ජ.වි.පෙ නොසිටින්නට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    JVP nathnam, ada wenakota lankawe mole tiyena, honda weda kotasak karana minissu , himiwaru kee denek innawada

    Gobba JVP karayo kee denek honda aya marala demmada?

    JVP ewun dan boruwa danawa

    Hambawei Chande....amataka karanna epa, JVP ewunta chande tiyenne FB ekei, WEB ekei witarai...Anika pita ratawala inna aya...

    Lankawe chande dana aya kisima kenek denne netho......
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    NiyamaSinhalaya:22815672 said:
    JVP nathnam, ada wenakota lankawe mole tiyena, honda weda kotasak karana minissu , himiwaru kee denek innawada

    Gobba JVP karayo kee denek honda aya marala demmada?

    JVP ewun dan boruwa danawa

    Hambawei Chande....amataka karanna epa, JVP ewunta chande tiyenne FB ekei, WEB ekei witarai...Anika pita ratawala inna aya...

    Lankawe chande dana aya kisima kenek denne netho......

    Paw ithin eyala
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    JVP nathnam, ada wenakota lankawe mole tiyena, honda weda kotasak karana minissu , himiwaru kee denek innawada

    Gobba JVP karayo kee denek honda aya marala demmada?

    JVP ewun dan boruwa danawa

    Hambawei Chande....amataka karanna epa, JVP ewunta chande tiyenne FB ekei, WEB ekei witarai...Anika pita ratawala inna aya...

    Lankawe chande dana aya kisima kenek denne netho......

    ඔල්ඩ් හිට්ස්...:rofl::rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඈ බන් ඔය කියන පොදු අපේක්ෂකයා නෙමෙයි ද, කිව්වේ රනිල් අගමැති කරනවා කියලා එතකොට ඕවා දැනගෙන නෙමෙයිද සපෝර්ට් කළේ? මහින්දට සපෝර්ට් කළේ එදා සෝමවංශ, විමල්ලා හිටපු ජේවීපී එක, දැන් ඔය කියන ජේවීපී ඕවා තියෙනවද? එදා රටේ ඒකීය භාවය වෙනුවෙන් වැඩ කරපු ජේවීපී එකේ තත්වය දැන් තියෙනවාද?? ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න ඔච්චර දත කන්නෙ මොකද?? ඒ කාලේ ටොෆිය පෙන්නලා දැන් තියෙන්නෙත් ඒ ටොෆියමයි කියන්න නිකන් දඟලන්න එපා ලොල්

    දැන් මෙතැන උඹ තර්ක කරන්නේ JVP එක රනිල් පත්කරන්න සහාය දුන්නා කියලනේ. JVP එක සහාය දුන්න ප්‍රධාන අරමුණ මහින්ද පාලනය නවත්තන එක. පොදු අපේක්ෂකයා ට සහාය දෙනව කියන්නෙ ඌ කියන කියන කාරණා 100% කට සහාය දෙනව කියන එක නෙවෙයිනේ.

    දැන් ඔය රනිල් ගේනවා කියන එකත් රටට එළිපිට කිව්වනේ. එහෙම කියපු එකා දින්නා කියන්නේ එහෙනම් tupac ගෙ logic අනුව රටේ ජනතාව රනිල් ගේන එක අනුමත කරලා කියන එක.

    මහින්ද එපා කියපු, මහින්දට විරුද්ධ ව වැඩ කරපු හැම එකාම automatically රනිල් ගෙන්න එකඟ වෙලා නෑ.

