
රට දුෂ්කර තත්වයකට පත් වුණ වෙලාවෙ බස් ගිනි තියලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා ඒ තත්වය තවත් තීව්‍ර කරපු, රට වලපල්ලට හරි වැටිලා උන්ගෙ බලය ගොඩනගා ගන්නට උත්සාහ කරපු, රට ගොඩගන්නට වචනයකින්වත් උදව් නොකරපු, කඩාකප්පල්කාරී කාලකන්නින්නට ඉතිරි වී ඇති එකම දෙය වන්නේ ඥය ගෙවඤ්ඤෙ ඤෑ කියන එකයි අපි මාලුමාමච කියන එකයි විතරයි.
මේ තියෙන්නෙ ඥය ගෙවඥ හැටි.