සිවුර ගලවපු එකට

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    සමහරක් හාමුදුරුවො විරුද්ද උනා සමහරක් අය jvp එකට බැන්නා එත්
    මෙකෙන් කොහොමද ජාතිබෙදයක් ඇතිවෙනවා කියන්නෙ🤔
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,927
    17,145
    113
    Podu wipakshe unta one me welawe kaage hari reddak adala aran Rajapaksha hathikare athulu horakaapu baiyyo tika polimata remand wena news walin minissunge awadane wena pattakata harawanna. Nattan okunta nanasara heluwen usawi awath awulak na
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,463
    17,702
    113
    Podu wipakshe unta one me welawe kaage hari reddak adala aran Rajapaksha hathikare athulu horakaapu baiyyo tika polimata remand wena news walin minissunge awadane wena pattakata harawanna. Nattan okunta nanasara heluwen usawi awath awulak na

    හරි හරි...✌️

    OBgimxQ.jpeg
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    සංඝ භේදයක් ඇතිකළා
    ඔව් ඒක ටිකක් පේනවා ඊට වඩා පේන දෙයක් සිංහල මිනිස්සුන්ට සංඝයා නරකයි කියලා පෙන්නන්න හදනවා මම දකින ගොඩක් සිංහලයොමයි දැන් බනින්නෙ හාමුදුරුවන්ට මම කියන්නෙ සිවුර ගලොපු එකට විරුද්ද වෙන එකෙ වරදක් නැනෙ

    ඔව් වෙන්නත් පුලුවන්
    ------ Post added on Oct 8, 2026 at 3:14 PM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    භේද උනා ද එකතු උනාද ? 🧐
    බේදයක් වෙනවා මොකද සිංහලයෝ සිංහලයොන්ටම කෙලොගන්නෙ මෙතන
    සුද්දා ඉදපු කාලෙත් ඉදපු සිංහල උන්ද දැන් ඉන්නෙ කියලා මම කල්පනා කරන්නෙ

    හරි හරි...✌️

    OBgimxQ.jpeg
    අර ඇන්ටි කව්ද🤔
    ------ Post added on Oct 8, 2026 at 3:16 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    බේදයක් වෙනවා මොකද සිංහලයෝ සිංහලයොන්ටම කෙලොගන්නෙ මෙතන
    සුද්දා ඉදපු කාලෙත් ඉදපු සිංහල උන්ද දැන් ඉන්නෙ කියලා මම කල්පනා කරන්නෙ
    කොහොමත් පක්ෂ වල ට බෙදිලා , නිකාය වලට බෙදිලා හිටපු සෙට් එකක් නේ බන් ඉතින්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,244
    18,110
    113
    35
    Spain
    ඔව් ඒක ටිකක් පේනවා ඊට වඩා පේන දෙයක් සිංහල මිනිස්සුන්ට සංඝයා නරකයි කියලා පෙන්නන්න හදනවා මම දකින ගොඩක් සිංහලයොමයි දැන් බනින්නෙ හාමුදුරුවන්ට මම කියන්නෙ සිවුර ගලොපු එකට විරුද්ද වෙන එකෙ වරදක් නැනෙ
    බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි නේ. රජෙක් වුනත් අද පැවිදි වුනු සාමෙනෙර හාමුදුරුවන්ට වඳින්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,145
    101,941
    113
    ගෙප්පන්ට ඕනි වැඩේ කෙරිල නෑ තාම. ශිරන්ති දාලා බැලුව ඒත් තාම හාමුදුරුවෝ ගැන නිව්ස් එක තමා යන්නේ. බැරිම තැනද කොහෙද අද ගත්ත සාකච්ඡාවක්. බලමු
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි නේ. රජෙක් වුනත් අද පැවිදි වුනු සාමෙනෙර හාමුදුරුවන්ට වඳින්න ඕන.
    හැමොම ගේන තර්කය බුදුන් වහාන්සෙ රජ කෙනෙක්ගෙ නිතීයට ගරු කරන්න කිව්ව දේ අරන් මේකට ඇප්ලයි කරන එක හැම රජ කෙනෙක් ම බුදුන්ගෙ කාලෙ වගෙ නැනෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,797
    16,853
    113
    Podu wipakshe unta one me welawe kaage hari reddak adala aran Rajapaksha hathikare athulu horakaapu baiyyo tika polimata remand wena news walin minissunge awadane wena pattakata harawanna. Nattan okunta nanasara heluwen usawi awath awulak na

