ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Umbe inbox full kiyanawa. Matath ewapan yana vidiyai number ekak.1 kendarayak balanna keeyak giyad

    මචං උබලා දන්නවානේ මචංලා මං ජෝතිෂ්‍යය විස්වාසකරපු කෙනෙක් නෙමෙයි මෙච්චර කාලෙකටම, මං ඔවා බොරැ කියලා ගෙදර අය එක්ක උනත් වාද කරපු අවස්ථා තිබුනා :baffled: ඒත් පහු ගිය කාලේ වෙච්ච ප්‍රස්නයක් නිසා අහම්බෙන් එක තැනක් හම්බ උනා එතන කේන්දර බැළුවේ ගෑණු කෙනෙක් වයසයි පරණ ගෙයක් පාරෙන් ගොඩක් ඇතුලට වෙන්න දවසට කේන්දර 10ක් විතරයි බලන්නේ ගොඩක්ම අඩු ගානක්(හරිම සාදාරණ කෙනෙක් සමහර වෙලාවට සල්ලි එපා කියලම කියනවා) ඒත් කියන්න කියන දේ කෙලින්ම කියනවා කවදාවත් දැකපු නැති ඒ කෙනා මං ගැනයි ආපු කාරණය ගැනයි විස්තර අකුරක් නෑර හරියටම කිවුවා ඒත් මට එච්චර සුවර් එකක් තිබුබේ නෑ ඒ ගැන මං ආයේ දවසක දන්න අදුනන දෙන්නෙක්ගේ කේන්දර දෙකක් අරන් ගිහින් එයාගේ ප්‍රස්නේ නොකියා ආයේ කේන්දර බැලෙවුවා සුවර් කරගන්න එදත් හරියටම කිවුවා ඇත්තටම ඒ කෙන්දරය ගැන මං කිසිම හරි විස්තරයක් කාටවත් දුන්නෙත් නෑ හැබැයි කියපුවා ආයේ දෙකක් නෑ හරියටම හරි උබලටත් එහෙම වෙච්ච වෙලාවල් තියනවද? අනෙක් තැන් වල නම් බොරැ බයිලා තමයි තිබුනේ මේයා නම් ඒ බලපු කේන්දර 4 ම හරියට කිවුවා මොකද ඒ කේන්දර 4 ගැනම මං හොදින්ම දන්න අය වගේ ම එයින් දෙන්නෙක් අද ඉන්න තත්වය ලේසියෙන් හිතලා කියන්න බැරි තරම් ගැටළු සහගත එකක් එවා හරියටම කිවුවා :baffled:

    මං ආයෙම තවත් කේන්දර ටිකක් අරන් ගිහින් පරික්ෂා කරගන්න තමයි හිතන් ඉන්නේ ඇත්තටම මේ කියන්නේ කියලා 100% සුවර් කරගන්න

    දැන් අහන්න එපා ඔය කොහෙද කියලා මං එතන තැනයි නමයි කියන්නේ නැත්තේ විශේෂ හේතුවක් ඇතිව ඒත් ඇත්තටම ලොකු ප්‍රස්නයක ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට පීඑම් එකක් දාන්න මං තැන එයාට පීඑම් කරන්නම් ඒත් එකක් කියනවා සමහර තැන් වල නම් කිවුවේ තනිකර බොරැ තමයි සමහර තැන්වල 50% විතර තමයි ඒත් අර අවස්ථා 4 දිම මෙයා 100% හරි:yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Itin hariyatama kiyanawa nam ai bn kendara balanne ??
    Uba ube de gana dannawa nam kendara balanna onee na ne :P

    මං ගැන මං දන්නවා උනාට අනාගතයයේ ගන්න තීරණ නිවැරදි වෙන්න උපදෙසක් ගන්න එක වැදගත් වගේම අපිත් එක්ක ඉදිරියෙදි හම්බවෙන පුද්ගලයෝ ගැන අදුනගන්න පුළුවන්නම් ගොඩක් හොදයිනේ තමන් ගැන තමන් දන්න නිසා තමයි ඉස්සල්ලා තමන් ගැන අහලා කතාව ඇත්තද කියලා බලන්නේ
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඇත්ත බොරු හොයන්න එපා. කේන්දර බලන්නත් එපා. නිකන් හිත අවුල් වෙනව. එන ප්‍රශ්න වලට ඒ වෙලාවට මූණ දියන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වගේ අත්දැකීම් දෙක තුනක් තියේ. ඉස්සර හිටපු මිනිස්සු දැකපු රටා තමා. කාලෙකට වැහැල ගඟවල් උතුරල යනව ඒ කාලෙට අහසෙ තරු තියෙන්නෙ එක විදිහකට. ඉතිං ඒ මිනිස්සු අනාගතේ පුරෝකථනය කලා අහසෙ මේං මේ විදිහට තරු තියෙනව කියන්නෙ ගඟ පිටාර ගලන්න කිට්ටුයි කියල.

