ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?
මචං උබලා දන්නවානේ මචංලා මං ජෝතිෂ්‍යය විස්වාසකරපු කෙනෙක් නෙමෙයි මෙච්චර කාලෙකටම, මං ඔවා බොරැ කියලා ගෙදර අය එක්ක උනත් වාද කරපු අවස්ථා තිබුනා
ඒත් පහු ගිය කාලේ වෙච්ච ප්‍රස්නයක් නිසා අහම්බෙන් එක තැනක් හම්බ උනා එතන කේන්දර බැළුවේ ගෑණු කෙනෙක් වයසයි පරණ ගෙයක් පාරෙන් ගොඩක් ඇතුලට වෙන්න දවසට කේන්දර 10ක් විතරයි බලන්නේ ගොඩක්ම අඩු ගානක්(හරිම සාදාරණ කෙනෙක් සමහර වෙලාවට සල්ලි එපා කියලම කියනවා) ඒත් කියන්න කියන දේ කෙලින්ම කියනවා කවදාවත් දැකපු නැති ඒ කෙනා මං ගැනයි ආපු කාරණය ගැනයි විස්තර අකුරක් නෑර හරියටම කිවුවා ඒත් මට එච්චර සුවර් එකක් තිබුබේ නෑ ඒ ගැන මං ආයේ දවසක දන්න අදුනන දෙන්නෙක්ගේ කේන්දර දෙකක් අරන් ගිහින් එයාගේ ප්‍රස්නේ නොකියා ආයේ කේන්දර බැලෙවුවා සුවර් කරගන්න එදත් හරියටම කිවුවා ඇත්තටම ඒ කෙන්දරය ගැන මං කිසිම හරි විස්තරයක් කාටවත් දුන්නෙත් නෑ හැබැයි කියපුවා ආයේ දෙකක් නෑ හරියටම හරි උබලටත් එහෙම වෙච්ච වෙලාවල් තියනවද? අනෙක් තැන් වල නම් බොරැ බයිලා තමයි තිබුනේ මේයා නම් ඒ බලපු කේන්දර 4 ම හරියට කිවුවා මොකද ඒ කේන්දර 4 ගැනම මං හොදින්ම දන්න අය වගේ ම එයින් දෙන්නෙක් අද ඉන්න තත්වය ලේසියෙන් හිතලා කියන්න බැරි තරම් ගැටළු සහගත එකක් එවා හරියටම කිවුවා
මං ආයෙම තවත් කේන්දර ටිකක් අරන් ගිහින් පරික්ෂා කරගන්න තමයි හිතන් ඉන්නේ ඇත්තටම මේ කියන්නේ කියලා 100% සුවර් කරගන්න
දැන් අහන්න එපා ඔය කොහෙද කියලා මං එතන තැනයි නමයි කියන්නේ නැත්තේ විශේෂ හේතුවක් ඇතිව ඒත් ඇත්තටම ලොකු ප්‍රස්නයක ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට පීඑම් එකක් දාන්න මං තැන එයාට පීඑම් කරන්නම් ඒත් එකක් කියනවා සමහර තැන් වල නම් කිවුවේ තනිකර බොරැ තමයි සමහර තැන්වල 50% විතර තමයි ඒත් අර අවස්ථා 4 දිම මෙයා 100% හරි

සිරාවට මං සොක් වෙලා ඉන්නේ එයා කියපුවා 100% හරි ඉස්සර නම් වාද කරන්න තිබ්බා ඒත් මේක ගැන හිතා ගන්න බෑ