    ඉතින් උබලගේ සක්කිලි ජෙප්පොත් කරේ ඒකනේ...කොරෝනා ඇවිත් වැටුන රට සිරස ත් එක්ක තවත් පච ගහලා ගිණි තියලා නේ බලේ ගත්තේ..ඇයි මතක නැද්ද පාලිමන්ට් එකත් ගිණි තියන්න ගියා?..ඉතින් මොකෝ අවුල?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    ගෙප්පන්ට ඕනි වැඩේ කෙරිල නෑ තාම. ශිරන්ති දාලා බැලුව ඒත් තාම හාමුදුරුවෝ ගැන නිව්ස් එක තමා යන්නේ. බැරිම තැනද කොහෙද අද ගත්ත සාකච්ඡාවක්. බලමු
    නොදන්න කමට අහන්නෙ ජෙප්පොනෙ එ අයව ඇතුලට යැව්වෙ ඇයි එයලට ඔනෙ නිව්ස් යට ගහන්න
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,244
    18,110
    113
    35
    Spain
    හැමොම ගේන තර්කය බුදුන් වහාන්සෙ රජ කෙනෙක්ගෙ නිතීයට ගරු කරන්න කිව්ව දේ අරන් මේකට ඇප්ලයි කරන එක හැම රජ කෙනෙක් ම බුදුන්ගෙ කාලෙ වගෙ නැනෙ
    උඹ දන්නවද මහනුවර යුගයේ මරණ දඬුවම ලැබුණු මිනිහෙක් වධකයාගෙන් බේරිලා මල්වතු පන්සලට රිංගලා දොර වහගත්ත. වධකයන් පස්සෙන් පන්නාගෙන ඇවිත් අරූ පන්සල ඇතුලට යනවාත් එක්කම පොරවෙන් ගැහුවා. පොරෝ පාර වැදුනේ පන්සලේ දොරට. තාම ඒ පහර ලකුණ තියෙනවා. පන්සලට ආපු නිසා අභය දානය ලැබුන. පන්සල ඇතුලේ රාජ නීතියෙන් වැඩක් වුනේ නෑ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    කොහොමත් පක්ෂ වල ට බෙදිලා , නිකාය වලට බෙදිලා හිටපු සෙට් එකක් නේ බන් ඉතින්
    ඔව් මාලිමාවයි මේක කලෙ කියලා උත්ගෝෂනය කරන එක වැරදි උබ මාලිමාවෙ කෙනෙක් නිසා ඒක උබට අවුලක් දැනෙනවා ඇති එත් මම නම් මේක දකින්නෙ හරි දෙයක් වෙනුවෙන් ඉන්න එක සිවුර ගලවන්න අයිතිය තියෙන කෙනෙක්ට එ දෙ කරවන්න කියන්න ඔනෙ ඒකට කාලයක් දිලා ඒක නොකරොත් විතරක් මෙ නිතියෙන් සිවුර ගලවන්න ඔනෙ
     
    • Haha
    Reactions: dilann

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    උඹ දන්නවද මහනුවර යුගයේ මරණ දඬුවම ලැබුණු මිනිහෙක් වධකයාගෙන් බේරිලා මල්වතු පන්සලට රිංගලා දොර වහගත්ත. වධකයන් පස්සෙන් පන්නාගෙන ඇවිත් අරූ පන්සල ඇතුලට යනවාත් එක්කම පොරවෙන් ගැහුවා. පොරෝ පාර වැදුනේ පන්සලේ දොරට. තාම ඒ පහර ලකුණ තියෙනවා. පන්සලට ආපු නිසා අභය දානය ලැබුන. පන්සල ඇතුලේ රාජ නීතියෙන් වැඩක් වුනේ නෑ
    මරණ දන්ඩනය තරම් වරදක් නම් එ හාමුදුරුවො කරලා නැ අනෙ මන්දා අර ලමා අපචාරකයා නම් කමක් නැ එත් මට නානසාර ගැන කියන්නත් ලොකු දැනුමක් නැ ඔහුගෙ වැරදිත් තියෙ මම කියන්නෙ සිවුර ගලවන්න අයිතිය තියෙන්නෙ වෙන හාමුදුරුවන්ටනම් පලවෙනියට එයලට කියන්න ඔනෙ මෙයා දඩුවම් ලබපු කෙනෙක් එ සිවුර ගලවන්න එත් හාමුදුරුවො ඒකට එකග නැත්නම් නිතියෙන් දඩුවම් කරන එක කමක් නැ
    අනික් දේ 😅බාගෙට බාගයක් ජාතිබෙදය හදපු ඔක්කොම ඉන්නෙ එලියෙ
    සිංහලයො න්ට ඉස්සර සුද්දො කිව්ව කතාව හරි

    හිතන එක උනේ නැද්ද දන් නෑනේ.
    මට උන්ගෙ අදහස් දැක්කාම හිනා යනවා බන් උන්ගෙයි සජිත්ගෙයි වෙනසක් නැ
    ------ Post added on Oct 8, 2026 at 3:27 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,927
    17,145
    113
    හරි හරි...✌️

    OBgimxQ.jpeg
    Me mona huttige puthala tikakda?

    ඉතින් උබලගේ සක්කිලි ජෙප්පොත් කරේ ඒකනේ...කොරෝනා ඇවිත් වැටුන රට සිරස ත් එක්ක තවත් පච ගහලා ගිණි තියලා නේ බලේ ගත්තේ..ඇයි මතක නැද්ද පාලිමන්ට් එකත් ගිණි තියන්න ගියා?..ඉතින් මොකෝ අවුල?
    Sakkili jeppo ehema karapu nisane yako rate hora kana eka nawatune. Naththan thama Rajapaksha hathikare hora kanawa
    ------ Post added on Oct 8, 2026 at 3:40 PM