Data science vs DevOps බිග් ප්‍රොබ්ලම්

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    devops නම් දැන් කරන්නේ script එහෙම ලියල ඇතිනේ shell or python වලින් , එහෙනම් එච්චර අමාරු වෙන එකක් නැ , නැත්නම් programming දන්නෙත් නැතුව උබ ඔය oppotunity එක ගන්නවා කියන්නේ stress වෙන්න පුළුවන් , උන් understandable නම් අවුලක් නැ three months වගේ දෙයි වැඩ ටික අල්ල ගන්න .

    හොද oppotunity එකක් උබට හම්බ වෙලා තියෙන්නේ bootcamp එකක් එහෙම බලල practice පාරක් දාන්න .උබ interview එක ගොඩ ගියා කියන්නේ foundation තියෙනවා කියන එකනේ .
    Ow mchn bash liynwa. Python unath uni eke module ekak kala. Igena ganna nm puluwn. Eth practical karaddi thama awla. Un nam awlk ne. Lankawe ekekta mama withari inneth team eke.

    Devops ලා programming දන්නේ නැ කිව්වම පුකත් හිනා වෙනවා.
    මමත් දන්නා එකෙක් ඉන්නවා පට්ට devops (කියලා හිතාගෙන ඉන්න එකෙක් ) අවුරුදු 20 ක් විතර experience. තාම python code එකක් read කරගන්න බෑ. Vim motions දන්නේ නෑ.
    Ne mchn mama script ehema liynwa eth data science domain ekath learn karala ewage programming poddak wenasne ekai awla. Mama kohomath weda kranne vim nano walin. Ewa nm awlk ne.
    ------ Post added on Aug 16, 2025 at 12:09 PM

    යකෝ උබ Devops කොහොමද කරන්නේ ප්‍රෝග්‍රෑමින් කරලම නැත්නම් :baffled:
    Ne mchn ewata lokuwatama programming one nene. Godak script liyanne bash walin ehema
    ------ Post added on Aug 16, 2025 at 12:10 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,686
    113
    හායි. මේකයි සීන් එක. මගේ පාත් එක. Devops. මගේ reporting manager UK කෙනෙක්. මට development කරන්න පුලුවන්ද ඇහුවා data science related oppotunity එකක් දෙන්න. මම කිව්වා කරලා නම් නෑ ඉගෙන ගන්න ආසයි කියලා. ඊටප්ස්සෙ පොර සෑහෙන්න resources courses එව්වා python and related programming වෙලාවක් බලල ඉගෙන ගන්න opotunity එකක් දෙන්නම් කියලා. මම ම්චන් peogramming කරලාම නෑ. අනික මට මෙහෙ ඉන්න data scentist කෙනෙකුත් කිව්වා කරොත් ඔයාගෙ portfolio එකට හොදයි අනික ඩැන් ඔයාගේ සැලරි එක වගේ 5 ගුනයක් විතර හම්බ කරන්න පුලුවන් කියලා. මොක්ද මේවගේ තැනක ඒ ව්ගේජොබක් සෙට් වෙන්නෙ නෑ කිව්වා ලේසියෙන්. මට අවුල් වගේ මම කරලම නැති දෙයක් කරන්න. ඒත් වෙලාවකට හිතෙන්ව මේ oppotunity එක ගන්නත්. මොකද හිතන්නේ?
    මචන්, සල්ලි ගැනම බලලා ඕවා කරන්න යන්න එපා, හේතුව තමා ඔය කියන projection හම්බෙන්න උඹේ experience එකත් බලපානවා. මොකද උඹේ කරන්ට් ෆීල්ඩ් එකෙන් පිට එකකට යන කොට expreience zero කියලා තමා අලුත් එකේ එන්නෙ.

    අනිත් දේ තමා අද කාලේ ප්‍රොග්‍රැමින් ට්‍රෙන්ඩ්ස් ගැනත් බලපන්. machine replaceble වැඩ කරන උන් ඉක්මනට redundant වීගෙන යනවා.

    anyway good luck. අපි මොන බයිලේ කිව්වත් උඹේ ජීවිතේ, හම්බකලොත් උඹට, නැතත් ඒ පවත් උඹට.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ගොඩක් මහන්සි වෙන්න වෙයි කොම්ලෝ අහල තියෙන විදියට දේතා සයන්ස් කියන්නෙ ලඩ්කාවෙ ප්‍රෝගැමින් පකීර්ලටත් එච්චර මීටර් වෙන සබ්ජෙක්ට් එකක් නෙවි.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Ne mchn ewata lokuwatama programming one nene. Godak script liyanne bash walin ehema
    oya devops da? sysadmin da?
    devops waladi programming knowledge eka ona wenawane bn

    sysadmin nam onna powershell/ bash script ekak gahala goda danna puluwan loku programming mekak nathuwa

    Confused Little Girl GIF