ජ.වී.පෙ සහ රටේ භාග්‍ය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    1965 දී ඇරඹෙන ජ.වී.පෙ. වියාපාරය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තම සලකුණ තබන්නේ 1971 කැරැල්ල හරහාය.

    1971 කැරැල්ල ජ.වී.පෙ. මුළු ලෝකයටමට තමන්ගේ අනන්‍යතාවය අවිගත් වියාපාරයක් ලෙස දිගහැරුනි.

    රුසියාවේ මොස්කව් නගරයේ අධ්‍යාපනය ලබන රෝහණ විජේවීර, නැවත රටට පැමිණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.

    1966 දී සගයින් කිහිප දෙනෙකු සමග කොමියුනිස්ට් පක්ෂය අතහැර නව වියාපාරයක් ආරම්භ කළේය.

    ගොවිතැන් කරන ගොවි ජනතාව මුලික කරගෙන තමන්ගේ සිතැඟි මුදුන්පත් කරගැනීමට සියලු පිඹුරුපත් ඇන්දේය.
    විශ්වවිද්‍යාල හරහා සිසුන්ගේ මනසට සියුම්ව මාක්ස් වාදී අදහස් වැපිරීමට ඔවුන්ට හැකිවුණි.
    ගමෙන් පැමිණ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය හදාරන සිසුන් ඉල්ලක්ක කරගෙන ඔවුන්ගේ මොළ සේදීම ඇරඹුණි.

    9000ක් පමණ පිරිසකට අවිපුහුණුව කැලා බද ප්‍රදේශවල රහසෙන් කරගෙන ගියේය.

    1970 මැතිවරණයට පෙර එවකට මැතිවරණයට ඉදිරිපත්වුණු ජේ ආර් ජයවර්ධනට, චේ ගුවේරා යන නාමයෙන් රටේ ලොකු වියසනයක් ඇතිවනබව තොරතුරු ලැබේ. මැයි 12 අත්අඩංගුවට පත්වන විජේවීර ජුලි මාසයේ නිදහස් කරනු ලබයි.
    1971 පෙබරවාරි 27 හයිඩ් පිටියෙන් රැළියක් පවත්වා නැවත කරලියට එයි.
    අත්බෝම්බ සහ අවි හොරකම් කොට සහ වෙනත් රටවලින් මිලදී ගැනීම මේ වකවානුවේ සිදුවේ.

    1971 මාර්තු 16 රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්වෙන්නේ මොවුන්ගේ අවි ගබඩා කිහිපයක් පුපුරා යාමත්, පන්සල්වල අවි සඟවා තිබී හමුවීමත් සමගය.

    තරුණයින් 4000ක් පමණ මරාදමමින්, මුළු රටම අකර්මන්‍ය කරමින් ඇරඹුණු ඒ වියාපාරය අදවනවිට 890,318,056 ක දැවැන්ත වත්කමක් ඇති පක්ෂයකි.

    වසරකට මිලියන 20ක් පමණ අදායමක් වියාපාරය වෙත ලැබේ.

    ගමෙන් පැමිණෙන අහිංසක දරුවන්ට සහ පිරිවෙන්වලට පැමිණෙන සාමනේර හිමිවරුන්ට රැඩිකල් මත ඉගැන්වීම මොවුන්ගේ මුලික අඩිතාලමයි.

    පාර්ලිමේන්තුවේ දැනට මන්තිවරුන් 3ක්ද වෙනත් පළාත්පාලන ආයතනවල 15ක් ද මේ වනවිට සිටි.

    දළදා මැදුරට අත්බෝම්බ ප්‍රහාරයක්ද මේ අමන වියාපාරය එල්ලකරන ලදී.

    2014 සිට අද වෙනතෙක් පක්ෂයේ නායකකම අනුර කුමාර විසින් හොබවයි. දැනට 52 වැනි වියේ ඔහු මැතිවරණ පරාජයන් වැඩිම නායකයායි.

    රටේ සියලු වියසන වලට මුලිකවන මෙම වියාපාරය දැනට කිසිම ආකාරයකින් රටට වැඩදායි වැඩක් සිදුකොට නොමැතිබව නොරහසකි.

    1971 සිට 1989 කැරලි හරහා ඔවුන් රටට කරන පාඩුව බිලියන 4200ක් පමණ බව ලෝක බැංකු වාර්තාවකින් කියවේ. (ඇමිණුම පහත)
    https://documents1.worldbank.org/cu...2/pdf/630560WP0Polit00Box0361499B0PUBLIC0.pdf
    https://www.jstor.org/stable/312963

    තරුණ ජිවිත 34000ක් පමණ විනාශකර 89 වනවිට තරුණ ජවය මරා දැමුවේ මේ වියාපාරය විසිනි.

