I'm asking again.. According to Gallaththei thero, Who is WatarAka?
හාමුදුරුවො හරි හො වැරදි.. මිනිස්සු, සමස්ත ජනතාව ඔක අනුමත කරනවද කියපන්කො??? උබලා නෙමෙයි, ඔය වොයිස් කට් දෙන උනුත් නෙමෙයි, ඔය නිපොන් හොටලේ උබලගෙම උන් දෙපිල බෙදීගෙන ලී කෙලි නැටුම් නටනකොට, සමස්ත ජනයා උබලව පිලිගන්නවද? අන්න ඒක හිතපන්.. එහෙම පිලිගන්නවා නම්, ග්ස්ම්මන්පිල ඇතුලේ ඉන්නත්, ඒ එක්කම චන්දේ ඉල්ලපු හාම්දුරුවො එලියේ ඉන්නත් විදිහක් නැ නේද?
මචන්, සමස්ත ජනතාව පිළිගැනීම කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි නේද? මේ මෑතක තිබුණු පළාත් සභා මැතිවරණය හොදම උදාහරණය. මොකක්ද ප්‍රථිපලේ? මිනිස්සු පිළිගන්නේ හැමවෙලේම හරි දේම නෙමෙයි. මිනිස්සුන්ට ඇත්ත පෙන්නේ නැහැ. හේතුව බොරුවෙන් අන්ධ කරලා තියෙන්නේ. රාජපක්ෂ මහත්තය මහා දවාලේ මේ රටට කරන අපරාධ දැක දැකත් චන්දෙ දෙන්නේ කාටද? මහින්ද මහත්තයට. රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ. රටේ ප්‍රධාන පුරවසියගෙන් පටන් අරන් ග්‍රාම සේවක වෙනකම්ම එහෙමයි. එතකොට මේකට විරුද්ධ වෙන්න ඕනේ කව්ද? ජනතාව. එත් ජනතාව විරුද්ධ වෙනවද? නැහැ. හේතුව ඕනෑම කෙනෙකුට රටේ ප්‍රශ්න වලට වඩා තමුන්ගේ ආත්මාර්ථය වටිනවා. එත් මේ ප්‍රශ්නේ අඳුරුම පැත්ත තමයි මිනිස්සු සමාජීය ප්‍රශ්න ගැන නොහිත තමුන් වෙනුවෙන් වැඩ කලාට, ප්‍රථිපලේ බලපාන්නේ තනි තනි පුද්ගලයට. එතනයි මිනිස්සු වරද්දාගෙන තියෙන්නේ.
මේ ත්‍රෙඩ් එකේ කතාබහ වෙන ප්‍රශ්නෙත් ඔය වගේමයි. මුස්ලිම් අන්තවාදයෙන් එක එක සිංහල පුද්ගලයට ඇහැට පෙනෙන බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් තර්ජනය තියෙන්නේ එතන නෙමෙයි. අපි පිලිගන්නවා සමහර මුස්ලිම් අය ඉන්නවා සිංහලයා එක්ක ඉතා හොදින් යටි අරමුණු නැතුව සමගියෙන් ජීවත් වෙනවා. නමුත් ඊට වඩා පිරිසක් ඉන්නවා කුරානයේ තියෙන හැම දේම මේ රටේ කරන්න හදනවා. කුරානයේ ආගම ව්‍යාප්ත කිරීම සම්බන්ධව කියල තියෙන්නේ මොනවද කියල පොඩ්ඩක් හොයල බලන්න. අන්න ඒ අරමුණු ඉෂ්ට කරගන්න යන්න හදද්දී සිද්දවෙන දේවල් ගැන තමයි අපේ හාමුදුරුවෝ එලි කරන්නෙ. හේතුව මේ රටේ සපාලකයා ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරිලා තියෙන වගකීම් (බුද්ධාගම ආරක්ෂා කිරීම සම්බන්ධව) ඉෂ්ට කරන්නෙ නැහැ. රටේ ජනතාව ඒ වෙනුවෙන් පෙලගැහෙන්නේ නැහැ. අන්න එතැනදී තමයි ඉතිහාසයේ හැමදාම උන වගේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට ඒ කාර්යභාරය කරන්න වෙන්නේ. අපේ ඥානසාර හාමුදුරුවන්ට කලින් අපේ සෝම හාමුදුරුවෝ ඒ වගකීම ඉෂ්ට කලා. නමුත් අවසානයේ උනේ උන්වහන්සේ අපවත් කෙරෙව්වා. ඒ නිසා හැමදාම මේ බලවේගය මතු උනා. ඉස්සරහටත් වෙනවා. ක්‍රමය විතරයි වෙනස.
