ජ.වි.පෙ පා ගමනට කඳුළු ගෑස්
කොළඹ මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්රීඩාංගණයෙන් ආරම්භ කරනු ලැබු ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා පා ගමනට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කරන ලද බව අද දෙරණ වාර්තාකරු පවසයි.
www.adaderana.lk