    අපිටත් ඕන්නං කිව්වෑකි වෘශ්චික රාශිය රෑ 12ට මුදුන් වෙන කාලෙ වෙද්දි රඹුටන් හැදෙනව කියල. (මේ දවස් වල :yes: ) නැතුව වෘශ්චික 12ට මුදුන් වෙන නිසා රඹුටන් හැදෙනවවත් අහවල් විදිහට තරු තියෙන නිසා වැහැල ගඟ පිටාර ගලනවවත් නෙමේ.

    ඉතිං අච්චර වැස්ස, හුලඟ, වතුර, ගස් එක්ක අහස සම්බන්ධ නං මිනිස්සුන්ගෙ ජීවිතෙත් එක්කත් සම්බන්ධ ඇතිනෙ කියල අහසෙ ඊට වඩා සංකීර්ණ රටා එක්ක මිනිස්සුන්ගෙ ජීවිතේ විශේෂ සිදුවීම් ගැලපුව. නැතුව අහවල් ග්‍රහය හින්ද කෙල වුනා නෙමේ. අතීතෙ ඒ උපන් වෙලාව අනුව ඒ ග්‍රහ පිහිටීම තිබුණ සෑහෙන පිරිසකට ඒ විදිහට කෙල වෙලා තියෙනව ඉතිං දැන් තව කෙනෙක්ටත් ඒ ග්‍රහ පිහිටීමම ඇවිල්ල මුටත් කෙල වෙයි.

    අපි මෙහෙම හේතු හොයන්නෙ දැන් 16 වෙනි 17වෙනි සියවස් වලිං පස්සෙ වගේ හේතු හොයන එක ලොකුවට මතුවුනේ. ඊට ඉස්සර ලංකාවෙ ඉන්දියාවෙ මිනිස්සු රටා හෙව්ව රටා දැක්ක අපිට ඒ රටා මිස් වෙනව. අද අපි හේතු හොයනව හේතු දකිනව ඒ කාලෙ මිනිස්සුන්ට අපේ හේතු හෙවිල්ල හිතාගන්නවත් බැරුව ඇති.

    ජ්‍යෝතිශෙත් නිකං කැලැන්ඩරේ අගෝස්තු කොලේ බලල හුලං එනව කියනව වගේ තමා. අගෝස්තු කොලේ උඩිං තියෙන නිසා නෙමේ හුලං එන්නෙ ඒ වුනාට උඩිං තියෙන්නෙ අගෝස්තු කොලේද කියල බලල හුලං එනව කිව්වෑකි.
     
    • Like
    Reactions: hacker T

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම ප්‍රශ්ණ පත්තරෙක ඉන්නේ
    මෙකේ මගේ ත්‍රෙඩ් කිපයක්ම දැම්මා ඒ ගැන

    උඹේ ඉන්බොක්ස් එක පිරිලා යාළුවා.
    ඔයා පීඑම් එකක් දැම්මොත් ගොඩාක් පින් සහෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    reputation_neg.gif
    ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද? 05-31-2019 07:33 PM මල්ලි සමලිංගිකද

    ඔව් අයියෙ :yes: ඔයාගෙ තාත්ත මගෙ හොඳ යාලුවෙක් :yes:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කේන්දර කියන්නේ බෙරුවක් නෙවෙයි. එතන අපිට නොතේරෙන නමුත් අව්රුදු දහස් ගානකට කලින් හොයාගත්තු විශේෂ දැනුම් පද්ධතියක් තියනවා. වැඩේ කියන්නේ ඕක කරන 99% දෙනා කරන්නේ බොරුව.

    ඉතින් මචන් 99% ම කරන්නේ බොරුවක් නම් ඔය ජෝතිෂ්‍‍ය කියන එකම බොරුවක්නේ.:lol::lol::lol:
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    මචං උබලා දන්නවානේ මචංලා මං ජෝතිෂ්‍යය විස්වාසකරපු කෙනෙක් නෙමෙයි මෙච්චර කාලෙකටම, මං ඔවා බොරැ කියලා ගෙදර අය එක්ක උනත් වාද කරපු අවස්ථා තිබුනා :baffled: ඒත් පහු ගිය කාලේ වෙච්ච ප්‍රස්නයක් නිසා අහම්බෙන් එක තැනක් හම්බ උනා එතන කේන්දර බැළුවේ ගෑණු කෙනෙක් වයසයි පරණ ගෙයක් පාරෙන් ගොඩක් ඇතුලට වෙන්න දවසට කේන්දර 10ක් විතරයි බලන්නේ ගොඩක්ම අඩු ගානක්(හරිම සාදාරණ කෙනෙක් සමහර වෙලාවට සල්ලි එපා කියලම කියනවා) ඒත් කියන්න කියන දේ කෙලින්ම කියනවා කවදාවත් දැකපු නැති ඒ කෙනා මං ගැනයි ආපු කාරණය ගැනයි විස්තර අකුරක් නෑර හරියටම කිවුවා ඒත් මට එච්චර සුවර් එකක් තිබුබේ නෑ ඒ ගැන මං ආයේ දවසක දන්න අදුනන දෙන්නෙක්ගේ කේන්දර දෙකක් අරන් ගිහින් එයාගේ ප්‍රස්නේ නොකියා ආයේ කේන්දර බැලෙවුවා සුවර් කරගන්න එදත් හරියටම කිවුවා ඇත්තටම ඒ කෙන්දරය ගැන මං කිසිම හරි විස්තරයක් කාටවත් දුන්නෙත් නෑ හැබැයි කියපුවා ආයේ දෙකක් නෑ හරියටම හරි උබලටත් එහෙම වෙච්ච වෙලාවල් තියනවද? අනෙක් තැන් වල නම් බොරැ බයිලා තමයි තිබුනේ මේයා නම් ඒ බලපු කේන්දර 4 ම හරියට කිවුවා මොකද ඒ කේන්දර 4 ගැනම මං හොදින්ම දන්න අය වගේ ම එයින් දෙන්නෙක් අද ඉන්න තත්වය ලේසියෙන් හිතලා කියන්න බැරි තරම් ගැටළු සහගත එකක් එවා හරියටම කිවුවා :baffled:

    මං ආයෙම තවත් කේන්දර ටිකක් අරන් ගිහින් පරික්ෂා කරගන්න තමයි හිතන් ඉන්නේ ඇත්තටම මේ කියන්නේ කියලා 100% සුවර් කරගන්න

    දැන් අහන්න එපා ඔය කොහෙද කියලා මං එතන තැනයි නමයි කියන්නේ නැත්තේ විශේෂ හේතුවක් ඇතිව ඒත් ඇත්තටම ලොකු ප්‍රස්නයක ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට පීඑම් එකක් දාන්න මං තැන එයාට පීඑම් කරන්නම් ඒත් එකක් කියනවා සමහර තැන් වල නම් කිවුවේ තනිකර බොරැ තමයි සමහර තැන්වල 50% විතර තමයි ඒත් අර අවස්ථා 4 දිම මෙයා 100% හරි:yes:

    Mamath owa wishwasa karanne na. eth mage boss dawasak yanna kiwwa thanakata. ado, mu man gana kiwwa nikan hamadema kalin danan hitiya wage. mage yaluwa issaraha kiwwe. edain passe u math ekka katha na eth kohomada ban hariyatama ehema kiyanne?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ඉතින් මචන් 99% ම කරන්නේ බොරුවක් නම් ඔය ජෝතිෂ්‍‍ය කියන එකම බොරුවක්නේ.:lol::lol::lol:

    practice kerana eka boru kera kiyala subject matter eke boru wenne na..hora weddu wage?
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම කේන්දර 5ක් දෙනවා, ඒව බලලා, දැන් ජීවත් වෙනවද?, කරන රැකියාව,විවාහක,අවිවාහක හෝ දික්කසද බව, දරුවන් ගනන, විශේශ ලක්ශන, පුලුවන් නන් කියනවද බලමුද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    මම කේන්දර 5ක් දෙනවා, ඒව බලලා, දැන් ජීවත් වෙනවද?, කරන රැකියාව,විවාහක,අවිවාහක හෝ දික්කසද බව, දරුවන් ගනන, විශේශ ලක්ශන, පුලුවන් නන් කියනවද බලමුද?

    menna wade..uththera tika encrypt kerela anith members la tikekata dila tiyanne...uththera awata passe umba key eke deepan verify keranna
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේ ලෝකෙ එකම වෙලාවට ඉපදෙන අයට එහෙනම් එකම දේවල් සිද්ධ වෙන්න ඕනේ නේද?
    අපේ මනස කියවන්න පුළුවන් යක්කු පෙරේතයොන්ගෙන් විස්තර දැනගෙන අපිට කියනව වෙන්න ඇති.

    මෙන්න මේක තමයි ඔය ගොඩක් තැන්වල කරන සෙල්ලම.ජ්‍යොතිෂ න්‍යාය වලට අනුව පලාපල කියන අයට 30% කටත් අඩුවෙන් තමයි හරියටම කියවෙන්නෙ. කේන්දර දහස් ගානක් බලල අත්දැකීම් තියන අයනම් මීට වඩා වැඩි ප්‍රතිශතයක් සාර්ථකව කියනවා තමයි .නමුත් මලගිය එවුන්ගෙ උදව්වෙන් පලාඵල කියන අය සැහෙන විස්තරයක් හරියටම කියනවා(95% විතර).
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Mamath owa gana wadiya passe yanne na..eth mage kendare balau kena kiuwa man gana serama hari....issarahata wena dewal hitan kiuwa ewa 100% wage hari giya danata..api waiya gan gaththe nathi unata loku danumak thiyneawa....habayi godak boruwa karana aya inne...