ඔව් මචන්, උබ කියන දේ හරි. නමුත් මේ උන්නාන්සේ මේ කරන පිලිවෙල නිසා, ප්‍රතිවාදීන්ට තර්ක ගෙන එන්න පහසු වෙනවා.. අපි පිලිගන්න ඔනා කාරනාවක් තියනවා මචන්, ඉස්සර වගේ නෙමෙයි, දැන් තාක්ශනේ දියුනුයි. නිපොන් හොටලේ සිද්දිය ස්වාමින් වහන්නේ දානෙට වඩින්න කලින් යුටියුබ් ගිහින් ඉවරයි. ඒක නිසා උබට හිතෙන්නේ නැද්ද මෙතන උනේ මුස්ලිම් උන්ට අවශ්‍ය දේ කියලා.. උන්ට ඔනා උනේ ඔය විඩියො එකම වෙන්න බැරිද? සුලු ආගමික කල්ලි වලට තර්ජනයක් තියනවා කියලා උන්ට දැන් ෆුටේජ් එකක් එක්කම සාක්ශි තියනවා, අනික වටරැක උන්නාන්සෙට තර්ජනය කිරීමත් අවාසිය මම දකින හැටියට තියෙන්නේ බොදු බල සේනාවට විරුද්දව.. ගලබොඩ අත්තේ ස්වාමින් වහන්සේ කියන කාරනාව වැත්ත. ඒකේ විවාදයක් නැ, නමුත් පිලියම හොයන්න ඔනැ, මුස්ලිම් ක්‍රමේට නම් නෙමෙයි.. ස්වාමින් වහන්සේ ඔහොම හැසිරුනොත් දිගටම ඒක අනිවා අනිත් ආගම් වලට වාසියක් වෙනවා.. එහෙම උන අවස්තා ලොකේ තියනවා.. බොරු ඔනා නැ, කෙලින් කිව්වොත් උතුරු නැගෙනහිර ප්‍රශ්නේ උනත් ලන්කාවේ මිනිස්සු යුද්දේ ඉවරයි කියලා සතුටු උනාට සාමාන්‍ය මිනිස්සු දන්නේ නැ අවි නොගත්ත ඊට වඩා බයානක යුද්දයක් දැනටමත් ඇවිලිලා කියලා..
මම හිතන්නේ මේ ප්‍රශ්නේ උබලට ලෙහන්න තියෙන්නේ, නීතිමය වශයෙන්.. මට අදටත් හිතාගන්න බැ අයි උබලා පාර්ලිමේන්තුවෙන් අදිකරන වගේ රටේ බලගතු අමාත්යන්ශයක් පිට ජාතියෙකුට දීලා හියෙන්නේ කියලා.. ඇත්තටම වෙනස් කරනවා නම් එන්න ඔනා ඔතන ඉදන්.. ඒකට ඔක්කොටම කලින් සින්හල පාලකයන්ව සාකච්චාවට කැදවන්න ඔනා..
බොහෝම වටිනා අදහසක් මචන්. උබ කියන මුල් අදහස මම පිලිගන්නවා. මේ ප්‍රකාශ පැහැදිලිව උන්නාන්සේට අවාසිදායක විදිහට බලපානවා. නමුත් මම විශ්වාස කරනවා ඒ කිව්ව වචන අව්‍යාජ වචන නෙමෙයි, මවාගත්ත ජාත්‍යාලයකින් කිව්වා දේවල් නෙමෙයි කියල.
ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරෙත් උබම දීල තියෙනවා මචෝ.
"මම හිතන්නේ මේ ප්‍රශ්නේ උබලට ලෙහන්න තියෙන්නේ, නීතිමය වශයෙන්.. මට අදටත් හිතාගන්න බැ අයි උබලා පාර්ලිමේන්තුවෙන් අදිකරන වගේ රටේ බලගතු අමාත්යන්ශයක් පිට ජාතියෙකුට දීලා හියෙන්නේ කියලා.. ඇත්තටම වෙනස් කරනවා නම් එන්න ඔනා ඔතන ඉදන්.. ඒකට ඔක්කොටම කලින් සින්හල පාලකයන්ව සාකච්චාවට කැදවන්න ඔනා.."
මේ රටේ ප්‍රධාන පාලකයා එහෙම නැත්නම් බාරකාරයා ප්රමුඛ සමස්ත පාලන තන්ත්රය ක්‍රියාත්මක වෙන පදනම මොකක්ද කියල උබටම තේරෙනවනේ මචන්. වෙන මුකුත් නෙමෙයි එකම දේ ලැබුණු බලය ආරක්ෂා කරගැනීම කියන එක පමණයි අරමුණ. ඒ වෙනුවෙන් ඕනෑම පහත වැඩක් කරන්න පුළුවන් කියන තැන තමයි මේ ය අද ඉන්නේ. ඒවාට උදාහරණ මම දෙන්න ඕනේ නෑ මම හිතන්නේ. ජේ වී පී අයගේ කතාවක් ඇහුවනම් ඕන තරම් ආණ්ඩුවේ දුෂණ දැනගන්න පුළුවන්. අද වෙන්නේ ජනාධිපති බලය තමන් සන්තකයේ රඳවා ගැනීම වෙනුවෙන් තමන්ට විරුද්ධ පාර්ශ්වයන් මොන හරි ක්‍රමේකට තමන්ගෙ පැත්තට නමම ගන්න එක. හකීම් මහත්තයව ගන්න අධිකරණ අමාත්‍යංශය තෑග්ගක් විදිහට දුන්න. බුද්ධ සාසන අමාත්‍යංශය අපේ ජයරත්න අගමැති තුමාට, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය අතාවුල්ලා මැතිතුමා. එතකොට ඔය අයගෙන් නේද අපි සාධාරණය ඉල්ලන්න ඕනේ. නමුත් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ නේද?
