ජෝන්ට_මතක_නෑලු
වාහන මිල සම්බන්ධයෙන් තමන් විසින් කිසියම් හෝ ප‍්‍රකාශයක් සිදු කළාද යන්න මතකයේ නොමැති බව සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.
එහෙත් ගලේවෙල ප‍්‍රදේශයේදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍යය පුද්ගලයින් ඒවා භාවිතා කිරීම වැලැක්වීමට බවයි. එම ප‍්‍රකාශය පිළිබඳ නෙත් නිවුස් ජොන් අමරතුංග මහතාගෙන් අද (31) යළි ප‍්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා එවැනි දෙයක් පැවසුවාද යන්න මතකයේ නොමැති බව සඳහන් කළේ.

වාහන මිල ගැන කිව්ව දේ ජෝන්ට මතක නෑලු