පහු ගිය කාලේ ජේ.වී.පී එකේ තීන්දු තීරණ ගැන පුද්ගලිකව මටත් ගැටලුවක්.සමාජවාදය කරා යන ගමනක් අරමුණු කරගත්තු පක්ෂෙකට විධායක සභාවක් අස්සේ තැවරි තැවරි මොන බම්බුවක් කරනවද? ලැබිල තිබ්බ චාන්ස් එකෙන් හොඳට ප්‍රයෝජනයක් ගන්ඩ තිබ්බ පක්ෂය පහුගිය කාලේ ඒ වෙනුවට මොනවද කරේ?
සෝමවන්ශ අමරසිංහ , ටිල්වින් සිල්වා කියන්නේ මේ පක්ෂයේ කශේරුකාව රැක ගත්තු මිනිස්සු දෙන්නා.ඔය අලුත් අය බිහිවෙන්ඩ කලින් මරණ වරෙන්තුව අතේ තියාගෙන ජේවීපී එක ගොඩ නැගුවේ මේ දෙන්න.සෝමවන්ෂ අමරසිංහ සහ ටිලිවින් දෙන්න එක්ක අනිත් අය අහලකින්වත් තියන්ඩ බෑ.
අලුත් නායකයා වැරදි පාරක දුවනව කියල මටත් ටික දවසක ඉඳන් තේරිලා තිබුනේ.මෙහෙම ගියොත් නම් ඉවරයි.