ඥාණසාර හිමියන් සසුනට සුදුසුද?

ඥාණසාර හිමි

  • සසුනට සුදුසුයි

    Votes: 211 67.8%
  • සසුනට සුදුසු නැත

    Votes: 100 32.2%

  • Total voters
    311

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මුට බැනුම් අහලම එපා වෙන්නේ නැද්ද දන්නේ නැ බන්
    පව් බන් මුගේ අම්මා. හැමදාම උදේ ඉදන් කී පාරක් බැනුම් අහනවද?
    අම්මා ඇත්තටම දන්නවනම් මේ වගේ කොල්ලෝ ගහන පොන්නයෙක් පුතෙක් ජාතක කළා කියල මොනවා හිතෙයිද බන් අපි විහිලුවට කිව්වත් ඇත්තටම මුට නැති දුකක් ඒ අම්මා ගැන මට නම් තියනවා
    Well said bro... Rep added....
     
    උඹල මේ ප්‍රශ්නේ දිහා බලන විදිහ වැරදියි සහෝදරයා. රට ජාතිය රැකගන්න ඔන්න රජවරු ප්‍රමුක සිවිල් ජනතාව. ආගම රැකගන්න ඕන ගරුතර සංඝරත්නය. දැන් වෙලා තියෙන්නේ එකේ කණපිට වැඩක්. සංඝරත්නය රට කරවන්න වදනිව, ගිහියෝ බන දෙහ්සනා කරනවා. එහෙම උනාම දෙකම පිරිහෙනවා විතරයි. රට කරවන්න ගියාම යුද්ද කරන්න වෙනවා මිනි මරන්න වෙනවා අසභ්‍ය වචන කියන්න වෙනවා, ඇතුළු නොයෙකුත් සටකපට වංචාවන් කරන්න සිද්ද වෙනවා.ඒ ක්‍රියාකාරකම් සංඝයාවහන්සේ නමකට සුදුසු දේවල් නෙවෙයි. රට කරවන එවුන් හරි ආකාරව රට කෙරෙව්වනම් මුස්ලිම් උදවියට ඇවිත් පන්සල් කඩලා පල්ලි හදන්න බැහැ සහෝදරයා.දුටුගැමුණු රජතුමාගේ හිටන් රටේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනීහිටපු සංඝරත්නය නොවෙන උදවිය ජාතියට මහා සේවයක් කරපු වීරවරයින් තමයි. එයාල එතැනදී කරපු දේ දේශපාලන ක්‍රියාකාරකමක් ගණයට තමයි අයිතිවෙන්නේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය කරවන්න ඕන නිසා යුද්ද කරා නෙවෙයි සහෝදරයා. රටේ ඒකීයභාවය ආරක්ශාකරගතපු නිසා එතුමාට රුවන්වැලි මහා සෑය කරවන්න පුළුවන් උනා කියන එක තමයි හරි දේ.
    බුදුරජානන් වහන්සේ දේශනා කරේ වසර 5000 ක් ආයුෂ ගෞතම බුද්ධ ශාසනයට තියනවා කියල. ලංකාවේ හතර කොනේම පල්ලි ඇටෙව්වත් ඒ කාලේ ඇතුලත මේ මහපොලොවෙන් බුද්ධ දේශනාව අතුගාල දැමීම බොරු සහෝදරයා. සංඝරත්නය උත්සහ කලයුත්තේ මුස්ලිම් උදවිය රටෙන් එලවල දාන්න නෙවෙයි , ඒ මිනිස්සු ඒ මිත්යාදෘෂ්ටියෙන් මුදවන්නයි. එහෙම කරන්නනම් සන්ඝයාවහන්සේලා නියම බුද්ධ දේශනාව මිනිස්සු අතරට ජනගත කල යුතුයි. එත් බොදුබලසේනා බොදු බලය ජනගත කරන්නේ බොහොම වැරදි විදිහට. බොදු බලය කියන්නේ ඕක නෙවෙයි සහෝදරයා. කරුණාව, මෛත්‍රිය , දයාව, අටලෝදහම , දානය , සීලය, භාවනාව, නිර්වාණය මිනිස්සු අතරට ජනගත කරන එකයි බොදු බලය විය යුත්තේ.

    ඉස්සෙල්ල මෙන්නේ මේක කියවපන්.
    ඊට පස්සේ මේකත් කියවපන්.

