ජ.වි.පෙ අනාගතය ..

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජිංතක ජිල්ලබකිට;18209358 said:

    ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති කියන්නේ අර 88-90 කාලේ අනෙක් වමේ පක්ශ වල ක්‍රියාකාරීන් ඇතුලු විජය, නන්දන් මාරසිංහ, සේනාදීර වගේ දහස් ගනන් මිනිස්සු ඝාතනය කරල ස්වයං විවෙචනයක් නැතුව ඉන්න එකද? කොලඹ වි.විද්‍යාලයේ උප කුලපති, මොරටුව වි.විද්‍යාලයේ පටුවතවිතාන මරල ඇස්කන් වහන් ඉන්න එකද යකෝ සමාජවාදේ? ඔකුන්ට ඇති සමාජවාදයක් නැහැ. පොඩ්ඩක් හම හීරුවම මතුවෙන්නේ ජාතිවාදේ.

    LOL... Hemadama 88-89 korahe daala hodanna be puthe. api den inne 2015, 88-89 iwara wela 25 yrs wage wenawa. umbata oni hemadaana 88-90 thuwale saneepa nokaragena inna nam, eeka umbe kemeththa.
    kemathi nam warthamanayata waren.. appachchi mala mala kiya anda anda hitapan..

    ජිංතක ජිල්ලබකිට;18286682 said:
    ජෙප්පොන්ගේ ගොංපාට් බලලම ඇතිවෙලා බං:D

    kawda umbata invitation dunne? umba kemathi neththam chande denna epa. umba wage 2.50 ekek nisa un unge prathipaththi wenas karanne ne.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    aththama kiwwoth matath anura ayyage wada allanne naha. miniha leader unama loku balaporoththuwak thibba. eth wadi dawasak yanna kalin podi sakayak awa. JVP eka dan yana widiya gana pahadeemak naha. :(:(:(
    Thota pissuda yako. somawansa hitiya nam api jvp ekata chandayak denna thiya hithannewath na. Anura Kumara hinda pakshe tharuna parapura athule maarama janapriya una
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සෝමවංශ කියන්නෙ බය ගුල්ලෙක් බන්. රටට ආදරේ කරන මිනිහෙක් නෙමෙයි. 89න් පස්සෙ ආයි ඇවිත් රටට වැඩ කරන්න එපැ චන්ද්‍රිකාගෙ කාලෙ වත්. මොනවා උනත් ඇත්තටම රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ජෙප්පොන්ව අපි රැක ගන්න ඕනි. හැම ප්‍රශ්නෙදිම උන් වොඉතරයි ඡන්ද බලන්නෙ නැතුව රටේ යහපත ගැන හිතුවෙ. අනික් පක්ශ දෙකටම එන එවුන් බලන්නෙ බඩ වඩාගන්න. විශේශයෙන්ම මහින්දගෙ කාලෙ ශ්‍රීලනිප
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    හා හා මචං එහෙම කියනන් එපා. උබ උඩ ජේ වී පි එකට චන්දේ දෙනවා කියල එක රකගත්ත් නායකයට බනින්න එපා. සෝමවංශ කියන්නේ 60000 මැරිලා තවත් 6000 විතර ආගිය අතක් නැතිවෙච්ච නායකයෝ 3 දෙනෙක් අමුඅමුවේ මරපු පක්ෂයක් එම අරමුණ විනාශ නොකර ගොඩනගන්න හදපු නායකයෙක්. එදා දී එස් හදපු යු එන පි එකේ අරමුණු තියනවද යු np එකට?? බණ්ඩාරනායක නිදහස් පඛ්ස්ය හදනකොට ගමන් කරපු මාරගයේද දැන් නිදහස් පක්ෂය යන්නේ?? එත් ජවිපෙ පටන් ගත්ත අරමුණ වෙනුවෙන් තම යනවා ඉස්සරහට. ..දර්මසේරල, අජිත් කුමාරලා, නන්දන ගුනතිලකළ විමලලා පෙරටුගාමී ඔයවගේ වැරදි පුද්ග;අයන් අතට බලය යන්න නොදී නිවදරී නකත්වයකට පක්ෂය බරකරන්ක්ම් දරාගෙන ඉන්නව කියන්නේ සුළු දෙයක් නෙමයි

