මේ දැන් එලකිරිය කෝලම් මඩුවක් වෙලා.... අර නැකත් රාල කියන එකා මේක උගෙ බිස්නස් ප්‍රොමොට් කරන තැනක් කරගෙන.එක එක ෆේක් වලින් ඇවිත් ඉස්සර කිව්ව නැකත් රාල එලටම මගෙ කෙන්දරෙ බැලුවා සිරා පොරක් කිව්වා... දැන් වෙන ෆේක් වලින් ඇවිත් කවුද මේකෙ කේන්දර ඔස්තාර් ල ඉන්නේ කියල අහනවා...එතකොට අපේ ලපයි සිපයි යන්න නැකත් රාල ගාවට යන්න කිය කිය මේක බම්ප් කරන්වා..නිකම්ම මාකටින් පාර... ඇඩ්මින්ලා බම්බු ගහන්වද මන්දා මේ වගේ සයිට් එක හිගන්නගේ පාත්තරයක් කරගන්නකම් බලා ඉන්නේ...