මොළේ දෙන්න බැහැ මචං මට එක එකාට .ඒත් මේක තේරුම් ගනින් .
මොළෙන් ගහන ගේම් කියන්නේ අද ප්ලෑන් කරලා හෙට ගහන එව්වා නෙමේ .සමහරක් එව්වා අවුරුදු ගනන් ඉන්න වෙනවා ක්‍රියාත්මක වෙන්න .ඒ වගේම කැපකිරිම් කඩා වැඩිමුත් අතර මැද්දෙන් වෙන්න පුළුවන් .ඒක දරාගන්න ඉවසීම තියෙන්න ඕනේ .කඩා වැටීම් සිද්ධ වෙන්නේ සැළැස්ම සම්පූරයෙන් අවුල් නිසා නෙමේ .සැළැස්ම ක්‍රියාත්මක වෙන්න හරි හමන් වටාපිටාවක් නොමැති නිසා .මොකද යු \ඇන් පී එක කෑලි කැලි වේ ගත්තේ රනිල්ගේ පැලෑන් වල අවුලක් නිසා නෙමේ .මහින්ද රාජපක්ෂ වටා යුධ ජයග්‍රහණය සමඟ ලැබිච්ච ගෞරවය සහ ඒ ගෞරවය වරමක් කර ගනිමින් ලබාගත් අසීමිත බලය නිසා .ඒ කිව්වේ මහින්ද යුද්ධේ විකුණ විකුණ හැම ඡන්දයක්ම ගේමක් නැතුව දින්නා පහු ගිය ජනාධිපතිවරණේ ඇරෙන්න .ඒ කොහොමද මිනිහාට අර කිව්ව බලය තිබ්බා සහ ඒ හරහා රනිල්ට පක්ෂේට පළු යනකන් රාජ්‍ය මාධ්‍ය හරහා මඩ ගගහා නැතිම කරලා දැම්මා .
…අනික් දේ මම කලිනුත් කියලා තියෙනවා වගේ තොපි වගේ බයියෝ මෙහෙම හිතනවා අවුරුදු 10 තිස්ස මහින්දයි උගේ පවුලේ උනුයි රීපුවා දවස් 100 න් හෝදන්න පුළුවන් කියලා .මෙහෙමත් ගොන්නු ටිකක් .
යුද්දෙ දින්නම ඒකෙ ගවුරවය මහින්දට යනවා කියල හිතිච්ච නිසා වෙන්න ඇති නේ රනිල් අර තොප්පිගල කතා කිව්වෙ? මොලේ තියෙන ඔිනිම එකෙක්ට තේරෙනවා යුද්දෙ තිබිච්ච වටිනාකම. හැබැයි උඹලගෙ බුද්ධිමත් රනියට තේරැන් නැහැ ඒක...



රනිය 1994 ගේම ගැහුවෙ 2015 විධායක අගමැති කම ගන්න වෙන්න ඇතිනේ...?
අනික උ ඒකට උඹලගෙ මුලු යූඇන්පීයම බිල්ලට දුන්‍නා නේද?




---------------------------------------------------------------
ඇයි ඔියි අපිද කිව්වෙ පත්වෙලා දින 100 මහින්දට ඇතුලු කන්‍ඩායමට දඩුවම් දෙනවා කියල? අපිද කිව්වෙ උන් හොරා කෑව කියල? චන්ද කාලෙ ෆයිල් පිටින් අරන් ඇවිත් පෙන්නුවේ මේ වංචා දූශණ කියල? කෝ දැන් ඒ ෆයිල්..? නිකන් පලයන් බන් යන්න......




