ජ_වී_පෙ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?
    රෝහන විජේවීරගෙ "දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද? " කියල පොතක් තියනව. ඒක හොයාගෙන කියවපන් ඕනම නම්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය 1980 ගනන් වල විෙජ්වීරයාෙග මතයෙන. අද 2015. අද ෙජප්පන්ෙග මතය තමයි දැනගන්න ඔිනි.
     
    එහෙම බැනේ බන්.....උඹලා ජවිපෙ මාකට් කරනවා නම් ඔය වගේ ප්‍රශ්නයකට උත්තර නොදි පැනලා යන්න බැ....පොතට ලින්ක් එකක් දිපන්

    ඉතින් මට කියන්න

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?
     
    waligamaya

    Well-known member
  • http://www.jvpsrilanka.com/en/images/e_books/national_question_Sinhala_Book.pdf

    nationla_question.jpg
     
    ඔය 1980 ගනන් වල විෙජ්වීරයාෙග මතයෙන. අද 2015. අද ෙජප්පන්ෙග මතය තමයි දැනගන්න ඔිනි.

    මුන් ඒ ගැන හිතලාවත් නැ බන්! ඒකනේ ලිස්ට් එකේ ඇත්තේ වත් නැත්තේ! රටේ ප්‍රධානම ප්‍රශ්නයට විසඳුමක් නැති පක්ෂයක් රටේ පාලන බලය ඉල්ලනවා....

    ඇත්ත කතාව මේකයි....මෙතන ඉන්න පුංචි ජෙප්පන්ට ආසයි ජවිපෙ රජයක් හදලා රට මුන් හිතන විදිහට කේතුමති වෙන හැටි බලන්න....ඒ වුනාට ලොකු ජෙප්පන් දන්නවා උන්ට රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන හිතන්න අවශ්‍ය නැ මොකද කවදාවත් ආණ්ඩු බලය ලැබෙන්නේ නැ කියලා....උන්ට ඕන ටිකක් වැඩිපුර ආසන ටිකක් ගන්න එච්චරයි!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුන් ඒ ගැන හිතලාවත් නැ බන්! ඒකනේ ලිස්ට් එකේ ඇත්තේ වත් නැත්තේ! රටේ ප්‍රධානම ප්‍රශ්නයට විසඳුමක් නැති පක්ෂයක් රටේ පාලන බලය ඉල්ලනවා....

    ඇත්ත කතාව මේකයි....මෙතන ඉන්න පුංචි ජෙප්පන්ට ආසයි ජවිපෙ රජයක් හදලා රට මුන් හිතන විදිහට කේතුමති වෙන හැටි බලන්න....ඒ වුනාට ලොකු ජෙප්පන් දන්නවා උන්ට රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන හිතන්න අවශ්‍ය නැ මොකද කවදාවත් ආණ්ඩු බලය ලැබෙන්නේ නැ කියලා....උන්ට ඕන ටිකක් වැඩිපුර ආසන ටිකක් ගන්න එච්චරයි!

    :yes::yes::yes::yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද? 

    janawargika prashne :dull: ai muslim :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ දේශපාලන පක්ෂ වලට මොන ඉලව්වකටද ඕවා......මට නම් වැදගත් වන්නේ රටේ ආරක්ෂාව, නිතිය, භෞමික අඛන්ඩත්වය කියන කාරණා ප්‍රධාන වශයෙන්ම......

    :lol::lol::lol:
    මම එක්කෝ හිතන්නේ උබ ජවිපෙ ත් එක්ක උබේ තියෙන යම් අමනාපයකට උබ ඕක කිව්වා කියල .... එහෙම නැත්තන් උබේ තියෙන නොදැනුවත් කමට වෙන්නත් පුළුවන් ... ඒ කොහොම වෙතත් ... උබේ පොස්ට් එක දැක්කම මට මේක විස්තර කරන්න නං අම්බානෙක ටයිප් කරන්න වෙනවා ... :dull:

