"ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්."- තව්හිඩ් J.V.P
ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්.සිංහලයන්ට මෙරට සෙසු ජාතීන් යටත් විය යුතු නැ - බදියුර්දීන් රකින්නට විශ්වාසභoග ගෙනා තව්හිඩ් මුස්ලිම් ජාතිවාදී ජේ.වී.පී ය කටඅරියි
බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දේශනා කරන දේශනාවල බුදුන් වහන්සේගේ ධර්මයේ දෙසූ මෛත්‍රිය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
ඥාණසාර හිමිගේ දේශනාවල ඇත්තේ මූලධර්මවාදය බවත් පවසන ඔහු මූලධර්මවාදය ප්රචණ්ඩ වනවිට මූලධර්මවාදී අන්තවාදය යයිද පවසන බව කියා සිටී.
මූලධර්මවාදී මරාගෙන මැරෙන තත්ත්වයට පත් වෙද්දී මූලධර්මවාදී ත්‍රස්තවාදී වන බවත් ඔහු කියයි.
බුදු දහමේ මූලික හරය වන මෛත්‍රිය ඉවත්කර යමෙකු කතා කරයි නම් එහි මූලධර්මවාදය ඇතැයිද ඔහු කියා සිටී.
ඇතැමුන් කියන ආකාරයට සිංහලයන්ට මෙරට සෙසු ජාතීන් යටත් විය යුතු නැති බවද ඒ මහතා වැඩිදුරටත් කියයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත්‍රණයක් අමතමිනි.
lankacnews

Last edited: