ඤානසාර සිවුරු නාඩගම

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,811
    11,022
    113
    Sherwood වගේ තැනක
    අඩෝ.. කාට හරි පුලුවන් නං මේ ඤානසාර සිවුරු නාඩගමේ දකින්න ලැබුනු මූණු ටිකයි කැම්පේන් ටයිම්ලයින් එකයි අහුවෙන අහුවෙන විදිහට මේකෙ දාපං.. නාමල් හිරේ ගිහිං ශිරන්ති ඇතුලට යනවත් එක්කම තිත්තගල්ලෙ එලියට ආපු හැටි.. අන්තිම්ට සරත් වීරසේකරයි ගෝටගෙ හිටපු බුද්ධි අංශහෙඩ් කෙනෙකෙකුගෙන් ඉවරවුනු හැටී.. හැමතැනම උක් ගොවිය හිටිය හැටි.. අන්තිමේ වුන් පේන්න නැතිවුන හැටි.. ඉරාජ් වස් කවි හදපු හැටි.. මේව කැරිම ලින්ක් හොයනව නං 😅😅

    ඒ වගේම හොඳට මතක තියාගනිල්ලා.. මේ කැම්පේන් එක ඇතුලෙ මුන් කී සැරයක් තමන්ට , තමන්ගෙ පිරිසට පහරදුන්න කියල සෝශල් මීඩියා හරහා මිනිස්සු කුපිත කරන්න ගේම් ගැහුවද කියල..

    මේ බයියන්ට පෙන්නන්න ඕනෙ ඉතිහාසෙ ඉඳල කී සැරයක් මුන් ආගම ජාතිය පාවලදීල යූස් වුනාද කියල.. කාලයක් සිංහලේ කියල ආව.. ඊට පස්සෙ බොදු බල සේනා කියල ආව.. ඊට පස්සෙ වඳ කොත්තු වඳ බ්‍රෙසියක් කියල එකක් හදං ඇවිල්ල දින 52 ආණ්ඩුව ගත්ත.. ඊට පස්සෙ පාස්කු ප්‍රහාරෙ ආව.. .. මරල හරි ගමු කියපු එවුන් ඒව කියන්නෙ විහිලුවට නෙවෙය



    1000399815.jpg


    1000411517.jpg
    1000412617.jpg
    1000412662.jpg


    1000412797.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,948
    1
    17,115
    113
    ඊලග එක අනුරාධපුරෙ...
    දැන් පටන් අරන් ඉන්නෙ ගුපියො සෙට් එක... බයියො එන්ටර් වෙන්නෙ මැදින්...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,225
    1,781
    113
    United States
    කැම්පේන් ටයිම්ලයින් එක මූණු ටිකත් එක්ක දාලා තිබ්බොත් තමයි මේකේ ඇත්ත නැත්ත පැහැදිලි වෙන්නේ.

    කැම්පේන් ටයිම්ලයින් එක එකට ගලපලා දැම්මොත් මේ නාඩගමේ සම්පූර්ණ චිත්‍රෙම පේනවා.
    ------ Post added on Oct 27, 2026 at 1:53 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,863
    15,205
    113
    Milagiriya
    ඊලග එක අනුරාධපුරෙ...
    දැන් පටන් අරන් ඉන්නෙ ගුපියො සෙට් එක... බයියො එන්ටර් වෙන්නෙ මැදින්...
    ඔව් ඔව්, අර කුරගල පාර්ට් 2 රඟ දක්වන්න හදන්නේ 🤦🏽‍♂️

    ඊයා මොකෝ මේ ගෑණි තට්ටෙ ගාලා 🤕
     
    • Sad
    Reactions: Absolute Zero

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,609
    4,072
    113
    colombo
    රට ජාතිය බේරගන්න වැඩ ම කරන රොබින්හුඩ් උතුමා නන්


    කොටි නායකයෝ පිළිම හදලා සමරනවා දකින්නේ. නැහැ..ජාතිවාදය නැහැ එතන සහන්ජිවනය.


    උතුරේ සිංහල මුස්ලිම් බිස්නස් දාන්නේ දෙන්නෙතිව කඩ කඩන එක දැක්කේ නැහැ.

    කොටි ප්‍රොමෙත් කරන පොඩි වුන්ගේ ඔළු කන කොටි සංගීත ප්‍රසංග දකින්නේ නැහැ.


    නාටය දක්කිණේ නැහැ


    මෙන්න රට ජාතිය ජාතිවාදය වෙනුවෙන් සටන් කරන්න වැඩම ලා 😂😂😂🤌🤌🤌🤌


    ------ Post added on Oct 27, 2026 at 3:50 PM

    260915%20thileepan4.jpeg


    AVvXsEgcYuCRC3-tEDMh-aYncs1ENLVVcvoINxpUMoH-CY832V95LqgNGqDKWztUGXiRnkPhGCZOhAhcnWNDAxCeVcQMMo0DK3YbsSmdSuSLnEiJrT9xWCZY_7hY5dk4IznY3y2Vxj_XlwRWSByFlpIodkzfjyWXDbLNlNonZFavbIbkOTH8S_PlxHqepDKddA

    ------ Post added on Oct 27, 2026 at 4:01 PM



    හු හු කම්මැලි





     
    Last edited:
    • Haha
    Reactions: deanXX