ඥාණසාර හාමුදුරුවො

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ගෙන්නගෙන බලපන්. පාත් වෙලා නැගිටිනකොට ඉතිරි වෙච්ච තුන්කාලත් නැති වෙලා තියෙන්න පුළුවන්. නැති වෙච්ච අරික්කාල වගේ නෙවේ තුන්කාලත් නැති උනොත්. පොඩි දරුවන්ට හුකලා හමාරයි. වල් හැත්ත.

තමුසෙට අමු කැවිලද? නානේ රා අරක්කු බිව්වට, පවුලක් හිටියට සාමනේර සාදුලට අතවර කරන්න ඇති කියලා නං මම හිතන්නේ නෑ.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට වෙනුවෙන් කතා කරන උන් ඇතුලට දාන්න තියෙන උවමනාව මහ බැංකුව කොල්ල කාලා රටක් අනාථ කරපු උන් වෙනුවෙන් නැති අපූරු යහපාලනේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    තමුසෙට අමු කැවිලද? නානේ රා අරක්කු බිව්වට, පවුලක් හිටියට සාමනේර සාදුලට අතවර කරන්න ඇති කියලා නං මම හිතන්නේ නෑ.

    බාල වයස් හම්බයින්ගෙ ෆේවරිට්නේ. තුන්කාල කපලා හරි බාල වයස් දරුවෙක්ගෙ ජීවිතයක් ඒ දරුවන්ගෙ අනාගතය බේර ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. මොකද ඉතින් නඩු දාන්න කියලද. උන්ගෙ මහ එකා කරපු හැම අවලන් වැඩක්ම නීති ගත කරගෙනනෙ තියෙන්නෙ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනිත් සිරකරුවන්ටත් මේ වගේ සැප තියෙනවද? අඩුම ගානේ කමාන්ඩර් හිරේ ඉන්නකොට කොට්ටයක්වත් නෑ.පැදරක් දුන්නේ.මේක කරන්නේ කාව රවට්ටනද? මම ‍රැවටෙන්නේ නෑ.තොපිම හුකාගෙන ‍රැවටිලා මක බෑවෙයෙන්:rofl:

    අනේ ගොන් කරෝලයෝ... මේ වැලිකඩ නෙවේ!!
    ජ'පුර ඉස්පිරිතාලේ..බලපන් ඔය බෙඩ් ෂීට් එකේ SJGH කියලා ගහලා තියෙන්නෙ..!!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තමුසෙට අමු කැවිලද? නානේ රා අරක්කු බිව්වට, පවුලක් හිටියට සාමනේර සාදුලට අතවර කරන්න ඇති කියලා නං මම හිතන්නේ නෑ.

    PAw Bung hari magata ei:yes::D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බාල වයස් හම්බයින්ගෙ ෆේවරිට්නේ. තුන්කාල කපලා හරි බාල වයස් දරුවෙක්ගෙ ජීවිතයක් ඒ දරුවන්ගෙ අනාගතය බේර ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. මොකද ඉතින් නඩු දාන්න කියලද. උන්ගෙ මහ එකා කරපු හැම අවලන් වැඩක්ම නීති ගත කරගෙනනෙ තියෙන්නෙ.

    ආ ඒක එහෙම කියපන්. උබ මේ කියන්නේ මහම්මත් ලොක්කා ගැන. මම හිතුවා නානේ ලොක්කා ගැන කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    ආ ඒක එහෙම කියපන්. උබ මේ කියන්නේ මහම්මත් ලොක්කා ගැන. මම හිතුවා නානේ ලොක්කා ගැන කියලා.

    ගරු කරපන් ළමා අපචාරකයොන්ට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඔක්කොම වෙනුවෙන් කතා කරලා තනියම කන්න වෙන්නේ කුණ.... මේ හාමුදුරුවෝ අද මෙහෙම දුක් විදින්නේ මිනිස්සු වෙනුවෙන් කතා කරලා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    1971, 89 වසරවල හා 2009දි පැවති ක්‍රමයට අභියෝග කළ මේ රටේ තරුණ පරම්පරා තුනක කැරැලි මර්දනය වුණා. ඒ කිසි කැරැල්ලක නායකයො මේ වගේ අනුකම්පාව හිඟාකෑවෙ නැහැ.

    මගේ අත්දැකීම කියනවා නම්, අපි වධකාගාර, අධිකරණ, හිරගෙවල් හරහා තමයි නැවත සාමාන්‍යකරණය වුණේ. සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.

    සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.

    ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.