    රටේ විද්වත් හිමිවරුන්, අධ්‍යාපන අංශයේ පීඨාධිපති වරුන්, දේශපාලඥයින්, මාධ්‍යකරුවන්, කලාකරුවන් 400ක් පමණ අදවනවිට ඔවුන්ගේ වෙඩි පහරින් සහ අත්බෝම්බ ප්‍රහාරවලින් මරාදැමුවේය.

    අදවනවිට කොමියුනිස්ට් මත වලට වඩා වෙනස් බටහිර පන්නයට හුරු නායකයෙක් හරහා සිදුවන වියසනය තවත් වසර ගණනාවක් රටේ විනාශයට අඩිතාලම දමයි.

    තරුණ මොළ සෝදන බොහෝ ඉදිරිපෙළ නායකයින් තම පවුලේ උදවියට බටහිර අධ්‍යාපනය, පෞද්ගලික රැකියා, රජයේ ආධාර හරහා මඩි තරකරගෙන අහිංසක තරුණයින් කැට සෙලවිමටත් මුදල් සෙවීමටත් ඉදිරියට දමා තිබේ.

    z_p11-JVP.jpg
    dharman18071602.jpg

    JVP-89.jpg
    JVP-Madirigiriya-88-89.jpg

    18920528_10155410415953501_4182404663640618565_n.jpg
    1628131341011.jpeg

    Kumar-Gunaratnam-and-Tilvin-Silva-JVP-.jpeg

    බැටළු හමින් වසාගෙන මරණය සහ රටේ වියසනයට මුලපුරන මොවුන් සමාජයෙන් අතුගා දැමීමට දැන් කාලයයි.

    දැන් බුරමු!
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රටේ කරුමේ තමා ඔය හැතිකරේ...රට ඉස්සරහට යද්දි කකුලෙන් අදින ගොන් හැත්ත.. අහිංසක මිනිස්සු කුලප්පු කරලා ලේ සුවඳට ඉව අල්ලන මිලේච්ඡයෝ...දේශපාලන ගණිකාවෝ අතින් අත යන....
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හපෝ ඔහොම කරන්න එපා බන් උදේ පාන්දරම. උන් පවු. උන්ගේ මේ වෑයම රජ වීමට නොව. උන්ගේ අවසන් හුස්ම පොද යන්නට කලින් මේ රට නිදහස් නිවහල් රටක් කිරීම පමණි. ඒ අපේ අනාගත පරපුර වෙනුවෙන්.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    1965 දී ඇරඹෙන ජ.වී.පෙ. වියාපාරය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තම සලකුණ තබන්නේ 1971 කැරැල්ල හරහාය.

    1971 කැරැල්ල ජ.වී.පෙ. මුළු ලෝකයටමට තමන්ගේ අනන්‍යතාවය අවිගත් වියාපාරයක් ලෙස දිගහැරුනි.

    රුසියාවේ මොස්කව් නගරයේ අධ්‍යාපනය ලබන රෝහණ විජේවීර, නැවත රටට පැමිණ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.

    1966 දී සගයින් කිහිප දෙනෙකු සමග කොමියුනිස්ට් පක්ෂය අතහැර නව වියාපාරයක් ආරම්භ කළේය.

    ගොවිතැන් කරන ගොවි ජනතාව මුලික කරගෙන තමන්ගේ සිතැඟි මුදුන්පත් කරගැනීමට සියලු පිඹුරුපත් ඇන්දේය.
    විශ්වවිද්‍යාල හරහා සිසුන්ගේ මනසට සියුම්ව මාක්ස් වාදී අදහස් වැපිරීමට ඔවුන්ට හැකිවුණි.
    ගමෙන් පැමිණ විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය හදාරන සිසුන් ඉල්ලක්ක කරගෙන ඔවුන්ගේ මොළ සේදීම ඇරඹුණි.

    9000ක් පමණ පිරිසකට අවිපුහුණුව කැලා බද ප්‍රදේශවල රහසෙන් කරගෙන ගියේය.

    1970 මැතිවරණයට පෙර එවකට මැතිවරණයට ඉදිරිපත්වුණු ජේ ආර් ජයවර්ධනට, චේ ගුවේරා යන නාමයෙන් රටේ ලොකු වියසනයක් ඇතිවනබව තොරතුරු ලැබේ. මැයි 12 අත්අඩංගුවට පත්වන විජේවීර ජුලි මාසයේ නිදහස් කරනු ලබයි.
    1971 පෙබරවාරි 27 හයිඩ් පිටියෙන් රැළියක් පවත්වා නැවත කරලියට එයි.
    අත්බෝම්බ සහ අවි හොරකම් කොට සහ වෙනත් රටවලින් මිලදී ගැනීම මේ වකවානුවේ සිදුවේ.

    1971 මාර්තු 16 රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්වෙන්නේ මොවුන්ගේ අවි ගබඩා කිහිපයක් පුපුරා යාමත්, පන්සල්වල අවි සඟවා තිබී හමුවීමත් සමගය.

    තරුණයින් 4000ක් පමණ මරාදමමින්, මුළු රටම අකර්මන්‍ය කරමින් ඇරඹුණු ඒ වියාපාරය අදවනවිට 890,318,056 ක දැවැන්ත වත්කමක් ඇති පක්ෂයකි.

    වසරකට මිලියන 20ක් පමණ අදායමක් වියාපාරය වෙත ලැබේ.

    ගමෙන් පැමිණෙන අහිංසක දරුවන්ට සහ පිරිවෙන්වලට පැමිණෙන සාමනේර හිමිවරුන්ට රැඩිකල් මත ඉගැන්වීම මොවුන්ගේ මුලික අඩිතාලමයි.

    පාර්ලිමේන්තුවේ දැනට මන්තිවරුන් 3ක්ද වෙනත් පළාත්පාලන ආයතනවල 15ක් ද මේ වනවිට සිටි.

    දළදා මැදුරට අත්බෝම්බ ප්‍රහාරයක්ද මේ අමන වියාපාරය එල්ලකරන ලදී.

    2014 සිට අද වෙනතෙක් පක්ෂයේ නායකකම අනුර කුමාර විසින් හොබවයි. දැනට 52 වැනි වියේ ඔහු මැතිවරණ පරාජයන් වැඩිම නායකයායි.

    රටේ සියලු වියසන වලට මුලිකවන මෙම වියාපාරය දැනට කිසිම ආකාරයකින් රටට වැඩදායි වැඩක් සිදුකොට නොමැතිබව නොරහසකි.

    1971 සිට 1989 කැරලි හරහා ඔවුන් රටට කරන පාඩුව බිලියන 4200ක් පමණ බව ලෝක බැංකු වාර්තාවකින් කියවේ. (ඇමිණුම පහත)
    https://documents1.worldbank.org/cu...2/pdf/630560WP0Polit00Box0361499B0PUBLIC0.pdf
    https://www.jstor.org/stable/312963

    තරුණ ජිවිත 34000ක් පමණ විනාශකර 89 වනවිට තරුණ ජවය මරා දැමුවේ මේ වියාපාරය විසිනි.

    රටේ විද්වත් හිමිවරුන්, අධ්‍යාපන අංශයේ පීඨාධිපති වරුන්, දේශපාලඥයින්, මාධ්‍යකරුවන්, කලාකරුවන් 400ක් පමණ අදවනවිට ඔවුන්ගේ වෙඩි පහරින් සහ අත්බෝම්බ ප්‍රහාරවලින් මරාදැමුවේය.

    අදවනවිට කොමියුනිස්ට් මත වලට වඩා වෙනස් බටහිර පන්නයට හුරු නායකයෙක් හරහා සිදුවන වියසනය තවත් වසර ගණනාවක් රටේ විනාශයට අඩිතාලම දමයි.

    තරුණ මොළ සෝදන බොහෝ ඉදිරිපෙළ නායකයින් තම පවුලේ උදවියට බටහිර අධ්‍යාපනය, පෞද්ගලික රැකියා, රජයේ ආධාර හරහා මඩි තරකරගෙන අහිංසක තරුණයින් කැට සෙලවිමටත් මුදල් සෙවීමටත් ඉදිරියට දමා තිබේ.

    z_p11-JVP.jpg
    dharman18071602.jpg

    JVP-89.jpg
    JVP-Madirigiriya-88-89.jpg

    18920528_10155410415953501_4182404663640618565_n.jpg
    View attachment 137822
    Kumar-Gunaratnam-and-Tilvin-Silva-JVP-.jpeg

    බැටළු හමින් වසාගෙන මරණය සහ රටේ වියසනයට මුලපුරන මොවුන් සමාජයෙන් අතුගා දැමීමට දැන් කාලයයි.

