ඤාණසාරද? රතනද?

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..
    August 8, 2020 at 1:20 pm | lanka C news
    ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

    මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

    එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද යන්න සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්වය මතුව ඇත.

    එම පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අපොහොසත් වුවද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

    පක්‍ෂයේ නායකත්වය දරන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වන අතර ඥාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරග කිරීමට නාම යෝජනා බාර දුන්නද එය ප්‍රතික්ෂේප විය.

    මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් අද පස්වරුවේ සිය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු කර තිබේ.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මුන් දෙන්න ගෙන් කවුද හොඳ පාර්ලිමන්ට් එකට.ඥනසාරට වඩා රතන අත්දැකිම් සහිත සාදු කෙනෙක්.වසර ගානක් පාර්ලිමන්ට් එකේ ඉන්න.ඉවසීමෙන් සංයමයෙන් තැනේ හැටියට ඇනේ ගහන එකා.මොලේ තියෙනවා,උගත් කමත් ඇත. ඤානසාර සාදු ගාල ලිහා ගත්ත මී හරකෙක් වගේ.කිසිම කන්ට්‍රොල් එකක් නැ.පේන්නේ නැද්ද උසාවියට රිංගපු හැටි. නිකන් කෑගහන එක විතරයි.උගත් කමකුත් නෑ.මොලෙත් නෑ.පංසලේ පොඩි කාලේ ඉදන් දානේ ගිල ගිල හිටපු එක ඇරෙන්න ඉගෙන ගෙන නෑ.ඉවසීම නැ,බුද්ධිමත් නෑ.ඒක නිසා රතනේ යවන එක වඩා ඥානන්විතයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඥාණසාර හිමි යවපල්ල බලන්න, එළියෙ දුන්න ටෝක් ඇතුලෙත් දෙනවද නැද්ද බලන්න.
    රතන හිමි නම් හිටියත් නැහැ වගේනෙ උනේ...
     
    • Like
    Reactions: Mohowk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,027
    3,851
    113
    මුන් දෙන්න ගෙන් කවුද හොඳ
    මොංගල සමරවීර ට උනෙත් ඕකම තමයි. පැරදිච්ච ගමන් හාමුදුරුවන්ට අපහාස කරා. උඹත් උගේ පස්සේ යන සමනලයෙක් නේද?
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඥාණසාර හිමි යවපල්ල බලන්න, එළියෙ දුන්න ටෝක් ඇතුලෙත් දෙනවද නැද්ද බලන්න.
    රතන හිමි නම් හිටියත් නැහැ වගේනෙ උනේ...
    කොහොම හරි සිවුරු ගලවලා අඩුම ගානේ සුදු ඇදුමක් ඇඳගෙන පාර්ලිමන්ට් යනවනම් හොඳයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Capture.PNG

    දැන් මේකෙ ඉන්න උන් සාමාජික වෙලා ඉන්නෙ අවුරුද්ද පතා සල්ලිත් ගෙවාගෙන ද?:rolleyes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුන් දෙන්න ගෙන් කවුද හොඳ පාර්ලිමන්ට් එකට.ඥනසාරට වඩා රතන අත්දැකිම් සහිත සාදු කෙනෙක්.වසර ගානක් පාර්ලිමන්ට් එකේ ඉන්න.ඉවසීමෙන් සංයමයෙන් තැනේ හැටියට ඇනේ ගහන එකා.මොලේ තියෙනවා,උගත් කමත් ඇත. ඤානසාර සාදු ගාල ලිහා ගත්ත මී හරකෙක් වගේ.කිසිම කන්ට්‍රොල් එකක් නැ.පේන්නේ නැද්ද උසාවියට රිංගපු හැටි. නිකන් කෑගහන එක විතරයි.උගත් කමකුත් නෑ.මොලෙත් නෑ.පංසලේ පොඩි කාලේ ඉදන් දානේ ගිල ගිල හිටපු එක ඇරෙන්න ඉගෙන ගෙන නෑ.ඉවසීම නැ,බුද්ධිමත් නෑ.ඒක නිසා රතනේ යවන එක වඩා ඥානන්විතයි

    ඌරේක් ඩිටෙක්ටඩ්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Higannekda uba awuruddakata 1200k denna bari.samurdhi sahanadare aran paththakata weyan.
    ඇයි යකෝ මිනිස්සුන්ට සල්ලි විතරද, ශ්‍රමය දෙන්න බැරිද? :lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මොංගල සමරවීර ට උනෙත් ඕකම තමයි. පැරදිච්ච ගමන් හාමුදුරුවන්ට අපහාස කරා. උඹත් උගේ පස්සේ යන සමනලයෙක් නේද?
    උන් දෙන්නා භික්ෂූන් වහන්සේලා විදිහට ගන්නවනම් උඹ බෞද්ධයෙක් නෙවෙයි බන්.මම උපසම්පදා උන පලියට තට්ටේ ගෑවට කහවත් ඇන්දට හැමෝම හමුදුරුවරු නෙවෙයි බන්.එහෙම හිතන අයත් ඇති.මම හිතන විදිහ වෙනස් බන්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,027
    3,851
    113
    උන් දෙන්නා භික්ෂූන් වහන්සේලා විදිහට ගන්නවනම් උඹ බෞද්ධයෙක් නෙවෙයි බන්.මම උපසම්පදා උන පලියට තට්ටේ ගෑවට කහවත් ඇන්දට හැමෝම හමුදුරුවරු නෙවෙයි බන්.එහෙම හිතන අයත් ඇති.මම හිතන විදිහ වෙනස් බන්.
    ඔව් ඔව් උඹ හිතන විදිහ වෙනස්. මොංගල සමරවීර හිතන්නෙත් ඔහොම තමයි. මොංගල උඹලයි ගෙදර ආවද උඹේ අම්ම මොංගල ගේ ගෙදර ගියාද?
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    චන්ද්‍රා ඇන්ටි ආයෙත් බැහැලම වැඩ නේ...
    වාසියක් තියේද???🤣🤣🤣

    පොන්න හාමු නම් ignored 😋😋
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඔව් උඹ හිතන විදිහ වෙනස්. මොංගල සමරවීර හිතන්නෙත් ඔහොම තමයි. මොංගල උඹලයි ගෙදර ආවද උඹේ අම්ම මොංගල ගේ ගෙදර ගියාද?
    මොක වුනත් අවජාතකයෙක් වෙන්න ඕනේ..