කෑප්ටන් Jack Sparrow;16511970 said:ඉස්සෙල්ල මෙන්නේ මේක කියවපන්.
ඊට පස්සේ මේකත් කියවපන්.
උබ ඔය කියන විදිහට පාලකයෝත් බුදුදහම රැකගන්න මොකුත් නොකරන එකේ, ඒ ගැන තියෙන කැක්කුමට හාමුදුරුවරු පෙරමුණ ගන්න එක වැරදියි නේද? (උත්තර දීපන් පුළුවන් නම්.)
උබ කියන විදිහට අපි එහෙනම් කුරගල තියෙන සිද්දිය අමතක කරමු, අපි අපේ බෞද්ධ උරුම හම්බයට විනාස කරන්න ඉඩ දීල බකන් නිලාගෙන ඉමු.(තවත් අවුරුදු 2400ක් විතර කොහොමත් තියෙනවා නේ)
අනේ මිනිහෝ, උබට ජාතිය ආගම ගැන කැක්කුමක් නැත්නම් එක උබේ ජාතකේ ඉදලම ප්රශ්නයක්. එත් ඒ ගැන කැක්කුමකින් වැඩ කරන එවුන්ට අකුල් හෙලන්න එපා, එක මහා පාප කර්මයක්.
මචං ඔය polwattacom කියන්නෙත් අර කොන්ද පන නැති බෙෘද්ධ යැයි කියා ගන්න වාසියට මෛත්රිය වඩන පිංවතෙක්. මේ අයට බුදු දහමට, සිංහලයට වෙන්න යන විපත තේරෙන්නේ නෑ. සිල් රෙද්ද පොරවගත්තු උපාසකයෝ වගේ කතා කරනවා ධර්මය ගැන නමුත් බෙෘද්ධයින්ට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කට දිව නැවෙන්නේ නෑ.