    දැන් බුරමු!
    Can you explain briefly what are the things done by other two parties up to now???What is our loan payment to other countries up to now???
     
    • Like
    Reactions: amino

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අර වත්කම ගත්ත තැන පොඩ්ඩක් දාන්න පුලුවන්ද?මොකද පාර්ලිමේන්තුවට දීපු වත්කම් බැරකම් ප්‍රකාශයේ තියෙන වත්කම කෝටි අටයි.
    මේ දවස් වල මෙහෙම පෝස්ට් ගොඩයි.කට්ටියටම දීමනාවක් ගෙවල වගේ.
     
    • Like
    Reactions: cscuser and waca

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Can you explain briefly what are the things done by other two parties up to now???What is our loan payment to other countries up to now???
    You have learnt to type in English. That is because of the education provided by any of the parties up to now.
    You are born to your parents because they were able to raise you, that is because the governments allowed you to be born in the government hospitals. And also your parents were able to earn money during the same period. That means the society was in good condition due to the governments that were there.

    Now tell me something that you have done to the country?
    Did you earn money from a foreign country and brought it to SL?
    or anything else that you did to the country for the benefit of other people?
     
    • Haha
    Reactions: PsychoYoda

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Can you explain briefly what are the things done by other two parties up to now???What is our loan payment to other countries up to now???
    so what is your solution? just propose something better than this. is it JVP 😂😂😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අර වත්කම ගත්ත තැන පොඩ්ඩක් දාන්න පුලුවන්ද?මොකද පාර්ලිමේන්තුවට දීපු වත්කම් බැරකම් ප්‍රකාශයේ තියෙන වත්කම කෝටි අටයි.
    මේ දවස් වල මෙහෙම පෝස්ට් ගොඩයි.කට්ටියටම දීමනාවක් ගෙවල වගේ.
    2015 පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට 190,000,000 ක් ප්‍රකශය කරලා තියෙනවා. පත්තරයක් බලන්න 2015. ඩේලි නිවුස්.
    2019 වෙනකොට ඒක වැඩිවෙලා තියෙනවා 800,000,000 වෙන තෙක්

    අනුර කුමාරගේ වත්කම කෝටි කියද?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2015 පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට 190,000,000 ක් ප්‍රකශය කරලා තියෙනවා. පත්තරයක් බලන්න 2015. ඩේලි නිවුස්.
    2019 වෙනකොට ඒක වැඩිවෙලා තියෙනවා 800,000,000 වෙන තෙක්

    අනුර කුමාරගේ වත්කම කෝටි කියද?
    එහෙම කියන්නෙ ඔයානෙ.ඩේලි නිවුස් ආටිකල් එක පුලුවන් නම් මෙතන දාන්න.ඔය කියන්නේ අර හොරා සේනාධිපති කියපු ගනන්නේ.පාර්ලිමේන්තුවට දීපු වත්කම් බැරකම් ප්‍රකාශයෙ තියෙන වත්කම කෝටි අටයි.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙම කියන්නෙ ඔයානෙ.ඩේලි නිවුස් ආටිකල් එක පුලුවන් නම් මෙතන දාන්න.ඔය කියන්නේ අර හොරා සේනාධිපති කියපු ගනන්නේ.පාර්ලිමේන්තුවට දීපු වත්කම් බැරකම් ප්‍රකාශයෙ තියෙන වත්කම කෝටි අටයි.
    https://dailynews.lk/2017/04/04/political/112424/jvp-richest-political-party

    ආණ්ඩුවලට බැන බැන දෙන වාහනත් අරගෙන වරප්‍රසාද ඔක්කොමත් අරගෙන මිනිස්සු ඉස්සරහ පට්ට ජනතාවාදී මිනිස්සු. 😂😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    https://dailynews.lk/2017/04/04/political/112424/jvp-richest-political-party