ඉතින් එහෙම පාලකයෝ එක්ක එක සභාවක සාකච්චා කරනවා කියන එක හීනයකටත් වඩා හීනයක් නේද?
true 100% රටේ ඊලග පරපුරවත් දේශ්පාලනයට එනකොට ජාතික විවස්තාවකට. ඒ කියන්නේ පාලකයා කුමක් උනත් රටේ එක දෙයක් එක විදියටම තියන නියායට ගෙනෙල්ලා බන්. එහෙම උනොත් ඔය බදුර්දීන් වගේ අයට බැ අරාබියට ගිහින් මුස්ලිම් උන්ට කියලා විතරක් සල්ලි ඉල්ලන් එන්න ගෙවල් හදන්න. ජාතික ප්‍රතිපත්තියක් නැතිකම තමා අවුල..
සින්හල අපේ රට ගැන සින්හලෙන්ම කිව්වනම් වටිනවා.. බයිද වේ ප්ලීස් රිමූව් යුඅ ට්‍රවුසර් ඇන්ඩ් වෙයාර් අ සරොන්ග් ප්ලීස්..


කොමිසන් නැත්නම් ඒවා ඉල්ලන්න නේද පාරට බහින්න ඕන? නැතුව මෙහෙම දේවල් කරාම වෙන්නෙ හතුරට තව ඕන සාක්කි ලෝකෙට සැපයෙන එක විතරයි. දැනටමත් ප්‍රතිපල පේන්න තියෙනව. ජිනීවා ප්‍රශ්නෙදි වුනත් ආගමික නිදහස ගැන වගන්තියක තියෙනව. කොච්චර කෑගැහුවත් සුද්දා,ඉන්දියන්කාරය,දෙමල,මුස්ලිම් කියන හතර පිරිසම හතුරුවුනොත් සින්හල ජාතියට යන එනමන් නැතිවෙනව.ඔන්න මචන් හරිම දේ. හැම දෙකටම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. නමුත් මචෝ, ස්වාධීන කොමිෂන් සභා ටිකවත් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. මේ හැමදේම විධායක ජනාධිපති තනතුරේ අනුභාව නොවැ. ඉතින් ඒ නිසා රටේ සමස්ත ජනතාව ඊලග ජනාධිපතිවරනේදී එකතු වෙන්න ඕනේ කව්රුහරි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අපේක්ෂකයෙක් වටා. ඒත් බන් උබ හිතපන් ගමේ මනුස්සයෙකුට ගිහින් කිව්වොත් අපි මේ පාර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන කෙනෙක්ට චන්දෙ දෙමු කියල මොනා වෙයිද?
අවසානයේ අපිට හිතන්න වෙන්නේ මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකයි. ඒ තරමට මේ රට අද යේ ගොඩ ගන්න බැරි අගාධයකට ගිහින් තියෙන්නේ. ඒ වෙනුවට අනිත් හැම දේම අමතක කරලා ආගම ආරක්ෂා කරන්න ස්වාමීන් වහන්සේලා එක්ක එකතු වෙලා එක පමණයි සිද්ධ වෙන්නේ අපිට.
කොමිසන් නැත්නම් ඒවා ඉල්ලන්න නේද පාරට බහින්න ඕන? නැතුව මෙහෙම දේවල් කරාම වෙන්නෙ හතුරට තව ඕන සාක්කි ලෝකෙට සැපයෙන එක විතරයි. දැනටමත් ප්‍රතිපල පේන්න තියෙනව. ජිනීවා ප්‍රශ්නෙදි වුනත් ආගමික නිදහස ගැන වගන්තියක තියෙනව. කොච්චර කෑගැහුවත් සුද්දා,ඉන්දියන්කාරය,දෙමල,මුස්ලිම් කියන හතර පිරිසම හතුරුවුනොත් සින්හල ජාතියට යන එනමන් නැතිවෙනව.
ව්‍යවස්ථා සන්ශෝධන ඕනනම් කෙලින්ම ඒවට පාරට බහින්න.නැත්නම් මේකෙන් වෙන්නෙ රට තව යුද්ධෙකට යන එක විතරයි. ස්වාමීන් වහන්සේලා යැයි කියාගන්න පිරිස හරි දෙයක් කරන්න වැරදි ක්‍රමයක් පාවිච්චි කරනව. ආපහු යුද්ධයක් ආවොත් ඒකට යන්න දුප්පත් ගමේ කොල්ලො ටික මිසක් ඔය කෑගහන උදවිය නෙමෙයි.
හරි කියපන් බලන්න නානසාර මේ වෙනකොට හම්බයන් කීයක් මරලා තියෙනවද?



අහපු දේට උත්තර දීපන් මිනිහො.. ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් උබට අදාල නැ.ei nettan sasanayen pannannada??