    උබ ඔය කියන විදිහට පාලකයෝත් බුදුදහම රැකගන්න මොකුත් නොකරන එකේ, ඒ ගැන තියෙන කැක්කුමට හාමුදුරුවරු පෙරමුණ ගන්න එක වැරදියි නේද? (උත්තර දීපන් පුළුවන් නම්.)
    උබ කියන විදිහට අපි එහෙනම් කුරගල තියෙන සිද්දිය අමතක කරමු, අපි අපේ බෞද්ධ උරුම හම්බයට විනාස කරන්න ඉඩ දීල බකන් නිලාගෙන ඉමු.(තවත් අවුරුදු 2400ක් විතර කොහොමත් තියෙනවා නේ)
    අනේ මිනිහෝ, උබට ජාතිය ආගම ගැන කැක්කුමක් නැත්නම් එක උබේ ජාතකේ ඉදලම ප්‍රශ්නයක්. එත් ඒ ගැන කැක්කුමකින් වැඩ කරන එවුන්ට අකුල් හෙලන්න එපා, එක මහා පාප කර්මයක්.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් බුද්ධ චීවරය දරා සිටීමට සුදුසුද නැද්ද?
    උන් වහන්සේගේ හැසිරීමෙන් සාසනයේ විනයට හානියක් වෙන බවට දැන් හුඟක් මත පලවෙමින් තිබේ. විනයනම් සාසනයේ ආයුෂයි.

    පන්සිල් පද පහ දන්නේ නෑලු නේද?:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1609650
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16512007 said:
    පන්සිල් පද පහ දන්නේ නෑලු නේද?:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1609650

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    මොනවා උනත් gayanjperera සුපිරි ප්‍රශ්නේ අහල තියෙන්නේ
    අමෙසින් කරය ජීවිතේට හිතන්නේ නැතුව ඇති ඕවගේ දෙයක් අහයි කියල

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    අනිවා මචං, සුපිරි ප්‍රශ්නය.
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

    අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

    ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

    ඒක නිසා ඒවා වහගන්න
    ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.

    එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.

    ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.

    යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.

    සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.

    කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.

    එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ

    මුස්ලිම් අන්තවාදී සංවිධාන විල්පත්තු වන රක්ශිතය එලි කරලා එහි මුස්ලිම් පවුල් 1700 පමන පදිංචි කරල තියෙනව. ඔවුන් කියන්නේ මේ පදිංචි කරුවන් යුද්ධයේ දී අවතැන් වූ අය කියලයි. නමුත් පුනුරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්යාංශයේ ලේකම් ප්‍රකශ කර ඇති විදියට මෙම පවුල් විල්පත්තු වනය අයත් මන්නාරම් දිස්ත්‍රික්කයේ අවතැන් වූවන් ගේ ලැයිස්තුවේ ලියාපදිංචි පවුල් නොවන බවයි. එසේ නම් එය මුස්ලිම් අන්තවාදීන් ගේ හොර ව්යාපරයේ හෙලිදරව් වීමක් නේද?
    ගලබඩ අත්තේ හාමුදුරුවො කලිසමක් ඇඳගෙන මේක කිව්වනම් මෙලහකටත් ඔහු අත් අඩංගුවට පත්වී හමාරයි. උන්වහන්සේ ගේ එඩිතර කම නිසා මුලු ලෝකෙම සින්හලයන්ට තියෙන එකම රට අපිට නැතිවෙන්න නොදී උන්වහන්සේ කරන මේ ක්‍රියාවට එකඟ වන නොවන එක සිංහලයෙක් හැටියට ඔබ සිතා බැලිය යුතු නේද?
    :)
     
    aruna47

    Well-known member
  • නැත.

    එහෙනම් රංජිත් මැල්කම් ජඩ පාදිලියා දාලා දෙන්නද? සාසනේ ගෙනියන්න? හලෙලුයා කියා කියා ඉන්න? buddhist council එකේ තොගේ ෆොටෝ එක දාගන්න දගලන්න එපා. අන්තිමට පන්නල සාරියක් අරන් එල්ලෙන්න වෙන්නේ. එක නිසා සද්ද නැතිව හොද උවිඳු පුතා වගේ ඉන්න .. ඉතින් ඉතින්

    1in0p0.jpg
     
    aruna47

    Well-known member
  • ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.

    අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.

    ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.

    ඒක නිසා ඒවා වහගන්න
    ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.

    එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.

    ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.

    යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.

    සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.

    කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.

    එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ

    කුරුසේටයි අල්ලාහ්ගේ වල්ලටයි ඥානසාර කොහොමත් පෙන්නන බැහැ මොකද. උන්ගේ විසබීජ පතුරවන්න දෙන්නේ නැහැ නේ. එක නිසා රන්ජිත් මැල්කම් සහ අනික් ලේබ්බේලාට රිදෙනවා
     
    aruna47

    Well-known member
  • තෝ යකෝ පාරේ යන සැමන් බල්ලියෙක්ට ජාතක වෙච්ච එකෙක්. තොගේ මොන බව්ද්ද කමක්ද පකෝ? තොගේ අම්මට හිකුවේ මිනිස් පයියකින් නෙමේ. තම්බි පකේක් ඇවිත් තමා ඒ බැල්ලිට හුකල තෝව හදල තියෙන්නේ. :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වලස් පැංචා;16513847 said:
    ohoma haamuduruwo innawanm.. thambinta bayawenna deyak ne..

    අනේ මෝඩයෝ නානසාර කියන්නේ ආන්ඩුවේ තිර රචනය සහ අධ්‍යක්ෂනය කරන ටෙලි ඩ්‍රාමා එකක රඟපාන පැවිදි නලුවෙක්.නානසාර කියලා තියෙනවා ඕය විල්පත්තුව බැසිල් සහ බදුර්දීන් ප්‍රොජෙක්ට් එකක් කියලා.බැසිල් ගස් කපලා විකුනනවා.බදූර්දීන් හම්බයො පදිංචි කරනවා. නානසාර එක සිංහලයන් අතර මාකටින් කරනවා.
    ඉස්සෙල්ලම හොයන්න ඕන මේ අක්කර අටසිය ගාන තිබුන වටිනා නදුන් බුරුත කොස්,කලුවර ගස් ලක්ෂ ගානකට මොකද වුනේ කියලා.මේවා කපලා ඉරලා ප්‍රවාහනය කරලා ඉවර වෙලා පස්සේ හම්බයන් ගෙනෙල්ලා ස්ථිර නිවාස සහ පැල්පත් හැදුවට පස්සේ තමයි මෙයාලට මේක මාකට් කරන්න ඕඩර් එක ආන්ඩුවෙන් හම්බ වුනේ.මම අහන්නේ මෙච්චර ලොකු කැලයක් කපලා ගස් ඉරලා විකුනන කම් ආන්ඩුව මේක දැනගෙන ඉඳලා නැද්ද? මේ ගස් කපපු සල්ලි ලංකාවේ ඉන්න නායකයන්ගේ විදෙස් වත්කම් වලට එකතුවෙන්න ඇති.ගහනවනම් හරියටම ගහපල්ලා විපක්ෂෙට ඇවිල්ලා අපි වගේ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙන්නම ෆේක්

