ජ.වි.පෙ.මෙවර ලබා ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ප&#35

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ජ.වි.පෙ.මෙවර ලබා ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ප&#35

ජ.වි.පෙ.මෙවර ලබා ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් පවා නොලබන තරම් අන්ත පරාජයක්

- ඇමැති විමල් වීරවංශ

මෙරට මැතිවරණ ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායමක් පවා නොබන අන්දමේ පරාජයක් මෙවර පැවැති මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබා ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. වත්මන් රජය ක්‍රියාත්මක කරන ජනහිතකාමී ප්‍රතිපත්තිය විනාශ කිරීමට උත්සාහ දරන විපක්ෂයේ කුමන්ත්‍රණකාරීන් ජනතාව විසින් මෙම මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඒ මහතා ඊයේ (22) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. ජනතා විමුක්ති පෙරමුණ 2006 දී තිස්සමහාරාමයෙන් ලබාගත් ඡන්ද වලින් සියයට 42.65ක ප්‍රතිශතයක් මෙවර අඩුකරගෙන ඇති බවද වීරවංශ මහතා අවධාරණය කළේය.

ඇතැම් පළාත් පාලන ආයතනවලින් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද දෙකක් පමණක් ලබා තිබෙන බවත් ඇතැම් ආයතන වලදී අපේක්ෂකයා පවා පක්ෂයට ඡන්දය ලබා දී නැති බවත් ඒ මහතා පැවසීය. පක්ෂ නායකයන් ගනු ලබන තීන්දු තීරණවලට එරෙහිව ජනතාව මෙන්ම අපේක්ෂකයන් ද මෙවර ජනතා විමුක්ති පෙරමුණට අන්ත පරාජයක් ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණට හිතැති හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ පවා ජනතා විමුක්ති පෙරමුණේ බලය අද වන විට ගිලිහී තිබෙන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
pol-01.jpg
 
Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් චන්ද 230,000 (දෙලක්ෂ තිස්දාහක් )ගත්තා.
මහමැතිවරනයෙදි චන්ද 182,000යි .නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී හම්බන්තොටින් චන්ද 133,000( එක්ලක්ෂ තිස්තුන්දාහක්) අරගෙන.
චන්ද බැහලා

:lol::lol::lol::lol:
 
  • Like
Reactions: flag au:
Oct 27, 2010
1,996
200
0
Colombo 7
සංධානය 2010 ජනපතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් චන්ද 230,000 (දෙලක්ෂ තිස්දාහක් )ගත්තා.
මහමැතිවරනයෙදි චන්ද 182,000යි .නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී හම්බන්තොටින් චන්ද 133,000( එක්ලක්ෂ තිස්තුන්දාහක්) අරගෙන.
චන්ද බැහලා

:lol::lol::lol::lol:

Janadipathiwaranayakadi rate minissu hamoma wage chande denawa. eth palath palana ewa wala chande denawa aduyi.
ape office eketh dura palath wala aya chande danna giye naha.

oya samanawa UNPlageth chanda adu wela
 
metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    සන්දනෙත් චන්ද අඩුවෙලා
    පක්ෂ 300 ක විතර එකතු කරගෙන ච්න්දත් අඩු කරෙගෙන
    කොහොම ජනතා ප්‍රසාදයක්ද:lol::lol::lol::lol:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    Janadipathiwaranayakadi rate minissu hamoma wage chande denawa. eth palath palana ewa wala chande denawa aduyi.
    ape office eketh dura palath wala aya chande danna giye naha.

    oya samanawa UNPlageth chanda adu wela

    කකුස්සි හොදන එවුන්ට ඔෆිස් තියෙනවද බොල....?
     
