ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?@

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑප්ටන් Jack Sparrow;16879326 said:
    ඔබතුමා සර්ව ආගමික පුට්ටුව කියන සංකල්පය දැඩි ලෙස අදහන කෙනෙක් කියල පැහැදිලියි.

    ඔය සර්ව ආගමික පුට්ටුවට කඩේ යන ගොඩක් සිංහලයෝ ඔය දේ කරන්නේ ඒ හැම ආගමකින්ම තමුන්ට පිහිටක් පතාගෙන, එක නිසා ඒ ආගම් වල තියෙන මිත්‍යා දෘෂ්ටියට විරුද්ද වෙන්න බයයි. උබල ජාතිවාදී කියල බනින අපි යන්නේ තෙරුවන් සරණ විතරයි, අපි ඔය උබල වගේ වාසි ලබාගන්න හැම ආගමේම දෙයියෝ පස්සෙන් යන්නේ නැහැ.

    ඔබතුමා අහපු ප්‍රශ්නෙන්ම යෙරෙනවා ඔබතුමාගේ බෞද්ධ දර්ශනය ගැන තියෙන දැනුම. (හැම සර්ව ආගමික සහජීවන කාරයටම තියෙන්නේ ඔය ප්‍රශ්නේ විතරයි.)
    උබ කිව්වා වගේ එහෙම මුස්ලිම් වෙලා උපදින්න පුළුවන්, එත් එහෙම වෙන්නේ තෙරුවන් සරණ යන , තෙරුවන් ගැන පැහැදුණු අපි වගේ ජාති වාදීන් නෙමෙයි, උබල වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ. දැන් උබ අහයි මෙහෙම බන කියන්න මම කවුද කියල. එත් මේක මම කියපු දෙයක් නෙමෙයි. 'මහරහතුන් වැඩි මග ඔස්සේ' කියන මෙන්නේ මේ ධර්මදේශනාවන් සමුහයෙන් ඔබතුමාට ඒ බව තේරේවි.

    මම මුලින් කියපු දේ නිසයි ඔබතුමන්ලට (හැම දෙවියන්ගේම පිහිට හිගාකන නිසා) ඔය තරම් මේ හාමුදුරුවන් වහන්සේට මඩ ගහන්නේ.
    එක දෙයක් මතක ටියාගනින් මචං, ඉස්සරත් මේ වගේ හාමුදුරුවරු හිටපු නිසයි ඔබතුමාත් අද නාමිකව හරි බෞද්ධ වෙලා ඉන්නේ.
    අහපු දේට උත්තර ලැබුන කියල හිතනවා.
    බුදු සරණයි.!!!!

    http://www.maharahathunwadimaga.com/Mp3Download

    ඔයා සම්පුර්ණයෙන්ම වෙනස් අදහසක් මගේ පොස්ට් එකෙන් තේරුම් අරන් තියෙන්නේ. මම සර්වාගමික පුට්ටුවට කඩේ යන්න තරම් මෝඩයෙක් නෙවෙයි. බුද්ධ දේශනාව මොකක්ද කියල මම හොඳින් තෙරුන් ගත්තු කෙනෙක්. නිර්වාණය අරමුණු වෙච්ච් බුද්ධ ධර්මය හැරුනාම අනික් සියලුම ආගම් අදහන උදවිය මිත්‍යා දෘෂ්ඨිකයින් තමයි. බුදුරජාන වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ අනික් ආගම් වලට විරිද්ධ වෙන්න කියල. බුදු රජාන වහන්සේ දේශනා කරලා තියෙන්නේ තම තමුන්ගේ කාර්ම ශක්තිය අනුව තමයි කියල තමුන් උපදින්නේ මොන ආගමක් උරුම කරගෙනද කියන එක තීරණය වෙන්නේ. මට කිසිම වාසියල් ලබන්න බලාගෙන බොදුනල සේනාවේ ක්‍රියාකාරකම් විවේචනය කරන කෙනෙක් නෙවෙයි. මගේ මහන්සියෙන් රස්සාවක් කරගෙන ඒ උපයන මුදලින් පිනක් දහමකුත් කරගෙන ජීවත් වෙනවා ඇරෙන්න කිසිම සර්වාගමික පුට්ටුවකට මගේ කිසිම සම්භන්ධයක් නැහැ.

    මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ධර්ම දේශනා මාලාව මමත් අහනවා කාලෙක ඉඳන්. ඒ කොයිම දේශනාවකවත් සඳහන් වෙනවද තෙරුවන් සරණ ගියා කියල මුස්ලිම් අම්මගේ බඩේ උපදින්න විදිහක් නැහැ කියල. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් සිය දහස් ගණනින් මැරිලා ඕන තරම් අපාය උප්පති, ප්‍රේත උප්පත්ති ලබනවද කියල මහරතුන් වැඩි මග ඔස්සේ කියන දේශනා මාලාවේ සඳහන් වෙනවද???

    බුද්ධ දේශනාව මිනිස්සුන්ට තේරුම් කරලා දීල මිනිස්සුන් නිර්වාණයට අරන් යන්න බණක් නොකිය මිනිස්සු මුලා කරලා ගහ මරාගන්න තැනට පත්කරන කිසිම චීවරධාරියෙක් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න විදිහක් නැහැ. එහෙව් කෙනෙකුගේ පස්සේ වැටිලා මිනිස්සු එක්ක ගහමරාගන්න මානසික තත්වයක් තියෙන ඔයාල වගේ උදවිය බුදුරජානන් වහන්සේ දේශනා කරපු මෙත්තා, කරුණා , මුදිතා කියන දේ වත් හරියට තේරුම් ගත්තු කෙනෙක් වෙන්න බැහැ .

    මම ඔයාට උදාහරණයක් විදිහට බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක් කියන්නම්.

    බුද්ධ කාලේ එක සිටුවරයෙක් හිටියලු හොඳට වත්පොහොසත්කම් තියන. මේ සිටුතුමා හිතුවලු මම ලොකු ධනයක් තියන ප්‍රදේශයේ ලොක්කෙක් නිසා මම මරුනාම කව්රුත් වලලපු නැති තැනක වලලන්න ඕන කියල. මෙහෙම හිතපු සිටුතුමා අවට හොඳට හොයල බලල අවුරුදු සිය ගානක් වයස නුග ගහක් දැකල හිතුවලු මේ නුග ගහ කපල මෙතන මගේ සිහින හදවන්න ඕන කියල. මොකද සිටුතුමා හිතුවලු මේ නුග ගහ තියන තැන කව්රුත් වලලන්න විදිහක් නැහැ කියල.

    මෙහෙම හිතපු සිටුතුමා මේ නුග ගහ කප්පවල සොහොන හදවනකොට ඔතනින් බුදු රජාණන් වහන්සේ වැඩිනවලු . සිටිතුමා නුග ගහකුත් බිම පෙරලෙන මේ මොකක්ද කරන්නේ කියල බුදු රජාණන් වහන්සේ ඇහුවලු සිටිතුමාගෙන්. සිටුතුමා කිව්වලු කව්රුවත් වල දාපු නැති තැනක මගේ මිනිය වැලලෙන්න ඕන හින්ද නුග ගහ කප්පල එතන සොහොන බඳිනවා කියල. මේ කතාව අහපු බුදුරජානන් වහන්සේ නුවණින් දිවැසින් බලල කිවාවලු සිටුතුමාවම විතරක් මේ නුග ගහ තිබුන තැන 14 වතාවක් වලදාළ තියනවා කියල.

    එහෙම බැලුවාම උඹයි මමයි මේ දීර්ඝ සංසාරේ කොයි තරම් වතාවක් මුස්ලිම්, කතෝලික සහ අපි නොදන්නා කල්ප වල නොදන්නා ආගම් උරුම කරගෙන ඉපදිලා ඇතිද??? ඒ හින්ද මිනි මරාගන්න සේනාවල් අතැරලා බණක් භාවනාවක් ඉගනගෙන හැකි ඉක්මනින් නිර්වාන අවබෝධය ලබන්න හිතන්න.

    නිර්වාන අරමුණක් නැති ඕනෑම පුගලයෙක් යම්කිසි මිත්‍යාවක් පස්සේ වැටුන සංසාරේ ඉපදෙමින් , මැරෙමින් යන තවත් එක සත්වයෙක් විතරයි...

    මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිර්වාන අරමුණ ඇතිවේවා කියල...

    croshan80

    Member
    Jan 24, 2009
    150
    3
    0
    බෞද්ධයන් වෙනුවෙන් හඩක් නගන්න ඉන්න එකම ‍කෙනා.
     