    42663268_10156587153759326_8951290892354846720_n.jpg

    -අජිත් පැරකුම් ජයසිංහ
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16

    Ah Screw SL kohomada :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔක්කොම වෙනුවෙන් කතා කරලා තනියම කන්න වෙන්නේ කුණ.... මේ හාමුදුරුවෝ අද මෙහෙම දුක් විදින්නේ මිනිස්සු වෙනුවෙන් කතා කරලා

    නානේ හිරේ ගියේ උසාවියේ පිස්සු කෙලලා. නඩුකාරයට බැනලා. ඒක නඩුවකින් විතරක් නෙමේ, නඩු දෙකක්ම තියෙනවා උසාවියේ පිස්සු කෙලලා.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    yawapan machan umbath waren:rofl:

    අරාබියේ ගිනි කතරේ මක්කම සීමාවේ.....
    මිරිඟු පෙනේ...............
    හම්බ යුවතියන්........
    පකේ කොන අරන්.......
    පිහියකින් කපන්....
    විසිකරල දමන්....
    බිස්මිල්ලා බිස්මිල්ලා හුඅක්බර්.....
    බිස්මිල්ලා බිස්මිල්ලා හුඅක්බර්.....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    1971, 89 වසරවල හා 2009දි පැවති ක්‍රමයට අභියෝග කළ මේ රටේ තරුණ පරම්පරා තුනක කැරැලි මර්දනය වුණා. ඒ කිසි කැරැල්ලක නායකයො මේ වගේ අනුකම්පාව හිඟාකෑවෙ නැහැ.

    මගේ අත්දැකීම කියනවා නම්, අපි වධකාගාර, අධිකරණ, හිරගෙවල් හරහා තමයි නැවත සාමාන්‍යකරණය වුණේ. සිස්ටම් එකට අභියෝග කරනවා නම් සිස්ටම් එකෙන් අනුකම්පාව නොයැදිය යුතුයි. ආපහු සිස්ටම් එකට අනුගත වෙන්නට නම් යම් මිළක් ගෙවිය යුතුයි. ඒකට අඬන එක තේරුමක් නැහැ. දරාගන්නට පුළුවන් වෙන්න ඕනැ. ෆයිට් එකේ ඉන්නවා නම් විතරයි මිනිසුන් නිදහස වෙනුවෙන් සටන් කරන්නට පවා එකතු වෙන්නෙ.

    සිස්ටම් එකට එරෙහිව කැරැලිගැසීම නීතියට විරුද්ධ වුණාට ඉතිහාසයට විරුද්ධ නැහැ. ඒක කරන්නට ඕනැ ප්‍රතිවිපාක ගැන අවබෝධයකින්.

    ඥානසාර අනුකම්පා කළ යුතු නොමග ගිය පුද්ගලයෙක්.

    42663268_10156587153759326_8951290892354846720_n.jpg

    -අජිත් පැරකුම් ජයසිංහ

    Ah Screw SL kohomada :P

    Screw SL දැන් fake එකවුන්ට් හදලා ඇති වෙලාඩ බන්?:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නානේ හිරේ ගියේ උසාවියේ පිස්සු කෙලලා. නඩුකාරයට බැනලා. ඒක නඩුවකින් විතරක් නෙමේ, නඩු දෙකක්ම තියෙනවා උසාවියේ පිස්සු කෙලලා.

    ඉතින් ඒ බැන්නේ ආසවටද?:P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉතින් ඒ බැන්නේ ආසවටද?:P

    ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම

    ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​.

    සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී මානසිකත්වයකින් යුක්තව ශක්තිමත් සිවිල් නීති පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.

    [FONT=&quot]ඥාණසාර ප්‍රපංචය තේරුම් ගැනීමේදී A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු ව​ටී. රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි. [/FONT]

    ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder) ලක්‍ෂණ පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. DSM හෙවත් Diagnostic and Statistical Manual of Mental Disorders සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​.

    [FONT=&quot]ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය. ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන් බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation) පීතෘ දුරස්ථකරණය මෙන්ම විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති. ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති. ​[/FONT]

    ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​.

    ඥාණසාර ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර ප්‍රපංචය යටපත් කල නොහැක​.

    [FONT=&quot]වෛද්‍ය රුවන් එම් ජයතුංග

    http://transyl2014.blogspot.com/2018/06/blog-post_14.html

    [/FONT]
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    නානේ හිරේ ගියේ උසාවියේ පිස්සු කෙලලා. නඩුකාරයට බැනලා. ඒක නඩුවකින් විතරක් නෙමේ, නඩු දෙකක්ම තියෙනවා උසාවියේ පිස්සු කෙලලා.

    කොන්ද කෙලින් තියාගෙන ඒවට මුහුන දෙනවනෙ බන්. හැංගි හැංගි ඉන්නෙ නැතුව. ඒ වගේද කොන නැති නිස මහ ගෑනුන්න්ට රිද්දන්නෙ බැරි දුකට පොඩි උන්ව අල්ලගන්න එක.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කොන්ද කෙලින් තියාගෙන ඒවට මුහුන දෙනවනෙ බන්. හැංගි හැංගි ඉන්නෙ නැතුව. ඒ වගේද කොන නැති නිස මහ ගෑනුන්න්ට රිද්දන්නෙ බැරි දුකට පොඩි උන්ව අල්ලගන්න එක.

    ඉතිං එහෙනං හිරේ ගියාම පස්සෙත් අනුකම්පාව යදින්නේ නැතිව, රෝහලට වෙලා ඉන්නේ නැතුව කෙලින් ඒ දේට මුහුණ දෙන්න ඕනි. එකයි.