ජ"පුර රෝහල් අතවර
ජ"පුර රෝහල් අතවර සිද්ධියේ වාර්තාව සෞඛ්‍ය අධ්‍යක්‍ෂට
ඒමන්ති මාරඹේ
කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් එම රෝහලේදී ගැබිනි මවකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩී. එල්. ඩී. ලැනරෝල් මහතා විසින් සිදුකරන ලද පරීක්‍ෂණයෙහි වාර්තාව පෙරේදා (20 වැනිදා) සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා වෙත බාරදී තිබේ.
මෙම පරීක්‍ෂණ වාර්තාව අධ්‍යනය කර අදාළ වෛද්‍යවරයා එම සිද්ධියට වගකිව යුතු බව තහවුරු වී ඇත්නම් ඔහුට එරෙහිව පියවර ගැනීම සඳහා වාර්තාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා "දිවයින" ට පැවැසීය.
දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතව සිටි පිළියන්දල ප්‍රදේශයේ ගැබිනි මවකට ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකු විසින් අතවර කිරීමට තැත් කළ බවට එම ගැබිනි මවගේ සැමියා විසින් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිලි කර තිබුණු අතර ඒ අනුව රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් පරීක්‍ෂණ පැවැත්වීය.
http://www.divaina.com/2009/09/22/news26.html