    මචං ඔයා හරියට ඒ බන අහල නැහැ වගේ, මොකද මම දීපු ලින්ක් එකේ පළවෙනිම ධර්ම දේශනයේ පලවෙනි විනාඩි 45 අහද්දීම ඔයාට තේරවි බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න්න කලින් භව වල කොහොම ඉන්න ඕනෙද කියන එක. පුළුවන් නම් යේ අහල තේරුම් ගන්න.
    සර්ව ආගමික ගොන් පාට් එක ට කඩේ යන්නේ නැත නම් ඒක සතුටට කාරණයක්.
    ඔය කිව්වා වගේ මුස්ලිම් වෙලා ඉපදෙනවා කියන්නේ මනුස්සයෙක් විදිහට ලබන්න පුළුවන් නරකම උත්පත්තිය කියලයි මම විස්වාස කරන්නේ.
    දැන් එතකොට දුටුගැමුණු රාජතුමා ඒ දවස් වල ඔය සර්ව ආගමික ය කියන, දැන් ඔබ තුමා කියපු වගේ දේවල් අහල සොලියව පරාද කලේ නැත්නම් අද උබත් මමත් දෙන්නම ඉවන්ජලිකයෝ වෙන්න තිබුන නේද?
    ඔයා කිව්වා වගේම අපිට නවන් මාර්ගය ට එන්න වගේම අනිත් මනුස්සයෝ බහුතරයකට නිවන් මාර්ගයට එන්න විතරක් තව කොච්චර කල් මැරිලා ඉපදෙන්න වෙයි ද?
    ඒ බවයක මුස්ලිම් වෙලා ඉපදුනොත් සංසාරේ තව කොච්චර දික් වෙයි ද?
    අන්න ඒ නිසා අනාගතය ගැන හිතල වැඩ කරන මේ වගේ හාමුදුරු වරු යුගයේ අවශ්‍යතාවයක්.

    තව තවත් පින්කම් වලට සිත යොමු වෙලා, ඒ පින් කම් ඔබතුමාට නිර්වාන මාර්ගය පසක් කරගැනීමට හේතු වේවා!!!!

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඥනසාර හිමි ගැන මම හිතන දෙයින් වැඩක් නැ. ඥනසාර හිමි කියන දේ ගැන කොච්චර හිතනවද කියන එකයි වැදගත්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කෑප්ටන් Jack Sparrow;16879326 said:
    ඔබතුමා සර්ව ආගමික පුට්ටුව කියන සංකල්පය දැඩි ලෙස අදහන කෙනෙක් කියල පැහැදිලියි.

    ඔය සර්ව ආගමික පුට්ටුවට කඩේ යන ගොඩක් සිංහලයෝ ඔය දේ කරන්නේ ඒ හැම ආගමකින්ම තමුන්ට පිහිටක් පතාගෙන, එක නිසා ඒ ආගම් වල තියෙන මිත්‍යා දෘෂ්ටියට විරුද්ද වෙන්න බයයි. උබල ජාතිවාදී කියල බනින අපි යන්නේ තෙරුවන් සරණ විතරයි, අපි ඔය උබල වගේ වාසි ලබාගන්න හැම ආගමේම දෙයියෝ පස්සෙන් යන්නේ නැහැ.

    ඔබතුමා අහපු ප්‍රශ්නෙන්ම යෙරෙනවා ඔබතුමාගේ බෞද්ධ දර්ශනය ගැන තියෙන දැනුම. (හැම සර්ව ආගමික සහජීවන කාරයටම තියෙන්නේ ඔය ප්‍රශ්නේ විතරයි.)
    උබ කිව්වා වගේ එහෙම මුස්ලිම් වෙලා උපදින්න පුළුවන්, එත් එහෙම වෙන්නේ තෙරුවන් සරණ යන , තෙරුවන් ගැන පැහැදුණු අපි වගේ ජාති වාදීන් නෙමෙයි, උබල වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ. දැන් උබ අහයි මෙහෙම බන කියන්න මම කවුද කියල. එත් මේක මම කියපු දෙයක් නෙමෙයි. 'මහරහතුන් වැඩි මග ඔස්සේ' කියන මෙන්නේ මේ ධර්මදේශනාවන් සමුහයෙන් ඔබතුමාට ඒ බව තේරේවි.

    මම මුලින් කියපු දේ නිසයි ඔබතුමන්ලට (හැම දෙවියන්ගේම පිහිට හිගාකන නිසා) ඔය තරම් මේ හාමුදුරුවන් වහන්සේට මඩ ගහන්නේ.
    එක දෙයක් මතක ටියාගනින් මචං, ඉස්සරත් මේ වගේ හාමුදුරුවරු හිටපු නිසයි ඔබතුමාත් අද නාමිකව හරි බෞද්ධ වෙලා ඉන්නේ.
    අහපු දේට උත්තර ලැබුන කියල හිතනවා.
    බුදු සරණයි.!!!!

    http://www.maharahathunwadimaga.com/Mp3Download

    well said :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔයා සම්පුර්ණයෙන්ම වෙනස් අදහසක් මගේ පොස්ට් එකෙන් තේරුම් අරන් තියෙන්නේ. මම සර්වාගමික පුට්ටුවට කඩේ යන්න තරම් මෝඩයෙක් නෙවෙයි. බුද්ධ දේශනාව මොකක්ද කියල මම හොඳින් තෙරුන් ගත්තු කෙනෙක්. නිර්වාණය අරමුණු වෙච්ච් බුද්ධ ධර්මය හැරුනාම අනික් සියලුම ආගම් අදහන උදවිය මිත්‍යා දෘෂ්ඨිකයින් තමයි. බුදුරජාන වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ අනික් ආගම් වලට විරිද්ධ වෙන්න කියල. බුදු රජාන වහන්සේ දේශනා කරලා තියෙන්නේ තම තමුන්ගේ කාර්ම ශක්තිය අනුව තමයි කියල තමුන් උපදින්නේ මොන ආගමක් උරුම කරගෙනද කියන එක තීරණය වෙන්නේ. මට කිසිම වාසියල් ලබන්න බලාගෙන බොදුනල සේනාවේ ක්‍රියාකාරකම් විවේචනය කරන කෙනෙක් නෙවෙයි. මගේ මහන්සියෙන් රස්සාවක් කරගෙන ඒ උපයන මුදලින් පිනක් දහමකුත් කරගෙන ජීවත් වෙනවා ඇරෙන්න කිසිම සර්වාගමික පුට්ටුවකට මගේ කිසිම සම්භන්ධයක් නැහැ.

    මහරහතුන් වැඩි මග ඔස්සේ කියන ධර්ම දේශනා මාලාව මමත් අහනවා කාලෙක ඉඳන්. ඒ කොයිම දේශනාවකවත් සඳහන් වෙනවද තෙරුවන් සරණ ගියා කියල මුස්ලිම් අම්මගේ බඩේ උපදින්න විදිහක් නැහැ කියල. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් සිය දහස් ගණනින් මැරිලා ඕන තරම් අපාය උප්පති, ප්‍රේත උප්පත්ති ලබනවද කියල මහරතුන් වැඩි මග ඔස්සේ කියන දේශනා මාලාවේ සඳහන් වෙනවද???

    බුද්ධ දේශනාව මිනිස්සුන්ට තේරුම් කරලා දීල මිනිස්සුන් නිර්වාණයට අරන් යන්න බණක් නොකිය මිනිස්සු මුලා කරලා ගහ මරාගන්න තැනට පත්කරන කිසිම චීවරධාරියෙක් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න විදිහක් නැහැ. එහෙව් කෙනෙකුගේ පස්සේ වැටිලා මිනිස්සු එක්ක ගහමරාගන්න මානසික තත්වයක් තියෙන ඔයාල වගේ උදවිය බුදුරජානන් වහන්සේ දේශනා කරපු මෙත්තා, කරුණා , මුදිතා කියන දේ වත් හරියට තේරුම් ගත්තු කෙනෙක් වෙන්න බැහැ .

    මම ඔයාට උදාහරණයක් විදිහට බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක් කියන්නම්.

    බුද්ධ කාලේ එක සිටුවරයෙක් හිටියලු හොඳට වත්පොහොසත්කම් තියන. මේ සිටුතුමා හිතුවලු මම ලොකු ධනයක් තියන ප්‍රදේශයේ ලොක්කෙක් නිසා මම මරුනාම කව්රුත් වලලපු නැති තැනක වලලන්න ඕන කියල. මෙහෙම හිතපු සිටුතුමා අවට හොඳට හොයල බලල අවුරුදු සිය ගානක් වයස නුග ගහක් දැකල හිතුවලු මේ නුග ගහ කපල මෙතන මගේ සිහින හදවන්න ඕන කියල. මොකද සිටුතුමා හිතුවලු මේ නුග ගහ තියන තැන කව්රුත් වලලන්න විදිහක් නැහැ කියල.