    රට හිට්යේ ඇත්තටම තර්ජන තිබ්බ නිසා. කුමාර් ගුණරත්නම් පවා ඔහුගේ අයිය පවා රට යන්න හැදුව. අයියව ගාතනය කල. කුමාර් උනත් 1994 රට ගියේ ජිවිත් රාර්ජන තිබ්බ හින්ද, සෝමවංශ රටට ආදරෙයි කියල කියන්න පක්ෂය ගොඩනැගීම හා නායකත්වය අත්හැරීම කියන දේවල් දැක්කම දේවල් දක්කම්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    LOL... Hemadama 88-89 korahe daala hodanna be puthe. api den inne 2015, 88-89 iwara wela 25 yrs wage wenawa. umbata oni hemadaana 88-90 thuwale saneepa nokaragena inna nam, eeka umbe kemeththa.
    kemathi nam warthamanayata waren.. appachchi mala mala kiya anda anda hitapan..

    kawda umbata invitation dunne? umba kemathi neththam chande denna epa. umba wage 2.50 ekek nisa un unge prathipaththi wenas karanne ne.

    ස්වයං විවෙචනයක් කරල, අපට වරදුනේ මෙතනයි කියල ජනතාවට කියන්න බැරි පොන්න දේශපාන ව්‍යාපාර විප්ලවවාදී ව්‍යාපාර නොවෙයි, එවා මිනිමරු ෆැසිස්ට්වාදී ව්‍යාපාර. දේශප්‍රේමි ජනතා ව්‍යාපරය පිලිබඳ වගකීම ගන්න බැරි පොන්න ජවිපෙ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපරයක් තබා සමාජ ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපාරයක් වත් නෙවෙයි.. උඹලා වගේ සමජවාදයේ "අ" යන්නවත් නොදන්න, ත්‍රිල් එකට ජෙප්පොන්ට කඩේ යන ජෝකර්ලත් එක්ක වැඩි දුර ගමනක් ජෙප්පොන්ට නැත. නනදන මාරසිංහ ඝාතනයම ජවිපෙ ෆැසිස්ට්වාදී නැඹුරුව පෙන්නුම් කරනන්ක්. නපුංසක දේශපාලන ව්‍යපාර නැවත නැවතත් ඉතිහාසය පුනරාවර්ජනය කරමින්, වඳවී යනු ඇත.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිංතක ජිල්ලබකිට;18289819 said:
    ස්වයං විවෙචනයක් කරල, අපට වරදුනේ මෙතනයි කියල ජනතාවට කියන්න බැරි පොන්න දේශපාන ව්‍යාපාර විප්ලවවාදී ව්‍යාපාර නොවෙයි, එවා මිනිමරු ෆැසිස්ට්වාදී ව්‍යාපාර. දේශප්‍රේමි ජනතා ව්‍යාපරය පිලිබඳ වගකීම ගන්න බැරි පොන්න ජවිපෙ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපරයක් තබා සමාජ ප්‍රතිසංස්කරනවාදී ව්‍යාපාරයක් වත් නෙවෙයි.. උඹලා වගේ සමජවාදයේ "අ" යන්නවත් නොදන්න, ත්‍රිල් එකට ජෙප්පොන්ට කඩේ යන ජෝකර්ලත් එක්ක වැඩි දුර ගමනක් ජෙප්පොන්ට නැත. නනදන මාරසිංහ ඝාතනයම ජවිපෙ ෆැසිස්ට්වාදී නැඹුරුව පෙන්නුම් කරනන්ක්. නපුංසක දේශපාලන ව්‍යපාර නැවත නැවතත් ඉතිහාසය පුනරාවර්ජනය කරමින්, වඳවී යනු ඇත.

    :rofl:
     
    ඇත්තම කියනවා නම් ජවිපෙ කියන්නේ දේශපාලන පක්ෂයක් වත් නෙමෙයි....ව්‍යාපාර ක්ෂ්‍රේතයේ තියෙන්නේ PR ෆර්ම්, ඒවා වැඩ කරන්නේ වෙනත් ව්‍යාපාර වලට නේ...ඒ වගේ තමයි ජවිපෙ කියන්නේ දේශපාලන ක්ශේත්‍රෙය් PR එකක් මිසක් පක්ෂයක් නෙමෙයි