    එලකිරි එකේ ඔරිජිනල් එකවුන්ට් එක කියන්නේ මොකක්ද.හරියටම නිර්වචනය කරන්න..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එලකිරි එකේ ඔරිජිනල් එකවුන්ට් එක කියන්නේ මොකක්ද.හරියටම නිර්වචනය කරන්න..
    අම්මා නැති උන්ට ෆේක් ටෲ වෙනස තෙරෙනවද බන්.. උබත් නොමනා ප්‍රශ්නනේ උගෙන් අහන්නේ? උගෙ ජාතකේම ෆේක්.. aruna47 පමනක් ටෲ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් උබට පුකද පකෝ? එක එකාගේ මත වැඩක් නැ. උබ කියන්නේ මොකක්ද කියල දාපන් හුකන්නා
    පකො, තොගේ කීබොඩ් එකේ විතරක් නෙමෙයි, අපේ කීබොඩ් වලත් කුනු හර්ප ටයිප් වෙනවා, නමුත් ඩොප් උන වෙලාවට තොපි වගේ හරක් ඔන්ලයින් නැවිත් හිටියනම් මේක මීට වඩා ලස්සන තැනක් වෙනවා.. දැන් පල පකයා..
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    kauru mona kiwath bodu balasenawe hamuduruwo karana de hari mokada ada ape rata jathiya budu dahama vinasa karana un inne e hamuduruwa nagitinne ape rata wenuwen konda pana thiyena niyama sinhala himi namak vidiyata sape budunge chiwaraya aga dagena sasane vinasa karana unta niyama padam kiyala denawa eka daraganna bari un thamai boruwata kahinne. mama danna hamuduru gollo innawa badu gahanne pansalata genalla lagum gei sigarat bonawa mewada hamuduru waru karana dewal hariyata kelin kathakarana waradedi nagitina haride pennana aya siuren yawanne ai aniwarennma e hamuduruwo karanne haride.ape rate ape manapa walin apu parlimenthuwe buru haththata wath karanna bari dewal karana e hamuduruwanna garukalayuthui mama inne e hamuduruwange paththe mokada mama sinhayakek merata ape nisa
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උබල දන්නවද බුද්ධ ශාසනයේ වමත්සව් සහ දකුණත්සව් කියල තනතුරු දෙකක් තියන්නෙ ඇයි කියල? සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ තමයි ඒ තනතුරු දැරුවෙ.අද වගේම එදා බුද්ධ කාලයේත් මිත්‍යාදෘෂ්ටිකයො හිටියා උන් බුදුදහමට විරුද්දව බොහෝ දේවල් කලා. මුගලන් මහරහතන්වහන්සේට පැවරිලා තිබුනෙ ශාසනයට අලූතෙන් ඇතුල්වන උදවියට බණ දහම් කියල දීල ආර්ය මාර්ගයේ ඉදිරියට ගෙනයන එක.උන්වහන්සේ නිතරම වගේ ආරණ්‍යවාසීවයි වැඩ හිටියෙ.නමුත් මුගලන් මහරහතන්වහන්සේට පැවරුනේ මිත්‍යාදෘෂ්ටික අදහස් බිද හෙලමින් සමාජයේ ගැටෙමින් තර්ක විතර්ක කරමින් සත්‍ය මතුකර පෙන්වා ආර්ය දහම ප‍්‍රචලිත කිරීම.මේක මහත් අභියෝගයක් උනා.ඒ නිසාම තමයි උන්වහන්සේට සතුරන් හිටියෙත්. මිත්‍යාදෘෂ්ටිකයින් උන්ගේ පැවැත්ම නැතිවෙනවට කැමති නෑ.ඒක නිසා මුගලන් මහරහතන්වහන්සේව අපවත් කරවන්න නොයෙක් උපක‍්‍රම යෙදුවා.අවාසනාවට උන්වහන්සේගේ පූර්ව ජන්ම ගත අකුශල කර්මයකුත් තිබුණා.ඒක නිසා තමයි මේ මිත්‍යාදෘෂ්ඨිකයින් අතින් උන්වහන්සේ අපවත් වුනේ.අපිට පොඩිකාලෙ ඉදල කියල දුන්නෙ හොරු මැරුව කියල නමුත් ඇත්ත මේකයි. උන්වහන්සේව අපවත් කලේ අන්‍ය ආගමික මිත්‍යාදෘෂ්ඨිකයින්.රහතන් වහන්සේ කෙනෙක් ලග හොරුන්ට ගන්න තියන්නෙ මොනවාද.හොරුන්ට කිසිදු වැඩක් තියෙනවාද රහතන්වහන්සේ කෙනෙක් මරන්න.අපිට ශාසන ඉතිහාසය කියල දෙන්නෙ වැරදියට.මම හිතන්නෙ අන්‍යආගම් කෙරෙහි ඇතිවන වෛරය නැති කරන්න වෙන්න ඇති.නමුත් මේක තේරුම්ගත යුතුයි මේ ශ‍්‍රී ලංකාද්වීපය ශාසනයට පූජා කලේ බුදුන්වහන්සේ ජීවමානව වැඩහිටි කාලේදීමයි.එක් වතාවක් නොවේ කීප වතාවක්ම මේදේ උනා.ඒ නිසාම බුදුරජානන්වහන්සේ ගේ අධිෂ්ඨාන අතර ශී‍්‍ර ලංකාවේ සම්බුද්ධ ශාසනය සුරැුකේවා කියන අධිෂ්ඨානයත් තියෙනබව අමතක කරන්න එපා.අතීතයේ සිටම ලංකාවේ ශාසනය විනාශ කරන්න විවිධාකාර බලවේග පැමිණියත් ඒවා විනාශ වොලා ගයේ මේ මහා ආනුභාවයන් නිසාමයි.අන්‍ය ආගමිකයින් මේ වග හොදින් සිතට ගත යුතුයි.එහෙම නොවුනොත් ඔවුන්ව විනාශ කරන්නෙ සොබාදහම විසින්මයි.ඒක පහුගිය කාලය තුල හැමවිටම සිදු උනා ඉදිරියටත් වෙනවා.සැරියුත් මුගලන් පරම්පරාවල මහා සංඝරන්නය අදත් වැඩ සිටිනවා හැම සංඝයා වහන්සේ නමක්ම ආරන්‍යකට වෙලා සිටීම කිසි කෙනෙක් අපේක්ෂා නොකල යුතුයි.එහෙම උනානම් අද මේ ශාසනය අපිට දකින්න නෑ.රටට ජාතියට ව්‍යසනයක් පැමිණි විට මහා සංඝයා වහන්සේ තමයි ඇත්ත මුලින්ම දැක්කෙ දැකල ජනතාව මෙහෙය වූයේ.උන්වහන්සේ නොවන්නට අපේ අනාගත පරපුරට මේ සත්‍ය දැකගන්න නැතිවෙනවා.ඥාණසාර හාමුදුරුවන්ට බැණ වදින්න කලින් මේදේවල් තේරුම් ගනිල්ලා.උන්වහන්සේ තවම රහත් වෙලා නැති නිසා වැරදි අනන්තවත් ඇති.ඒ වුනාට උන්වහන්සේ කියන දේ සහ දරණ අදහස් දිහා හොදින් බලපල්ලා සැබෑ යතාර්තය නේද එතන තියන්නෙ.දැන් කියපල්ලා ජාතිවාදය අවුස්සනවා කියලා.කවද හරි සිංහල ජාතිය සුළුජාතියක් උන දාට තොපි හැමෝටම තේරෙයි රගේ

