ජ_වී_පෙ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙ ආර්තික කලමනාකරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    මට තේරැන් ගන්නම අමාරැ කොටස තමයි එ්ක.

    eka thamayi meka:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙ ආර්තික කලමනාකරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    මට තේරැන් ගන්නම අමාරැ කොටස තමයි එ්ක.

    ape dakma kiywapiya :angry::angry:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් ජෙප්පෝ අධිරාජ්‍යවාදයට උල්පන්දම් දෙනවා.ක්‍රිස්මස් එකට නිකුත් කල පණිවුඩ වෙසක් එකට කෝ යකෝ.ජෙප්පො එක ආගමකට විතරක් විශේෂ කරන්නෙ ඇයි කියපන්කො :eek:
    උතුම් තෙමගුල බැතින් සමරමු.....
    මේ මහපොළොවේ උපන් සැම දෙනම
    බැතින් සමරමු උතුම් මේ දින.....
    Anura Kumara :rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?

    මට ඔය පොත් කියව කියව ඉන්න බැ දැන්නම්.....දාපන් උත්තරේ උඹලා හොඳට දන්නවා ඇතිනේ
    මම දන්න තරමට සිංහල දෙමල ප්‍රශ්නයක් නෑ. තිබ්බේ ත්‍රස්තවාදය පිළිඹද ප්‍රශ්නයක්. උන්ට එහෙ උන්ගේ පළාත් සභාවෙ බලය තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැලකිය යුතු ගාණක් ඉන්නවා. තව මොනවද ? අපි දකුණේ හිටියට අපිට මෙහෙ වෙනම පාලනයක් නෑ නේ උතුරට එහෙම එකක් දෙන්න ? අපිට තියෙන්නෙත් උන්ට තියෙන ඒවම තමයි