    මෙහෙම හිතපු සිටුතුමා මේ නුග ගහ කප්පවල සොහොන හදවනකොට ඔතනින් බුදු රජාණන් වහන්සේ වැඩිනවලු . සිටිතුමා නුග ගහකුත් බිම පෙරලෙන මේ මොකක්ද කරන්නේ කියල බුදු රජාණන් වහන්සේ ඇහුවලු සිටිතුමාගෙන්. සිටුතුමා කිව්වලු කව්රුවත් වල දාපු නැති තැනක මගේ මිනිය වැලලෙන්න ඕන හින්ද නුග ගහ කප්පල එතන සොහොන බඳිනවා කියල. මේ කතාව අහපු බුදුරජානන් වහන්සේ නුවණින් දිවැසින් බලල කිවාවලු සිටුතුමාවම විතරක් මේ නුග ගහ තිබුන තැන 14 වතාවක් වලදාළ තියනවා කියල.

    එහෙම බැලුවාම උඹයි මමයි මේ දීර්ඝ සංසාරේ කොයි තරම් වතාවක් මුස්ලිම්, කතෝලික සහ අපි නොදන්නා කල්ප වල නොදන්නා ආගම් උරුම කරගෙන ඉපදිලා ඇතිද??? ඒ හින්ද මිනි මරාගන්න සේනාවල් අතැරලා බණක් භාවනාවක් ඉගනගෙන හැකි ඉක්මනින් නිර්වාන අවබෝධය ලබන්න හිතන්න.

    නිර්වාන අරමුණක් නැති ඕනෑම පුගලයෙක් යම්කිසි මිත්‍යාවක් පස්සේ වැටුන සංසාරේ ඉපදෙමින් , මැරෙමින් යන තවත් එක සත්වයෙක් විතරයි...

    මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිර්වාන අරමුණ ඇතිවේවා කියල...

    machan mata poddak kiyapan anagarika darmapala thuma,dutugemunu rajathuma gana uba hithanne mona widiyatada kiyala? :confused:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ, ලක්දිව සිංහල බෞද්ධයන්ව මනා සංවිධාන ශක්තියකින් යුතුව නිසි මඟ පෙළ ගස්වන සංඝ පීතෲවරයෙකි. සැබෑ ජීවිතයේදී බෙහෙවින් ශාන්ත භික්ෂූන් වහන්සේ නමක් වුවද, ටිකක් තදින් කතා කරන්නේ, වර්තමාන නිවට දීන සමාජයේ පිළිල සේ ඔඩු දුවා සිටින කෛරාටිකයින්ගේ පර වාද මර්දනය කිරීමට එසේ නොකර බැරි නිසාවෙනි.

    උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්‍රයත්නයක් වුවද එක්විය හැක.

    විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත.

    සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි. උන්වහන්සේ සත්‍යය ප්‍රකාශ කරයිනම් කළ යුත්තේ මී හරකුන් සේ උන්වහන්සේ කතා කරන හැටි විචාරණය කරමින් සිටීම නොව, සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළගැසීමයි.

    තවත් සෝම හිමි සිද්ධියක් බිහිවන තෙක් අතබාගෙන හිඳ, එය වූවාට පසුව “රහසෙම නික්මී තිබුණා..අපේ ළඟ අද නෑ..අපේ හාමුදුරුවනේ” කියමින් ඇඬෝ, ඇඬියා කරමින් සුළඟේ පාවී යන “කමිෂන්” සබා පත් කිරීම නොකරන්න. උන්වහන්සේ ධර්මය රකින්නා සේම, උන්වහන්සේව ධර්මයෙන් රැකෙන තුරු නොහිඳ, අපහාස, උපහාස කරන්නන්ට එරෙහි පියවරක් ගන්න…
    :yes::yes::yes:
    5+
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    සෝම හාමුදුරුවෝ අපවත් වෙන්න කලින් උන්වහන්සේටත් මඩ ගැහුවේ මෙහෙම තමා කට්ටිය (කොන නැති මුස්ලිම් සහ කොන සහිත මුස්ලිම්). උන්වහන්සේ අපවත් උනාට පස්සේ කට්ටිය සින්දු ලිව්වා කවි ලිව්වා, විවිධ scene. (කොන සහිත බෞද්ධ මුස්ලිම් සෙට් එක පවා).
    කවදාහරි උබලට තේරෙයි. හැබැයි පරක්කු වැඩි වෙයි.
    කල්මුනේ පැත්තේ ගිහින් පුලුවන් නම් සිංහල කඩයක් ඇරපන්කෝ. ඊට පස්සේ සහජීවනේ ගැන කතා කරමු.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mama dakina widiyata Rate nithiya athata aragena pissuwen wage dagalana, Dehspaluwange athakoluwek wagema, Kakkuma thiyena ape Moda sinhala rala usi ganwala balan inna, Bohoma Phosath Hamuduru namak.......