    හරියටම හරි මචන්. ඔය දේ අපේ හතිකරේට තේරෙන්නේ නැති එක තමයි ජාතියේ ලොකුම අවාසනාව. ඥානසාර හාමුදුරුවන් කරන දේ වැරදි නම් ඔය දේ කරන්න තියෙන හරි විදිහ මොකක්ද? සාම පා ගමනක් යන එකද? :lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kauru mona kiwath bodu balasenawe hamuduruwo karana de hari mokada ada ape rata jathiya budu dahama vinasa karana un inne e hamuduruwa nagitinne ape rata wenuwen konda pana thiyena niyama sinhala himi namak vidiyata sape budunge chiwaraya aga dagena sasane vinasa karana unta niyama padam kiyala denawa eka daraganna bari un thamai boruwata kahinne. mama danna hamuduru gollo innawa badu gahanne pansalata genalla lagum gei sigarat bonawa mewada hamuduru waru karana dewal hariyata kelin kathakarana waradedi nagitina haride pennana aya siuren yawanne ai aniwarennma e hamuduruwo karanne haride.ape rate ape manapa walin apu parlimenthuwe buru haththata wath karanna bari dewal karana e hamuduruwanna garukalayuthui mama inne e hamuduruwange paththe mokada mama sinhayakek merata ape nisa

    සින්හල අපේ රට ගැන සින්හලෙන්ම කිව්වනම් වටිනවා.. බයිද වේ ප්ලීස් රිමූව් යුඅ ට්‍රවුසර් ඇන්ඩ් වෙයාර් අ සරොන්ග් ප්ලීස්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරියටම හරි මචන්. ඔය දේ අපේ හතිකරේට තේරෙන්නේ නැති එක තමයි ජාතියේ ලොකුම අවාසනාව. ඥානසාර හාමුදුරුවන් කරන දේ වැරදි නම් ඔය දේ කරන්න තියෙන හරි විදිහ මොකක්ද? සාම පා ගමනක් යන එකද? :lol::lol::lol::lol:

    හාමුදුරුවො හරි හො වැරදි.. මිනිස්සු, සමස්ත ජනතාව ඔක අනුමත කරනවද කියපන්කො??? උබලා නෙමෙයි, ඔය වොයිස් කට් දෙන උනුත් නෙමෙයි, ඔය නිපොන් හොටලේ උබලගෙම උන් දෙපිල බෙදීගෙන ලී කෙලි නැටුම් නටනකොට, සමස්ත ජනයා උබලව පිලිගන්නවද? අන්න ඒක හිතපන්.. එහෙම පිලිගන්නවා නම්, ග්ස්ම්මන්පිල ඇතුලේ ඉන්නත්, ඒ එක්කම චන්දේ ඉල්ලපු හාම්දුරුවො එලියේ ඉන්නත් විදිහක් නැ නේද?