මට ආසයි ජෝතිෂ්‍ය ඉගෙන ගන්න ! එක් දින දේශන තියෙනවනේ !ඕකට ගිහින් පැය කිහිපයකින් ජෝතිෂ්‍ය ඉගෙන ගන්න පුලුවන්ද?නැත්තන් කොහොමද ජෝතිෂ්‍ය හරි හැටි ඉගෙන ගන්නේ?
Online class tibe.මට ආසයි ජෝතිෂ්‍ය ඉගෙන ගන්න ! එක් දින දේශන තියෙනවනේ !ඕකට ගිහින් පැය කිහිපයකින් ජෝතිෂ්‍ය ඉගෙන ගන්න පුලුවන්ද?නැත්තන් කොහොමද ජෝතිෂ්‍ය හරි හැටි ඉගෙන ගන්නේ?
Books sarasavi
mage yaluwekuth igena ganna one gaga hitiya porath atheist scene eke inne hoyala balanna one kiyala poth ehema gatta
Fb group එහෙම තියනවා හොඳ...
පත්තර වල එහෙම යනවා නේද පාඨමාලා ගැන
කොහොමද බන් Join වෙන්නේ?Online class tibe.
කොහොමද බන් Join වෙන්නේ?
සිරාවටම කියන්නේ බන්. English course එකක් කරපන්.හුත්තෝ ඔය වැඩේට වියදම් කරන සල්ලි/කාලය වෙන වැඩකට යොදවපන්. බොරු විකාර ඕව.![]()