    Wiwadayata Sudanam Paudgalikawa Me himi nama ashraya karana kenek hatiyata uthtara dennam...
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    හැමදේම සද්දෙ දාගෙන මේවා කරලා හරි යන්නේ නැත. මේ හාමුදුරුවන්ගේ පෙලක් ඒවා හොඳයි. විල්පත්තු කේස් එක ඇදපු විදිය එහෙම එකෙන්ම හොඳයි.. ඒත් හැමවෙලේම ගිරිය යටින් කැගහගෙන ඉවක් බවක් නැතුව වැඩ කරන බව පේනවා.. එහෙම උනහම බුද්ද්ධ චීවරේටත් තියන ගෞරවයට කෙල වෙනවා..හරියට ගේම දෙනව නම් කරන්න ඌනි මොලෙන්..අවැසි තැන කෑගැසුවාට කම් නෑත.. නමුත් බොදු බල සේනා හැම තැනට කෑගහලා චා වෙනවා..

    hariyata hari ban...mata penneth oya tikama thamai...rata jathiya beraganna kiyala ban pissek wage kaagahala wadak na mole pawichchi karala wada karanna one...meya karana waden wenne moda minissu kulappu wena nikan boruwata gahamaragena nikan yuddayak athi karaganna eka...oya okkoma karala nikamata hari me rate ayith yuddayak athi unoth oya kiyana senawe ekek yai da yuddeta??????? ehema puluwan nam ape rate yuddayak thibba kale oya kiyana senawata as penune nadda? kan ahune nadda?...okkoma lokkange iththo witharai...loku than walin protection eka thiyena nisa ohe kaagahanawa thanak nothanak na...mata nam kisima pahadimak na oya pudgalaya gana...
     
    • Like
    Reactions: Robin*Hood

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    norwagian DOG !!!!!.. whys dosent he talk about the monks that were hammed in the parliment and in fort few years ago... he only pick the issue where a non Buddhist is involved... opportunistic ass hole.....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hariyata hari ban...mata penneth oya tikama thamai...rata jathiya beraganna kiyala ban pissek wage kaagahala wadak na mole pawichchi karala wada karanna one...meya karana waden wenne moda minissu kulappu wena nikan boruwata gahamaragena nikan yuddayak athi karaganna eka...oya okkoma karala nikamata hari me rate ayith yuddayak athi unoth oya kiyana senawe ekek yai da yuddeta??????? ehema puluwan nam ape rate yuddayak thibba kale oya kiyana senawata as penune nadda? kan ahune nadda?...okkoma lokkange iththo witharai...loku than walin protection eka thiyena nisa ohe kaagahanawa thanak nothanak na...mata nam kisima pahadimak na oya pudgalaya gana...

    lol.. meke inna weerayanta neda umba ohoma kiyanne..kee gahanna epa ban, nanasara kiyanne jathiye pinata pahala una mura dewathawak, ape army eke ayyala ee dawas wala monawada kare nanasara karana weda ekka beluwahama, nanasara thamay ape jathiya bera ganna inna ekama kena. apita lankawe den wena kisima prashnayak nehe ban me hamba prashne erenna, wakugadu ledin sinhala minissu merenne ne, kudu, kasippu beela pawula antha wenne ne. duppath sinhala ammala lamaya gangata wisi karanne ne, thaththala, mamala, bappala duwalawa rape karanne ne, rate eka minihek wath thamba sathayakwath katawath naya ne, horakam merakam mokuth ne, neethiya samaya hariyatama kriyathmaka wenawa.. den thiyana ekama prashne me keri hamba prashne witharay..ee nisa modayo modayo kiyanna epa, kee denek nam innawada jathiya wenuwen diwi pudanna (online)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑප්ටන් Jack Sparrow;16886264 said:
    මචං ඔයා හරියට ඒ බන අහල නැහැ වගේ, මොකද මම දීපු ලින්ක් එකේ පළවෙනිම ධර්ම දේශනයේ පලවෙනි විනාඩි 45 අහද්දීම ඔයාට තේරවි බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න්න කලින් භව වල කොහොම ඉන්න ඕනෙද කියන එක. පුළුවන් නම් යේ අහල තේරුම් ගන්න.
    සර්ව ආගමික ගොන් පාට් එක ට කඩේ යන්නේ නැත නම් ඒක සතුටට කාරණයක්.
    ඔය කිව්වා වගේ මුස්ලිම් වෙලා ඉපදෙනවා කියන්නේ මනුස්සයෙක් විදිහට ලබන්න පුළුවන් නරකම උත්පත්තිය කියලයි මම විස්වාස කරන්නේ.
    දැන් එතකොට දුටුගැමුණු රාජතුමා ඒ දවස් වල ඔය සර්ව ආගමික ය කියන, දැන් ඔබ තුමා කියපු වගේ දේවල් අහල සොලියව පරාද කලේ නැත්නම් අද උබත් මමත් දෙන්නම ඉවන්ජලිකයෝ වෙන්න තිබුන නේද?
    ඔයා කිව්වා වගේම අපිට නවන් මාර්ගය ට එන්න වගේම අනිත් මනුස්සයෝ බහුතරයකට නිවන් මාර්ගයට එන්න විතරක් තව කොච්චර කල් මැරිලා ඉපදෙන්න වෙයි ද?
    ඒ බවයක මුස්ලිම් වෙලා ඉපදුනොත් සංසාරේ තව කොච්චර දික් වෙයි ද?
    අන්න ඒ නිසා අනාගතය ගැන හිතල වැඩ කරන මේ වගේ හාමුදුරු වරු යුගයේ අවශ්‍යතාවයක්.

