"ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්."- තව්හිඩ් J.V.P

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්."- තව්හිඩ් J.V.P

    ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්.සිංහලයන්ට මෙරට සෙසු ජාතීන් යටත් විය යුතු නැ - බදියුර්දීන් රකින්නට විශ්වාසභoග ගෙනා තව්හිඩ් මුස්ලිම් ජාතිවාදී ජේ.වී.පී ය කටඅරියි




    බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දේශනා කරන දේශනාවල බුදුන් වහන්සේගේ ධර්මයේ දෙසූ මෛත්‍රිය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

    ඥාණසාර හිමිගේ දේශනාවල ඇත්තේ මූලධර්මවාදය බවත් පවසන ඔහු මූලධර්මවාදය ප්‍රචණ්ඩ වනවිට මූලධර්මවාදී අන්තවාදය යයිද පවසන බව කියා සිටී.

    මූලධර්මවාදී මරාගෙන මැරෙන තත්ත්වයට පත් වෙද්දී මූලධර්මවාදී ත්‍රස්තවාදී වන බවත් ඔහු කියයි.

    බුදු දහමේ මූලික හරය වන මෛත්‍රිය ඉවත්කර යමෙකු කතා කරයි නම් එහි මූලධර්මවාදය ඇතැයිද ඔහු කියා සිටී.

    ඇතැමුන් කියන ආකාරයට සිංහලයන්ට මෙරට සෙසු ජාතීන් යටත් විය යුතු නැති බවද ඒ මහතා වැඩිදුරටත් කියයි.

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත්‍රණයක් අමතමිනි.


    lankacnews
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    JVP බල්ලො ඉස්සර ඉඳන්ම ඔය හාමුදුරුවො ඵක්ක ඉන්නෙ පුදුම තරහකින්‍.ඒ කාලෙ වගේනම් මෙලහකට මොනා හරි කරලා..මතකනේ සද්ධාතිස්ස හිමිට ඕකුන් කරපු දේ..

    29570794_10213773486685897_8258484474634503628_n.jpg
     
    Last edited:

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    JVP බල්ලො ඉස්සර ඉඳන්ම ඔය හාමුදුරුවො ඵක්ක ඉන්නෙ පුදුම තරහකින්‍.ඒ කාලෙ වගේනම් මෙලහකට මොනා හරි කරලා..මතකයෙන් සද්ධාතිස්ස හිමිට ඕකුන් කරපු දේ..


    :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    JVP බල්ලො ඉස්සර ඉඳන්ම ඔය හාමුදුරුවො ඵක්ක ඉන්නෙ පුදුම තරහකින්‍.ඒ කාලෙ වගේනම් මෙලහකට මොනා හරි කරලා..මතකනේ සද්ධාතිස්ස හිමිට ඕකුන් කරපු දේ..



    අපවත් කරන්න හේතුව මොකද්ද මචං... කාගෙහරි පාංශුකූලෙකට ගියපු සීන් එකක්ද...?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ජෙප්පෝ කොච්චර නුගත් ද කියලා මේකෙන් පේනවා.
    වෙන රටවල මහජාතිය රට පාලනය කරනවා.
    ලංකාවේ සුළු ජාතීන්ට රට පාලනය කරන්න දීලා ඉල්ලගෙන බෝම්බ කනවා.
    සිංහල එවුන් කොච්චර මෝඩද?
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ජෙප්පෝ කොච්චර නුගත් ද කියලා මේකෙන් පේනවා.
    වෙන රටවල මහජාතිය රට පාලනය කරනවා.
    ලංකාවේ සුළු ජාතීන්ට රට පාලනය කරන්න දීලා ඉල්ලගෙන බෝම්බ කනවා.
    සිංහල එවුන් කොච්චර මෝඩද?

    :lol:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    me rate purawasiyek thamange jathiya saha thaman adahana agama anuwa kisima jathiyakata yatath wenna one naha. me rata hama sri lankika purawasiyekutama aythi
     
    Last edited: