devops නම් දැන් කරන්නේ script එහෙම ලියල ඇතිනේ shell or python වලින් , එහෙනම් එච්චර අමාරු වෙන එකක් නැ , නැත්නම් programming දන්නෙත් නැතුව උබ ඔය oppotunity එක ගන්නවා කියන්නේ stress වෙන්න පුළුවන් , උන් understandable නම් අවුලක් නැ three months වගේ දෙයි වැඩ ටික අල්ල ගන්න .
හොද oppotunity එකක් උබට හම්බ වෙලා තියෙන්නේ bootcamp එකක් එහෙම බලල practice පාරක් දාන්න .උබ interview එක ගොඩ ගියා කියන්නේ foundation තියෙනවා කියන එකනේ .