    ව්‍යවස්ථාව ගැන කියනවා නම් උඹේ logic අනුව රටේ ලක්ෂ 120 ක් දෙනා (ඡන්ද දායකයන් 99% ක්) අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලලා තියෙනවා. දැන් මේ 1% වන tupac97 ලා කරන්නේ රටේ ජනමතය ට එරෙහි වීමක් :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දැන් කවුද නිල මතයක් ගැන කිව්වේ? යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ තමයි, කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දිලා එන්නකො

    එකනේ ජවිපෙ නිල මතය නෙවෙයි කියලා ඔයාලම පිළිගන්නවා නම් ඒක ගැන කතා කරලත් වැඩක් නෑනේ. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම බැලුවොත් ප්‍රභාකරන් නොහිටින්න මහින්දත් නෑ ෆොන්සේකත් නෑ
    අහ් ඇයි රනිලුත් නෑ.. :baffled:

    :yes:
    ප්‍රභාකරන් හිටියෙ නැත්තං අපිට යුද්ධෙ දිනන්න වෙන්නෙත් නෑ :yes: අන්තිමට ප්‍රභාකරන්ව මරපු හින්දනෙ යුද්දෙ දින්නෙ :yes:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඔව් හෙල උරුමය තමයි මූලිකත්වය ගත්තේ. ඊට පස්සේ මහින්දට යුද්දෙට නායකත්වය දෙන්න සිදුවුනා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් හෙල උරුමය තමයි මූලිකත්වය ගත්තේ. ඊට පස්සේ මහින්දට යුද්දෙට නායකත්වය දෙන්න සිදුවුනා.

    ඕවා කියල දේශද්‍රෝහියෙක් නොවන්න. 😜
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    :yes:
    ප්‍රභාකරන් හිටියෙ නැත්තං අපිට යුද්ධෙ දිනන්න වෙන්නෙත් නෑ :yes: අන්තිමට ප්‍රභාකරන්ව මරපු හින්දනෙ යුද්දෙ දින්නෙ :yes:

    ehnam Mahinda janadipathi wenneth nane
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔව් හෙල උරුමය තමයි මූලිකත්වය ගත්තේ. ඊට පස්සේ මහින්දට යුද්දෙට නායකත්වය දෙන්න සිදුවුනා.

    :yes::yes::yes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    එහෙම බැලුවොත් ප්‍රභාකරන් නොහිටින්න මහින්දත් නෑ ෆොන්සේකත් නෑ
    අහ් ඇයි රනිලුත් නෑ.. :baffled:

    එච්චර මෝඩ විදියට හිතන්න ඕනෙ නෑ....
    අනික ප්‍රබාකරන් නොහිටියන් නම් වෙන එකෙක් ඊලාම් යුද්දෙ නායකත්වෙ ගන්නව...

    යුද්දෙ කරන තැනට මතයක් ඇති කරේ ජවිපෙ කියල පිලිගන්න බැරි එක දේශපාලන කුහකකම..

    Hela urume, Rathana Hamudurwo, Champika la nikanda ban hitie? Mawilaru sorowwa ehema mathakada?

    JVP ය රනිල් පත්කළේ නෑ නේ. උන් සහාය දුන්නෙ පොදු අපේක්‍ෂකයාට.
    මේ logic එක නිකන් "කරුණා අම්මාන් මහින්දට සහාය දෙනවා සරත් වීරසේකරත් මහින්දට සහාය දෙනවා. ඒ නිසා සරත් වීරසේකර කරුණා අම්මාන්ට සහාය වෙනවා" කියනවා වගේ.

    අරමුණු වෙනස් මිනිස්සුන්ට වුණත් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.

    යුද්ධ කිරිල්ල කෙසේ වෙතත් JVP සහාය නොතිබෙන්න 2005 මහින්ද කෙනෙක් පත්වෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාත් වල ඡන්ද වැටුණේ නැතුවත් gap එක ලක්ෂයක් දෙකක් තිබ්බේ.

    Allah ge kemaththata anuwa siyalu de siddhawenne :yes::yes:
    Prabhakaran wa mevveth allah, Mahinda wa mevveth allah, JVP eka ethi kaleth allah, Prabhakaranwa nethi kaleth Allah :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Allah ge kemaththata anuwa siyalu de siddhawenne :yes::yes:
    Prabhakaran wa mevveth allah, Mahinda wa mevveth allah, JVP eka ethi kaleth allah, Prabhakaranwa nethi kaleth Allah :yes::yes:

    මේකෙ උඹේ අම්ම බැනුං අහන්නෙත් අල්ලගෙ කැමැත්ත හින්ද නේ ? :lol: