ජ.වි.පෙ රජයක් අතර තුර ආයුද සන්නද්ද අරගලගල්!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,874
    9,143
    113
    ulan bator
    ජවිපෙ රජයට් යන අතර තුර විරුද්ද මත දාරින් ආයුද සන්නද්ද අරගලයක් කලොත් ජවිපෙ මොනවා කරාවිද?

    එයාලාගෙ ලොජික් අනුව ගොනි බිල්ලන් - බටලන්දෙ යැවිම - නිරායුද තරුනයන් පැහැර ගැනිම, අත් අඩන්ගුවට ගත් සන්නද්ද කැරලි කරුවන්ට වද හින්සා පැමිනිවිම, ටයර් සැයවල්... ආදි මෙකි නොකි සුවහසක් කරුනු නිති විරොදි වගෙම අමානුශිකයි...
    එක නිසා එයාලාට එවා කරන්න අයිටියක් නැහැ,,

    උබලා මොකද එ ගැන හිතන්නෙ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    උබ වගේ කැම්පේන් බැල්ලිගෙ පුතාලව නම් කැම්පේන් හොස්ටල් වලින්
    එලියට අරගෙන ඔලුවට පොලු පාරවල් දීලා මරලා දායි.
    තව තෝ වගේ අඩු කුලේ කැම්පේන් බැල්ලිගෙ පුතාලා රෙනකොට
    බිමට වට්ටපු බැල්ලියොන්ව මැදමුලනේ ලැට් එකේ ඔබලා මරලා දායි 🤡👉👌
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,955
    113
    චන්දෙන් පත්වුණු සිරිමාවෝගේ ආණ්ඩුවට මාස 2ක් යනකොට රටවටේම පොලිසි වලට ගහල 1971 රට අල්ලන්න ගිය මෝඩ ජෙප්පොයි උන්ගේ අලුත් fans ලයි දැන් ප්‍රජතන්න්ත්‍රවාදේ ඔස්තාර් ලා වෙලා දැන් 😁
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,143
    113
    ulan bator
    චන්දෙන් පත්වුණු සිරිමාවෝගේ ආණ්ඩුවට මාස 2ක් යනකොට රටවටේම පොලිසි වලට ගහල 1971 රට අල්ලන්න ගිය මෝඩ ජෙප්පොයි උන්ගේ අලුත් fans ලයි දැන් ප්‍රජතන්න්ත්‍රවාදේ ඔස්තාර් ලා වෙලා දැන් 😁
    සිරිමාවෙ දැඩි මර්දනෙයක් ගෙනිච්චා,
    අපෙ ලොකු තාත්තාගෙ ගෙ ආමි එකෙන් කුඩු කරා, අයියා දුන්නෙ නෑ කියලා, පොර පත ජෙපි නායකයෙක්,, මැන්ගෙ දෙවිනි එකා අල්ල ගත්තාම උ පැනලා ගියා, උව දුන්නෙ නෑ කියලා ගෙ පොලොවට සමතලා කරා, එවා මානව හිමිකම් උල්ලන්ගය කරන තිරන,

    ජෙප්පො බලෙට ආවාම, පොහොට්ටු කාරෙයො කැරලි ගැහුවොත් ජෙපි ආන්ඩුව මොනවා කරයිද?


    අනුර ගො හොම් කියලා අරගලෙයක් ආවොත් අනුරයිය්‍යා මොනා කරය්ද?

    මම නම් හිතන්නෙ අනුරයියා දැඩි මානව හිතවාදි / මානව හිමිකම් ගැණ කතා කරන නායකයෙක් විදියය,
    අරගල කාරෙයො එක්ක සාක්ච්චා කරලා අරගල කාරයොරජයෙ නිලදාරින් විදියට පත් කරගනි,,
    ආයුද සන්නද්ද අරගලෙයක් ආවොත් සහොදර වරු දෙසපාලන තනතුර් අතැරලා දාල අරගල කාරෙයො එක්කෙ ආන්ඩුවට වුරුද්දව අරගල කරාවි, එක්කො කැරලි ගහවි,,
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ජවිපෙ රජයට් යන අතර තුර විරුද්ද මත දාරින් ආයුද සන්නද්ද අරගලයක් කලොත් ජවිපෙ මොනවා කරාවිද?

