ජෝන් කීල්ස් චීනයේ BYD සමඟ ගිවිසුම් ගත වෙයි

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    BYD adukule kiyana unta: tesla wage godak ewata battery supply karanawa byd.
    denatath au,nz,thailand,europe wala hodata sell wenawa byd cars. blade battery,sodium battery wage aluth tech godakin den battery hadanawa meyala. tesla #2 den, #1 byd thamai best selling.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,437
    113
    මෙහෙමයි. අපි ඉස්සර හිතුව වගේ නෙවෙයි දැන් චයිනීස් බඩු වල කොලිටි එක ටිකක් හොඳ වේගෙන එනවා. ඒක වෙන්නේ චයිනීස් කොම්පැනි ගොඩක් වෙලාවට වෙන රටවල කම්පැනි සල්ලි දීලා ගත්තා වගේ දේවල් උනාම. උදාහරණයක් හැටියට ගත්තොත් ගීලි එක වොල්වෝ කොම්පැනිය සල්ලි දීලා ගත්තම ගීලී එකේ කාර් වල කොලිටිය වැඩි උනා. ඕකම ටාටා එකෙන් ලෑන්ඩ් රෝවර් එක ගත්තමත් වුනා. ඒ ඇරෙන්න චයිනීස් වාහන විතරක් නෙවෙයි ගොඩක් චයිනීස් දේවල් වල කොලිටිය ගැන ප්‍රශ්න තියෙනවා.

    ඇපල් ෆෝන් හදන්නේ චීනේ වෙන්න පුළුවන්. නමුත් ඒ ෆෝන් හදන්න ඇප්ලයි වෙන්නේ ඇමරිකන් ටෙක්නොලොජි, ඇමරිකන් කොලිටි ස්ටෑන්ඩර්ඩ්. අනික ඔක්කොම බඩු හදන්න යන ආම්පන්න වල වැදගත්, සන්කීර්ණ තාක්ෂනේ තියන ඒවා එක්කෝ ඇමරිකාවෙන් හදලා චීනෙට එවනවා, එහෙම නැත්තන් එහෙම තාක්ෂනේ තියන මැෂින් එකක් චීන්නුන්ට යවනවා ඒකෙන් ඒ කෑල්ලත් හදලා එවපන් කියලා. හැබැයි ඒ මැෂින් එක හදන ටෙක්නොලොජිය රිවර්ස් ඉන්ජිනියර් කරන්න බෑ. ගීලී, ටාටා වගේ කොම්පැනි වල කොලිටිය ඉහල ගියේ උන් අර කොම්පැනි සල්ලි දීලා ගනිද්දි ඒ කොම්පැනි වල රහස් වෙලා තියන දැණුමත් උන්ට අයිති උන නිසා. අභ්‍යන්තර දහන එන්ජිම ඉස්කෝ විද්‍යාව පොතෙත් තියනවා. නමුත් ස්මූත්, වොරන්ටිය කාලේ ඇතුලත මුකුත් කරදරයක් නැතුව හොඳ සේෆ්ටියකින් යන්න පුළුවන් වාහන හදන දැණුමේ සමහර පොඩි පොඩි දේවල් දන්නේ ඒ දැණුම හොයාගත්තු කොම්පැන්ය් විතරයි. සරලවම උදාහරණයක් ගත්තොත් චීනේ කාලයක් තිස්සේ පෑන් හැදුවට, බෝල් පොයින්ට් ටිප් එක හදන තාක්ෂනේ හොයාගන්නේ 2017. එතකම් ඒවා ජර්මනිය, ජපානෙ ( මට මතක හැටියට ) වගේ රටවලින් ගෙනාවේ.

    චීන්නුන්ගෙ තව ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒක චයිනීස් වර්ක් කල්චර් එකෙත් තියනවා. චීන්නුත් එක්ක වැඩකරලා මේක මමත් ප්‍රැක්ටිකලි දැකලා තියන දෙයක්. ඒකත් එක්ක කොලිටි ප්‍රොඩක්ට් එකක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ගොඩක් චීන්නු කලබලයි, උන්ට ප්‍රමිතියට වඩා ප්‍රමාණය වැදගත් (Quantity Over Quality). අනිත් එක තමයි දෙයක් කරද්දි එතික්ස් කියන එක හරි අඩුයි. ඒ නිසා වැඩක් කරද්දි සෑහෙන්න වන්ගු ගහනවා. වර්ක් කල්චර් එක පට්ටම ස්ට්‍රෙස්. ලෝකේ කම්කරු අයිතීන් දිනාගෙන දැනට අවුරුදු ගාණක් වුනත් තවම චීනේ කම්කරු අයිතීන් වැඩවසම් යුගේ වගේ. මනුස්සයෙක්ව වැඩ කරවන්න පාවිච්චි කරන්න පුළුවන් ලොකුම මෝටිව් එක පුළුවන් තරම් මිනිස්සුන්ව පීඩනයට පත් කරන එක. ප්‍රෙශර් එක වැඩි උනාම පැය අටේ දවස් 4කින් කරන එක දවස් 2කින් නොකා නොබී කරන්න පෙලඹෙනවා. නමුත් එහෙම වැඩකරන මිනිහෙක් දෙන ප්‍රොඩක්ට් එකේ කොලිටියෙ ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන්.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685

    ගිනි ගන්න ඒවානම් සුද්දෝ ඉරිසියාවට දාන ඒවා..ටෙස්ලත් ගිණි ගන්නේ ඕන තරම්..ජැපනීස්, ජර්මන් වාහනත් ගිණි ගන්නේ.. :rofl:

    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,437
    113
    ගිනි ගන්න ඒවානම් සුද්දෝ ඉරිසියාවට දාන ඒවා..ටෙස්ලත් ගිණි ගන්නේ ඕන තරම්..ජැපනීස්, ජර්මන් වාහනත් ගිණි ගන්නේ.. :rofl:

    suddo irisiyawata daana postsnut tiyenawa. Et Chinese products wala quality eke issues nut saahenna tiyenawa. Oka hondatama balaganna puluwan African region eke motorbike market eken chinese companies wisiwelaa Indian companies walin replace wuna eka study kalot.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    suddo irisiyawata daana postsnut tiyenawa. Et Chinese products wala quality eke issues nut saahenna tiyenawa. Oka hondatama balaganna puluwan African region eke motorbike market eken chinese companies wisiwelaa Indian companies walin replace wuna eka study kalot.
    China motorbike නම් හැම රටකම ෆේල් උනා
     
    • Like
    Reactions: Thiefx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කැ* චීන්නු @dxx

    උඹ ඉතිං සුද්දනේ ඒක නිසා ටෙස්ලා හරි BMW හරි බෙන්ස් හරි අරගනින්..ගන්න ඕන උන් මේවා ගනියි.ඒක උඹට නවත්තන්න බෑනේ..😂
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඕක ජරා චිනපටස් එකක් කියල අතඅරින්න එපා ..ඕක නිකන් ෆෝන් ඉන්ද්‍රස්ට්‍රි එකේ හුවාවී වගේ ..චයිනිස් බ්‍රන්ඩඩ්...
     
    • Like
    Reactions: sthiwanka