    ආණ්ඩුවලට බැන බැන දෙන වාහනත් අරගෙන වරප්‍රසාද ඔක්කොමත් අරගෙන මිනිස්සු ඉස්සරහ පට්ට ජනතාවාදී මිනිස්සු. 😂😂😂
    ඉතින් මෝඩයෝ මේකෙ තියෙන්නෙ වත්කම අට කෝටි හැත්තෑ එක් ලක්ෂ අනූ එක් දහස් තුන්සිය විසි දෙකයි කියලා.ඉලක්කමෙන් තියෙන සංඛ්‍යාවක් වත් කියවගන්න බැරි උඹලද බං ජෙප්පන්ට චරිත සහතික දෙන්නේ???🤣🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එහෙම කියන්නෙ ඔයානෙ.ඩේලි නිවුස් ආටිකල් එක පුලුවන් නම් මෙතන දාන්න.ඔය කියන්නේ අර හොරා සේනාධිපති කියපු ගනන්නේ.පාර්ලිමේන්තුවට දීපු වත්කම් බැරකම් ප්‍රකාශයෙ තියෙන වත්කම කෝටි අටයි.
    1628135119016.png

    දැනට ජ.වී.පෙ නායකයෝ සියලු දෙනාගේ බැංකු පොත් තියෙන්නේ වෙනත් අයගේ නම් වලින්.

    1628135228165.png

    1628135278799.png
    1628135325597.png
     
    • Like
    Reactions: aneasarayana

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉතින් මෝඩයෝ මේකෙ තියෙන්නෙ වත්කම අට කෝටි හැත්තෑ එක් ලක්ෂ අනූ එක් දහස් තුන්සිය විසි දෙකයි කියලා.ඉලක්කමෙන් තියෙන සංඛ්‍යාවක් වත් කියවගන්න බැරි උඹලද බං ජෙප්පන්ට චරිත සහතික දෙන්නේ???🤣🤣🤣
    කවුද බන් නෑ කිව්වේ. ඒ අදායම් ගත්ත විදිහත් බලපන්කො. 😂😂😂 ඔච්චර ජනතා වාදී මිනිස්සු නම් ආණ්ඩුවෙන් දෙන කෝටි ගණක වාහන ගත්තේ පුපේ අමාරුවටද? දැන් talks දෙන්නේ අපිට ආණ්ඩුවෙන් මොකුත් එපා. මිනිස්සුන්ට කන්න දීපන් කියලනේ. 😂😂😂
     
    • Haha
    Reactions: aneasarayana

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කවුද බන් නෑ කිව්වේ. ඒ අදායම් ගත්ත විදිහත් බලපන්කො. 😂😂😂 ඔච්චර ජනතා වාදී මිනිස්සු නම් ආණ්ඩුවෙන් දෙන කෝටි ගණක වාහන ගත්තේ පුපේ අමාරුවටද? දැන් talks දෙන්නේ අපිට ආණ්ඩුවෙන් මොකුත් එපා. මිනිස්සුන්ට කන්න දීපන් කියලනේ. 😂😂😂
    ආණ්ඩුවෙ උන්ගෙ ගෙවල් වලින් ගෙනත් දෙන වාහන නෙවෙයි බං ඒ.පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ අයිතියක් වාහන ගන්න එක.දන්න රෙද්දක් කියපං.හැබැයි ජෙප්පෝ කවදාවත් උන්ට හම්බවෙන පර්මිට් එක විකුණලා නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ආණ්ඩුවෙ උන්ගෙ ගෙවල් වලින් ගෙනත් දෙන වාහන නෙවෙයි බං ඒ.පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ අයිතියක් වාහන ගන්න එක.දන්න රෙද්දක් කියපං.හැබැයි ජෙප්පෝ කවදාවත් උන්ට හම්බවෙන පර්මිට් එක විකුණලා නෑ.
    1628137399833.png

    දන්නා දෙයක් කතාකරන්න මිත්‍රය.
    ඔයාලගේ මොළ රැඩිකල් හේදීමට ලක්වෙලා තියෙන්නේ.
    කැට හොල්ලන්නෙ නැතුව තමන්ගේ වැඩක් කරගන්න.

    සැ.යු: ආණ්ඩුව හොඳයි කියන දේ නෙමේ මෙතන කියන්නේ.
     
    • Like
    Reactions: aneasarayana

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උඹට ගණන් පුළුවන් නේද?
    ජෙප්පෝ හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වසර 20 කට අධික කාලයක් තිස්සේ ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් යන්නේ පක්ෂ අරමුදලට.
    සියලුම පළාත්සභා සභිකයන්ගේ වැටුප් එදා සිට මේ දක්වා යන්නේ පක්ෂ අරමුදලට.
    සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගේ වැටුප් (ආසන්න වශයෙන් සභිකයන් 400ක් පමණ)
    ඔය ඔක්කොම ටික එක පක්ෂ ගිණුමකට වැටෙනකොට කියක් විතර වෙයිද?