    පලාත් පාලන මැතිවරණ වල කොහොමත් විපක්ෂයට චන්ද ප්‍රවණතාවයක් නෑ.මොකද විපක්ෂෙට දුන්නම ආණ්ඩුව ගමට සලකන්නේ නෑ.ඒකයි.උඹේ පක්ෂේ හෙලුවෙන් ඉඳලා, ජේවීපී එකේ කලිසමේ හිල දිහා බලලා හිනා වෙන්න එපා.
    :lol::lol:
     
    • Like
    Reactions: Jolly_Roger

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පලාත් පාලන මැතිවරණ වල කොහොමත් විපක්ෂයට චන්ද ප්‍රවණතාවයක් නෑ.මොකද විපක්ෂෙට දුන්නම ආණ්ඩුව ගමට සලකන්නේ නෑ.ඒකයි.උඹේ පක්ෂේ හෙලුවෙන් ඉඳලා, ජේවීපී එකේ කලිසමේ හිල දිහා බලලා හිනා වෙන්න එපා.
    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    කකුස්සි හොදන එවුන්ට ඔෆිස් තියෙනවද බොල....?
    ඇයි ඔ‍ෆිස් වල කක්කුස්සි නැද්ද? සුනිමල් ඒවා හෝදනවා නියමෙට.සුනිමල් හෝදපු කක්කුස්සි හරිම ක්ලීන්.:lol::lol::rofl::rofl:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පලාත් පාලන මැතිවරණ වල කොහොමත් විපක්ෂයට චන්ද ප්‍රවණතාවයක් නෑ.මොකද විපක්ෂෙට දුන්නම ආණ්ඩුව ගමට සලකන්නේ නෑ.ඒකයි.උඹේ පක්ෂේ හෙලුවෙන් ඉඳලා, ජේවීපී එකේ කලිසමේ හිල දිහා බලලා හිනා වෙන්න එපා.
    :lol::lol:

    ආණ්ඩුවෙ හැත්ත බලය තියෙන තැන්වල වැඩ කරන්නෙත් නැති එකේ කුණු අදින ටිකත් නැති කරගන්න මිනිස්සු කැමති නැහැ,.. හහ විපක්ශෙන් දින්නොත් ඉතින් පරට බල්බ් එකක් දාගෙනත් ඉවර්යි... මොඩ හුකන්න කැගහනව ගොන් සුනිමල් මව් පියො නොමතිව බිහිවූ අසරණ හිගන කොලුවා.... :D:D:D:lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    පලාත් පාලන මැතිවරණ වල කොහොමත් විපක්ෂයට චන්ද ප්‍රවණතාවයක් නෑ.මොකද විපක්ෂෙට දුන්නම ආණ්ඩුව ගමට සලකන්නේ නෑ.ඒකයි.උඹේ පක්ෂේ හෙලුවෙන් ඉඳලා, ජේවීපී එකේ කලිසමේ හිල දිහා බලලා හිනා වෙන්න එපා.
    :lol::lol:

    ubata jepponge kalisame hila wage penna aththe unge anith hila. jeppo kawadada adum adala hitiye
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    මේ නාය යන විදිහට මහින්දට තුන්වැනි වරමක්නම් හම්බ වෙන්නේ නෑ.ඒක සහතිකයි. හොර කරලා ගන්න වෙන්නෙත් නෑ.මොකද ඒ වෙනකොට හුඟක්ම බරපතල තත්වයක් තියෙන්නේ ලංකාවේ.ආන්ඩුව විශාල මුදල් අර්බුදයක දැන් ඉන්නේ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඇයි ඔ‍ෆිස් වල කක්කුස්සි නැද්ද? සුනිමල් ඒවා හෝදනවා නියමෙට.සුනිමල් හෝදපු කක්කුස්සි හරිම ක්ලීන්.:lol::lol::rofl::rofl:

    ape office eke kakkusi hodanna walikaden ponsekawa aran enawa :lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මේ නාය යන විදිහට මහින්දට තුන්වැනි වරමක්නම් හම්බ වෙන්නේ නෑ.ඒක සහතිකයි. හොර කරලා ගන්න වෙන්නෙත් නෑ.මොකද ඒ වෙනකොට හුඟක්ම බරපතල තත්වයක් තියෙන්නේ ලංකාවේ.ආන්ඩුව විශාල මුදල් අර්බුදයක දැන් ඉන්නේ.

    thawa masa deka thunak yanakota jeppek hoya gannawath bari wenawa lankawe.
    anduwata salli arbudayak kiyala ube ammada kiwwe.
    api japanetath adara denawa rate minissu yana wahana gena ekath wadi wela nikan boru nokiya pala