ශ්‍රී ලංකා රේගුවට BYD වෙතින් බරපතල චෝදනාවක් 🔊🔊🔊

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,352
    8,500
    113
    BYD-1.png

    රේගුව විදුලි වාහන නිෂ්කාශනය කිරීමේදී BYD වාහන පමණක් රඳවා තබාගනිමින් වෙනස් කොට සැලකීමකින් කටයුතු කරන බවට BYD විද්‍යුත් වාහන අලෙවියේ මෙරට නියෝජිතයා වන John Keells CG Auto සමාගම චෝදනා කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියාසිටියේ, රේගුව විසින් වෙනත් විද්‍යුත් වාහන ස්වාධීන පරීක්‍ෂණයකට ලක්කර නොමැති බවයි.

    බැංකු ඇපකරයක් මත සමාන මාදිලි නිකුත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබියදීත්, BYD වර්ගයේ වාහන නැව්ගත කිරීම් දිගින් දිගටම අත්හිටුවා ඇති බවත් එම ආයතනය අධිකරණයට දැනුම් දී තිබේ.

    ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන BYD විසින් සපයන ලද සාක්ෂි රේගුව නොසලකා හැර ඇති බවට ද ජෝන් කීල්ස් ආයතනය චෝදනා කර ඇත.

    මෘදුකාංග යාවත්කාලීන කිරීම් හරහා විද්‍යුත් වාහන කාර්යසාධනය වැඩිදියුණු කිරීම පිළිබඳ ප්‍රකාශයන් ‘තාක්ෂණිකව වැරදි’ බව සමාගම වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

    BYD හි කාර්යසාධන ප්‍රමිතීන් දැනටමත් ගෝලීය වශයෙන් සහතික කර ඇති බව පවසන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, වාහන කාලෝචිත ලෙස නිෂ්කාශනය කිරීම සහතික කිරීම සඳහා බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ශ්‍රී ලාංකිකයින්ට ඉහළම ගුණාත්මකභාවයකින් යුත් නව විදුලි වාහන සඳහා ප්‍රවේශය ලබා දීමට සිය කැපවී සිටින බවයි.
     
    • Like
    • Haha
    Reactions: vito and Asmodeus

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    While they are playing marketing games, more than 100,000 Maruti Fronx were sold in just ten months, and the Fronx soon became the top-selling new car in India, with total sales already exceeding 300,000.......

    541104649_122131455740904177_338891019344486173_n.jpg

    The next hit will be the Maruti e-Vitara

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Check what news?

    Suzuki announces their sales figures and BYD announces theirs

    Unless their claims are verified by a third party that tracks vehicle sales for both companies no one can accuse either of lying
    Maruti has never sold zero-mileage used cars. :ROFLMAO:

    This is the result of showing fake figures... :ROFLMAO::ROFLMAO::ROFLMAO: 👇

    BYD has cancelled night shifts and reduced output by at least a third of the capacity at some of its factories, said the sources who declined to be named because the matter is private.
    These previously unreported measures were imposed on at least four factories and BYD had also suspended some plans to set up new production lines, one of the people said.

    A large BYD dealer in the eastern province of Shandong has gone out of business with at least 20 of its stores found to be deserted or shut, government-owned media reported last month.

    https://www.reuters.com/business/au...nsion-china-factories-sources-say-2025-06-25/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795

    https://www.cnbc.com/2025/09/04/chi...y-a-sign-its-white-hot-growth-is-cooling.html

    Probably because other Chinese EV makers are catching up to BYD.

    It comes as BYD feels the heat from growing competition with rivals such as Geely Auto and Leapmotor.

    BYD’s sales of economy cars - those that go for under 150,000 yuan ($21,000) and make up the bulk of its domestic sales - fell 9.6% in July versus last year, according to Reuters’ analysis of its filing and a sales breakdown by Chinese auto data platform DATADIC.

    By comparison, Geely’s sales of cars in that price segment jumped 90% year-on-year in July.

    Geely raised its annual sales target for 2025 to 3 million vehicles from 2.71 million, its executives said during an August earnings conference.