    තව තවත් පින්කම් වලට සිත යොමු වෙලා, ඒ පින් කම් ඔබතුමාට නිර්වාන මාර්ගය පසක් කරගැනීමට හේතු වේවා!!!!

    මම බොදුබල සේනාවේ වැඩ අනුමත නොකරන්නේ මුස්ලිම් උදවියට උදව්වක් විදිහට නෙවෙයි සහෝදරයා. මම හිතනවා ඒක ඔයා තේරුම් අරන් ඉන්නේ කියල. බොදුබල සේනාවේ පස්සේ වැටිලා අපේ බෞද්ධ උදවිය මහා අකුසල් කර්ම පථ සකස් කරගන්න එක ගැන හරිම හිතට දුකක් දැනෙන හින්ද. සංසාරේ පව් කරපු නිසා බෞද්ද වෙන්න බැරිව ඉපදිලා මිත්‍යාව පස්සේ යන මුස්ලිම් උදවිය ධර්ම මාර්ගයට ගන්න බැහැ . එත් ඒ මිත්යාදෘෂ්ටිකයින් නිසා අපේ බෞද්ධ මිනිස්සු මෛත්‍රිය කියන සංකල්පෙන් එලියට ගිහින් හිංසනයට යොමුවෙගෙන නේද මේ යන්නේ. එතනට ආවයින් පසේ අපේ බෞද්ධ උදවියත් තවත් මිත්‍යාවක් පස්සේ යන පිරිසක් විතරයි. එතැනදී බොදුබල සේනාවේ චීවරධාරීන් කරගන්නේ සුළුපටු පවක් නෙවෙයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පෘතග්ජන මිනිස්සුන් නිර්වාණය කරා අරන් යන්න කියලයි. සංඝ පිරිවරට කියල තියෙන්නේ කල්‍යාන මිත්‍රයන් විදිහට මිනිස්සුන්ව නිර්වාන මාර්ගයට යොමුකරන්න කියලයි. එහෙම බැලුවාම බොදුබල සේනාව කරන්නේ මිනිසුන්ව නිර්වාණයට යොමු කරන එකද, මිනිස්සුන්ට කැරලි කෝලාහල වලට යොමුකරන එකද? බුද්ධියෙන් හිතල බලන්න මොකක්ද හරි කියල. බුදු රජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය ප්‍රඥග්ඥාවන්තයින්ටයි කියලයි. ධර්මය හරි ආකාරව ග්‍රහණය කරගන්නේ නැති පුද්ගලයින්ව උපමා කරේ සර්පයෙකුගේ ඔලුවෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ලාගන්න පුද්ගලයින් විදිහටයි. ඒ හින්ද මේ ශ්‍රී සද්ධර්මය හරි තැනින් අල්ලගන්න උත්සහ කරන්න. ඔයා ලියල තියන දේවල් එක්ක මට දැනෙනවා ඔයා ටිකක් බුද්ධිමත් මනුස්සයෙක් බව.

