ජවිපෙ රජයට් යන අතර තුර විරුද්ද මත දාරින් ආයුද සන්නද්ද අරගලයක් කලොත් ජවිපෙ මොනවා කරාවිද?
එයාලාගෙ ලොජික් අනුව ගොනි බිල්ලන් - බටලන්දෙ යැවිම - නිරායුද තරුනයන් පැහැර ගැනිම, අත් අඩන්ගුවට ගත් සන්නද්ද කැරලි කරුවන්ට වද හින්සා පැමිනිවිම, ටයර් සැයවල්... ආදි මෙකි නොකි සුවහසක් කරුනු නිති විරොදි වගෙම අමානුශිකයි...
එක නිසා එයාලාට එවා කරන්න අයිටියක් නැහැ,,
උබලා මොකද එ ගැන හිතන්නෙ?