    එයාලාගෙ ලොජික් අනුව ගොනි බිල්ලන් - බටලන්දෙ යැවිම - නිරායුද තරුනයන් පැහැර ගැනිම, අත් අඩන්ගුවට ගත් සන්නද්ද කැරලි කරුවන්ට වද හින්සා පැමිනිවිම, ටයර් සැයවල්... ආදි මෙකි නොකි සුවහසක් කරුනු නිති විරොදි වගෙම අමානුශිකයි...
    එක නිසා එයාලාට එවා කරන්න අයිටියක් නැහැ,,

    උබලා මොකද එ ගැන හිතන්නෙ?
    army eka daala wedi thiyenawa (y)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඒම ඒවා එන් නෑ එක වෘතිය සමිතියක් තියෙන්නේ රටේ
    රටේ හැමෝම හමුදා පාලනයට යටත්
    කැරලි ගහන උන් රටින් පිටුවහල් කරනවා ඩෙල්ෆ් දුපත් වල වදකාගාරවලට එහිදි පුනරුත්ථාපනය කරනවා විද්යාත්මක පර්‍යේශන සහහා ගන්නවා .
    එක රටක් එක නීතියක් එක ආදායම් මට්ටමක් එකම සමාජ පන්තියක් ප්‍රශ්ණ එන් නෑ
     
    • Like
    Reactions: HardMode

    HardMode

    Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    අරගලයක් ඇතිවෙන්න රටේ මිනිස්සුන්ට ආණ්ඩුව හින්සා පීඩා කරනවනම් විතරයි!
     
    • Haha
    Reactions: redux

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    balaya labunu gaman nam mukuth karai kiyala hithanna bah. mokada JVP dinanawanam me thama anthima chance. kohoma unath tharjanaya karai. hire dala daduwam dei!
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1676715575777.png



    54.ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකින් බලයට පත්වන ධනේශ්වර පන්තියේ දී මෙන් සමාජවාදී විප්ලවයකින් ජයග්‍රහණය කරන නිර්ධන පංතියට සීමිත කාර්යයකට මුහුණ දීමට සිදු නොවේ. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් අවසන් වන්නේ ධනේශ්වර පංතිය බලගන්වන විටය. නමුත් නිර්ධන පංති විප්ලවය ආරම්භ වන්නේ නිර්ධන පංතියට දේශපාලන බලය ලැබුණු විටය. බලයේ සිටින නිර්ධන පංතියට නව ආර්ථිකයක් සහ සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් ඇති කළ යුතු අතර පන්ති සූරාකෑම, පන්ති පැවැත්ම සහ පෞද්ගලික දේපළ අයිතිය ඉවත් කළ යුතුය.

    55.නිෂ්පාදන මාධ්‍ය සමාජ දේපල බවට පරිවර්තනය වන නිර්ධන පංති සමාජවාදී විප්ලවයේ යුගය මෙයයි. භාන්ඩ නිෂ්පාදනය නෙරපා හරිනු ලබන්නේ ස්වේච්ඡාවෙන් ඒකරාශි වූ පන්ති සවිඥානික නිර්ධන පංතිය විසින් මෙහෙයවනු ලබන සෘජු සමාජ නිෂ්පාදනය මගිනි. ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය මගින් දේපළවල පුද්ගලික අයිතිය ඉවත් කර සමාජයේ පන්ති භේදයේ පදනම අහෝසි කර මිනිසා විසින් මිනිසා සූරා කෑමේ ක්‍රියාවලියට තිත තබමින් අවසානයේ මිනිසා නිදහස් කරනු ඇත.


    https://www.jvpsrilanka.com/english/about-us/party-programme/
     
    • Haha
    Reactions: Asmodeus and monson