    ඔයා කියල තියන විදිහට මිතාදෘෂ්ටික උප්පත්තියක් නොලබන්න හේතුවෙන කිසිම දෙයක් බොදුබල සේනාවෙන් මිනිස්සුන්ට දීල නැහැ. දීල තියෙන්නේ මිත්‍යාව විතරයි. ජාතිය ආරක්ෂා කරගන්න ඕන තමයි. එත් බුද්ධ දේශනාව අනුව මේ ලොව යම් ඇතිවුන යමක් ඇතිද ඒ හැම දෙකටම නැතිවන ස්භාවය පොදුයි. එහෙම බැලුවාම සිංහල ජාතියටවත් මේ නැතිවීමේ ස්භාවයෙන් මිදෙන්න බැහැ , කවදාක හරි සිංහල ජාතිය මේ පොලෝ තලෙන් තුරන් වෙලා යනවා. එක තමයි ලෝක ස්භාවය. ඒ ලෝක ස්භාවයට එරෙහිව කැරලි ගහන එක ඥානවන්ත කමක් විදිහට දකින්න එපා. ඒ තරම් ඇති උතුම් ගෞතම බුදු දහමටත් ආයුෂ තියෙන්නේ වසර 5000 ක් වෙච්චි කොට ජාතීන් ගැන කුමන කතාද සහෝදරයා. ඔයාල හිතනවද මුස්ලිම් ජාතියටත් ඒ නැතිවීමේ ස්භාවයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියල??? ඒ ඒ දේවල් වලට ස්භාවයෙන් උරුම උණු ආයුෂ ඉවරවෙනකොට ඒ ඒ දේවල් මේ ලෝකෙන් තුරන් වෙනවාමයි.

    දුටුගැමුණු රජතුමා රට ආක්‍රමණ වලින් බේරාගත්තේ රජෙක් විදිහට කියන එක අමතක කරන්න එපා. දුටුගැමුණු රජතුමාගේ කාලේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා ධර්මය දේශනා කරා මිසක් යුද්දෙට වැඩියේ නැහැ. ඒ කාලෙත් එතුමන් වහන්සේලා පුළුවන් තරම් උත්සහ කරේ ලේ වැගිරීම් නවත්වන්න මිසක් යුද්ද කරවන්නම නෙවෙයි. වෙන කරන්නම දෙයක් නැති නිසා අවම හානියක් යටතේ දුටුගැමුණු රජතුමා යුද්දයක් පටන් ගත්ත උනත් බොහොම ධාර්මික රජෙක් වෙච්ච දුටුගැමුණු රජතුමා එලාරව පරාද කරලා එළාර එක්ක අපේ රටට ආපු සොලීන් එලෙව්වේ නැහැ.

    ඉදිරි පරම්පරාවට බුදු දහම අහිමි වෙනවා කියන තර්කය ඇතුලේ ඔයාල ඉන්නවනම් එකට උත්තරේ කර්මය කියන දේ විතරයි. කර්මය යට වෙච්ච ලෝකෙක ඒ උතුම් දහම උරුම කරගෙන ඉපදිලා කර්මයට එරෙහිව මිතාවන් පස්සේ දුවන්න යන්න එපා. එකෙන් වෙන්නේ ඔයාලගේ වටිනා කාලය නාස්තිවීමක් විතරයි. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් නිර්වාණය අරමුණු කරගෙන ජීවත් වෙන්න. තමුන්ගේ කල්‍යාන මිත්රයින්වත් නිර්වාන මාර්ගයට ඇදල ගන්න. මර්දනයට , හිංසනයට නැඹුරුවීම තවක් අකුසලයක් විතරයි.

    මම මේ ටික ඔයාට කියන්නේ කල්‍යාන මිත්‍රයෙක් විදිහට. මේක වාදයක් විදිහට ගන්න එපා. මේවා අපි ඉගෙනගත්තේ ආරණ්‍ය වාසී කල්‍යානමිත්‍ර ස්වාමින්වහන්සේලාගෙන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    පිරුණු කලේ දිය නොසැලේ :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සෝම හාමුදුරුවෝ අපවත් වෙන්න කලින් උන්වහන්සේටත් මඩ ගැහුවේ මෙහෙම තමා කට්ටිය (කොන නැති මුස්ලිම් සහ කොන සහිත මුස්ලිම්). උන්වහන්සේ අපවත් උනාට පස්සේ කට්ටිය සින්දු ලිව්වා කවි ලිව්වා, විවිධ scene. (කොන සහිත බෞද්ධ මුස්ලිම් සෙට් එක පවා).
    කවදාහරි උබලට තේරෙයි. හැබැයි පරක්කු වැඩි වෙයි.
    කල්මුනේ පැත්තේ ගිහින් පුලුවන් නම් සිංහල කඩයක් ඇරපන්කෝ. ඊට පස්සේ සහජීවනේ ගැන කතා කරමු.

    සෝම හාමුදුරුවොත් එක්ක පස් පවින් වත් නොවැලකුනු නානසාර වගේ ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයෝ සසඳන්න එපා :D
     
    Last edited:

    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    පැටියා;16888851 said:

    ha