ගොබෙල්ස් න්‍යාය පාචිච්චි කරල බලේ ගත්තට ඇණගත්ත නේද දෙන්නා
අනිවා..............බොරුවට වැඩි ආයුෂ නෑ කියනවනෙ මචන්. බොරුවෙන් ගත්ත, බොරුවෙන්ම ඇදගෙන යන්න හැදුවා. දැන්? සෙත්තපෝච්චි...............................................
TFS+

මිනිස්සුන්ට කන්න තියෙන දේවල් මධ්යසාරෙ හදන්න දීපුව තමයි රිටර්න් වෙන්නෙ. උන්ට අවුලක් නෑ බන්. අසරණ මිනිස්සු උඩ බලාගෙන හූල්ලනව................................අඩුම ගානේ සොබාදහමේ ආශිර්වාදයවත් නැ මුන් දෙන්නට...... එනකොට උතුරන්න වී හාල්... දැන් බලපන්කෝ බොන්න වතුර නැ සමහර පැතිවල....
TFS!!!

tnxxxxxxxxxxxxxxxxxxxxxxxxa mcn.....................................