    උබල අපි හැමෝම මිනිස්සු විදිහට මේ ලෝකෙට ඉපදුනා නේද මචන් ... ඒ ඉපදෙන අපි අපෙ ජීවිතය එයින් ඉස්සරහට ගැට ගහගෙන යන්න ඕනේ නේද ? එහෙම යනකොට ... මිනිහෙක් ට වැදගත් වෙන කාරනා කීපයක් තියෙනවා ... ඒ අතරින් වැදගත් දෙයක් තමයි ප්‍රඥාව ... එහෙම නැත්තන් බුද්ධිය කියල කියන්නත් පුළුවන් ... එහෙම නැත්තන් දැනුම ... දැනුම තියෙන මිනිහ ළඟ නිර්මාණශීලිත්වයත් තියෙනවා නං විතරයි ඒ මිනිහට දැනුමෙන් වැඩක් ගන්න පුළුවන් ... දැන් උබ කියන විදිහට රටේ ආරක්ෂාව , නීතිය , භෞමික අඛණ්ඩතාවය කියන කාරනා හැමදේම තිබිලත් .... කිසිම රසාස්වාදනයක් නැති , නිර්මාණශීලිත්වයක් නැති සමාජයක් තියෙනවා කියන්නේ ඒ මිනිස්සු නිකන් මැෂින් විතරයි ... ඒ වගේ සමාජෙක හැම එකාම ඉන්නේ ව්‍යාපාර මානසිකත්වයෙන් ... ඒ වගේ සමාජෙක හැමදේම තීරණය කරන්නේ සල්ලි ... :sorry:

    මම කියන්නන් මේක දේශපාලන පක්ෂයකට කොහොමද අයිති වෙන්නේ කියල ... අර මම ඉස්සෙල්ල කිව්වා වගේ කලාව ගෑවිලාවත් නැති සමාජයක් ඉන්නකොට දේශපාලන පක්ෂ වලට මිනිස්සුන්ව මෙහෙයවන්න ලේසි ... මිනිස්සු සතුටින් නෙවෙයි ඉන්නේ .... මිනිස්සු ඉන්නේ එකිනෙකා පරයා සල්ලි හම්බු කරන තරඟයක ,,, ඒ නිසා දේශපාලනයත් ඒ අනුව හැඩ ගැහිලා මිනිස්සුන්ගේ මොළ ගෙඩි ටික සල්ලි වලින් පුරවනවා ... ඒ උනාට ඇත්තටම බැලුවොත් පොහොසත් වෙන්නේ දේශපාලකයෝ විතරයි ,, සමාජය මොකක් හරි රස්සාවක සීමා කරලා "ඕක තමයි සල්ලි" කියල රවට්ටලා තියෙන්නේ ... රටේ ආරක්ෂාව ... ආර්ථිකය ... මේ හැමදේම වැදගත් තමයි ... එත් ඒ වගේම වැදගත් දෙයක් තමයි මිනිස්සු තුල තිබිය යුතු විචාරශීලී බුද්ධිය , කලාව වගේ දේවල් ... :yes::yes::yes:

    තව ලියනවා නන් පොතක් උනත් ලියල දෙන්න පුළුවන් .. එත් මම හිතන්නේ මම මේ ලියපු දෙයින් උබ හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් කියල .. මම මේක ලිව්වේ මගේ සතුටට :P ඉතින් උබ කැමති විදිහක හිතා ගනින්
    ;)
     
    :P
    janawargika prashne :dull: ai muslim :rolleyes:

    මුස්ලිම් ප්‍රශ්නයක් නැනේ බන් ප්‍රබලව......තියෙන ලොකුම ප්‍රශ්නය සිංහල දෙමළ ප්‍රශ්නය නේ

    ඒකේ විසඳුම බලමු....

    අහන්න තව හැම ජනවර්ගයක්ම පොදු නීතියකට ගේන්න ජවිපෙ කැමතිද කියලා ජවිපෙ අය?
     
    :lol::lol::lol:
    මම එක්කෝ හිතන්නේ උබ ජවිපෙ ත් එක්ක උබේ තියෙන යම් අමනාපයකට උබ ඕක කිව්වා කියල .... එහෙම නැත්තන් උබේ තියෙන නොදැනුවත් කමට වෙන්නත් පුළුවන් ... ඒ කොහොම වෙතත් ... උබේ පොස්ට් එක දැක්කම මට මේක විස්තර කරන්න නං අම්බානෙක ටයිප් කරන්න වෙනවා ... :dull:

    උබල අපි හැමෝම මිනිස්සු විදිහට මේ ලෝකෙට ඉපදුනා නේද මචන් ... ඒ ඉපදෙන අපි අපෙ ජීවිතය එයින් ඉස්සරහට ගැට ගහගෙන යන්න ඕනේ නේද ? එහෙම යනකොට ... මිනිහෙක් ට වැදගත් වෙන කාරනා කීපයක් තියෙනවා ... ඒ අතරින් වැදගත් දෙයක් තමයි ප්‍රඥාව ... එහෙම නැත්තන් බුද්ධිය කියල කියන්නත් පුළුවන් ... එහෙම නැත්තන් දැනුම ... දැනුම තියෙන මිනිහ ළඟ නිර්මාණශීලිත්වයත් තියෙනවා නං විතරයි ඒ මිනිහට දැනුමෙන් වැඩක් ගන්න පුළුවන් ... දැන් උබ කියන විදිහට රටේ ආරක්ෂාව , නීතිය , භෞමික අඛණ්ඩතාවය කියන කාරනා හැමදේම තිබිලත් .... කිසිම රසාස්වාදනයක් නැති , නිර්මාණශීලිත්වයක් නැති සමාජයක් තියෙනවා කියන්නේ ඒ මිනිස්සු නිකන් මැෂින් විතරයි ... ඒ වගේ සමාජෙක හැම එකාම ඉන්නේ ව්‍යාපාර මානසිකත්වයෙන් ... ඒ වගේ සමාජෙක හැමදේම තීරණය කරන්නේ සල්ලි ... :sorry:

    මම කියන්නන් මේක දේශපාලන පක්ෂයකට කොහොමද අයිති වෙන්නේ කියල ... අර මම ඉස්සෙල්ල කිව්වා වගේ කලාව ගෑවිලාවත් නැති සමාජයක් ඉන්නකොට දේශපාලන පක්ෂ වලට මිනිස්සුන්ව මෙහෙයවන්න ලේසි ... මිනිස්සු සතුටින් නෙවෙයි ඉන්නේ .... මිනිස්සු ඉන්නේ එකිනෙකා පරයා සල්ලි හම්බු කරන තරඟයක ,,, ඒ නිසා දේශපාලනයත් ඒ අනුව හැඩ ගැහිලා මිනිස්සුන්ගේ මොළ ගෙඩි ටික සල්ලි වලින් පුරවනවා ... ඒ උනාට ඇත්තටම බැලුවොත් පොහොසත් වෙන්නේ දේශපාලකයෝ විතරයි ,, සමාජය මොකක් හරි රස්සාවක සීමා කරලා "ඕක තමයි සල්ලි" කියල රවට්ටලා තියෙන්නේ ... රටේ ආරක්ෂාව ... ආර්ථිකය ... මේ හැමදේම වැදගත් තමයි ... එත් ඒ වගේම වැදගත් දෙයක් තමයි මිනිස්සු තුල තිබිය යුතු විචාරශීලී බුද්ධිය , කලාව වගේ දේවල් ... :yes::yes::yes:

    තව ලියනවා නන් පොතක් උනත් ලියල දෙන්න පුළුවන් .. එත් මම හිතන්නේ මම මේ ලියපු දෙයින් උබ හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් කියල .. මම මේක ලිව්වේ මගේ සතුටට :P ඉතින් උබ කැමති විදිහක හිතා ගනින්
    ;)

    මම කිව්වාද බන් කලාව නැති කරන්න කියලා? මම කිව්වේ කලාව ගොඩනගන්න දේශපාලන පක්ෂ මුල් වෙන්න ඕන නැ කියලා....එහෙම වුනොත් ඒ පක්ෂයට ලැදි කලාවක් විතරයි බිහිවෙන්නේ......

    දේශපාලන පක්ෂ වලින් කරන්න ඕන රටේ ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් දෙන එක......

    උඹ ඔය කියන ධනවාදි රටවල් වෙන ඇමරිකාව, ඉන්දියාව, චීනය වුනත්, යුරෝපය වගේ රටවල තමයි කලාව ඉහළින්ම තියෙන්නේ..........කලාව කියන්නේ මනුස්ස දෙයක් ඒකට සමාජවාදි කියලා දෙයක් නැ.....
     
    ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?

    මට ඔය පොත් කියව කියව ඉන්න බැ දැන්නම්.....දාපන් උත්තරේ උඹලා හොඳට දන්නවා ඇතිනේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    එහෙම බැනේ බන්.....උඹලා ජවිපෙ මාකට් කරනවා නම් ඔය වගේ ප්‍රශ්නයකට උත්තර නොදි පැනලා යන්න බැ....පොතට ලින්ක් එකක් දිපන්

    ඉතින් මට කියන්න

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?
    ලොල් :D:D
    මට නම් උඹත් එක්ක ජවිපෙ මාකට් කරන්න තරම් පශ්චාත් භාගෙ අමාරුවක් නැහැ. අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට කිව්වෙ. ඕන්නම් හොයාගෙන කියවපන් නැත්නම් නිකන් ඉඳපන්. උඹලට ඕව කියනවට වඩා හොඳයි හරකෙකුට අවකලනය කියල දෙනවා. :rofl::rofl:
    (මොකද ඇත්තම උවමනාවක් තියන එකෙක් නම් ඔය වැලිගමයා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් අඩු ගානෙ ඒක කියවනවා. )
    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කිව්වාද බන් කලාව නැති කරන්න කියලා? මම කිව්වේ කලාව ගොඩනගන්න දේශපාලන පක්ෂ මුල් වෙන්න ඕන නැ කියලා....එහෙම වුනොත් ඒ පක්ෂයට ලැදි කලාවක් විතරයි බිහිවෙන්නේ......

    දේශපාලන පක්ෂ වලින් කරන්න ඕන රටේ ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් දෙන එක......

    උඹ ඔය කියන ධනවාදි රටවල් වෙන ඇමරිකාව, ඉන්දියාව, චීනය වුනත්, යුරෝපය වගේ රටවල තමයි කලාව ඉහළින්ම තියෙන්නේ..........කලාව කියන්නේ මනුස්ස දෙයක් ඒකට සමාජවාදි කියලා දෙයක් නැ.....

    :no::no::no:
    කලාව මගින් දේශපාලන කරන්න පුළුවන් ... කලාකරුවෙක්ට තමන් ධරණ දේශපාලන මතවාදය නිර්මාණයක් මගින් ඉදිරිපත් කරන්න පුළුවන් ,,, එහෙම නැත්තන් දේශපලයෙකුට තමන් ධාරණ මතවාදය නිර්මාණයක් මගින් ජනතාව අතරට ගෙනියන්න පුළුවන් .. එකේ කිසිම ගැටළුවක් නෑ ... ඒ වගේම මම උඩින් කියල තියෙන්නේ එක නෙවෙයි ... කලාකරුවන්ව දිරිමත් කරන්න , කලාකරුවන්ට අනුග්‍රහය දක්වන්න වගකීම් තියෙන අංශ කීපයක් තියෙනවා ඒ අතරින් ප්‍රධාන 2ක් තමයි දේශපාලනය සහ මාධ්‍ය .... කලාකරුවන්ට තමන්ට අවශ්‍ය නිර්මාණ කිරීමේ නිදහස සපුරා දීම , දිරිමත් කිරීම දේශපාලන පක්ෂයක වගකීමක් විය යුතුයි !

    ත්‍රෙඩ් එක තියෙන්නේ කලාව ගැන නෙවෙයි ජවිපෙ ගැන නේ ... ඒ නිසා ඒක ගැන කතා කිරීම වඩාත් හොඳයි ! :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?

    මට ඔය පොත් කියව කියව ඉන්න බැ දැන්නම්.....දාපන් උත්තරේ උඹලා හොඳට දන්නවා ඇතිනේ

    මම හිතන විදිහට ජවිපෙ මතය තමයි ,

    නැවත මේ රට යුද්ධයකට නොයා යුතුයි ..
    ජනතාව අතර සමගිය වර්ධනය විය යුතුයි ! :yes:
     
    waligamaya

    Well-known member
  • ලොල් :D:D
    මට නම් උඹත් එක්ක ජවිපෙ මාකට් කරන්න තරම් පශ්චාත් භාගෙ අමාරුවක් නැහැ. අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට කිව්වෙ. ඕන්නම් හොයාගෙන කියවපන් නැත්නම් නිකන් ඉඳපන්. උඹලට ඕව කියනවට වඩා හොඳයි හරකෙකුට අවකලනය කියල දෙනවා. :rofl::rofl:
    (මොකද ඇත්තම උවමනාවක් තියන එකෙක් නම් ඔය වැලිගමයා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් අඩු ගානෙ ඒක කියවනවා. )
    :yes::yes:
    මම නම් මුට කියා වන නෙවෙයි දැම්මේ. මේක ගැන දැනගන්න කැමතිකෙකෙන්ට. හරක්ක්ට අවකකන්යෙන් වැඩක්නැ.:yes::yes:
     
    waligamaya

    Well-known member
  • කලාව හා සාහිත්‍ය අවශ්ෂතාව ගැන කියනවනම්. ඔ නම වෘත්තීය වෙදියෙක්ට, කම් කරුවෙක්ට, ව්‍යාපාරික කට ඇවැසි දැනුම ඒ ඒ විෂයන්ගෙන් ලැබෙනකොට. එම දැනුවත් මිනිසාව ශිෂ්ටසමජයක් සදහා ඇවැසි මනුශිය් ගුණාංග නැමැති ඇදුමෙන් සරසන්නේ කලාව සහ සාහිත්‍ය තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ

    සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?

    මට ඔය පොත් කියව කියව ඉන්න බැ දැන්නම්.....දාපන් උත්තරේ උඹලා හොඳට දන්නවා ඇතිනේ

    චං සිංහල දෙමල ප්‍රශ්ණය මොකද්ද කියලා හරියට කියපන්කෝ.. අපිත් ආසයි දැනගන්න, මොකද උදේ හවස අපිත් එක්ක දෙමල මිනිස්සු වැඩ කරනවා, එහෙම ප්‍රශ්ණයක් ගැන උං කිව්වේ නෑ... (ගොඩක් යාපනයේ ඉඳන් ආපු අය )