ඥාණසාර හිමියන් හැංගිලා
ආන්ඩුවේ උපදෙස් පරිදි ඥාණසාර හිමියන් මේ දිනවල සැඟවී සිටින බව වාර්ථාවේ.පෘතුගාල අගමැතිවරයා රටින් පිටවන තෙක් මාධ්‍යවේදීන්ගෙන් වසන් වී සිටින ලෙස උපදෙස් ලැබී ඇත.මේ අනුව ඥානසාර මේ දිනවල සොයා ගත නොහැකි බවත් ඔහුගේ ජංගම දුරකතනය ක්‍රීයාවිරහිත ඇති බවත් පැවසේ.