ඥාණසාර හිමි

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
ස්ත්‍රී දූෂකයෙක්, මිනී මරුවෙක්, හොරෙක්, ළමා අපචාරකයෙක් සහ මෙකී නොකී ලෝකයේ ඇති සියලුම වැරදි කල අයෙක්ව අන්දානුකරණයෙන් අදහන අයෙක්ට සහ ඔහු අනුගමනය කරන අයට, තවත් කෙනෙක් ගේ (වැරදි) දේ සොයන්න අයිතියක් තියේද කියා දෙවරක් සිතන්න.

ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ හාමුදුරුවෝ කව්ද එයාගේ අතීතය මොකක්ද කියල. එකට උත්තර නොදී මගුල් කියවන එක හරසුන් නේද සහෝ??
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකම තැටිය නෙමෙයි බන්. තව තැටි තියෙනවා ගොඩක්. මුස්ලිම් අය සහ වනචාරී ගෝත්‍රිකයන් හැර ලෝකයේ අනෙකුත් ජාතීන් ඔය උඹ කියන තැටියේ තියෙන දේවල් සලකන්නේ වැරදි සහ පිළිකුල් කල යුතු දේවල් විදියට. ඒවා සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ඕනෙම සමාජයක. අද වෙන්නත් පුළුවන්. හැබැයි කවුරුත් ඒවා හරියි කියල කියන්නේ නැහැ. එක නිසා උඹ ඔය කියන එකා කියල තියෙන එක සම්පූර්ණයෙන් වරදයි. අදාළ නැත.

    ඔය හම්බයන්ට ගහන එකම තැටිය ගැන එකෙක් මෙහෙම කිව්වා බන් , හම්බයෝ බිම තියන අසුචි කනවවම් එක වැරදියි කියල අපේ උන් පිගනකට බෙදාගෙන කනවලු
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    540910_166997996784598_174262886_n.png

    11751298.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්ත, ඒ උනාට ඔය එන්නේ මොකාටද කියල මට නම් හොඳට තේරෙනවා. මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන දේටයි මම පහර ගහන්නේ. මොකද හම්බයෝ එක්ක හැප්පෙන්න සිල් රැකලා බැහැ.

    ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ හාමුදුරුවෝ කව්ද එයාගේ අතීතය මොකක්ද කියල. එකට උත්තර නොදී මගුල් කියවන එක හරසුන් නේද සහෝ??
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඔය හම්බයන්ට ගහන එකම තැටිය ගැන එකෙක් මෙහෙම කිව්වා බන් , හම්බයෝ බිම තියන අසුචි කනවවම් එක වැරදියි කියල අපේ උන් පිගනකට බෙදාගෙන කනවලු

    hambayonta kamathi hambayo ma tamai thopi ihing ara child rapist + superior ge comic book ekeng brain wash wela neh ine. thopita kiyala wadak na

    bnp-islam-poster.gif
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    අපි කියල කිව්වේ කව්ද කියල තරහ නැතුව කියනවද?

    අහ් පින්සිරි ඇමෙසින්. ඔරියා එක ඉවර උනාම පටන්ගත්තු ෆේල් උනු එකවුන්ට් එක නේද මේක.
    බලපිය
    http://youtu.be/RcyONQ0yL28?t=5m33s
    එදා සිහළ උරුමෙටයි ජේවීපී එකේ සමහරු නිසයි මේක අද නිදහස් රටක් වෙලා තියෙන්නෙ. ඔය හිටියෙ ලස්සනට අලිටික කොටියට කඩේ යමින්. අන්තිමට ෆොන්සේකා මහත්තයාව විකුණලා ගොඩයන්න හැදුව. තොපි එකෙක්ටවත් අයිතියක් නෑ ස්ටේජ්වල යුද්ධෙ ගැනවත් ආමි එක ගැනවත් නිදහස ගැනවත් කතා කරන්න. බලු හැත්ත.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සුපිරියි, උත්කෘෂ්ටයි. නියම උත්තරේ.

    (මෙතන ඉන්න හම්බයෝ මචන් කරන වැරදි ඔක්කොම කර කර අපි ඒවාට උන්ගේ ස්ටයිල් එකෙන් උන්ට තේරෙන විදියට උත්තර දෙනකොට තමයි මුන් ඔක්කොමටම බුද්ධාගම මතක් වෙන්නේ. )

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි කියල කිව්වේද, අහගනින් ...... මේ සිංහල රට, සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන අවුරුදු දහස් ගානක ඉඳල මේ රට ජාතිය රැක ගනිමින් ආත්මෙන් ආත්මෙට ඉපදී මැරෙමින් නැවත මේ රටේම ඉපදෙන මනුෂ්‍ය, අමනුෂ්‍ය දෙවි බඹුන් සියලුම දෙනාට.

    අපි කියල කිව්වේ කව්ද කියල තරහ නැතුව කියනවද?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඥාණසාර හාමුදුරුවෝ කියන්නේ බොහොම තද, වලියට බර , ගැහුවොත් ගහනවා, කියන මානසිකත්වයේ ඉන්න හැඩි දැඩි හාමුදුරු කෙනෙක්. එයාගේ සීලවන්ත කමෙන් අපිට වැඩක් නැහැ. මොකද උන්වහන්සේ කරන වැඩේ නිසා කැලේට වෙලා හරි ආරණ්‍ය ගත වෙලා හරි සසරින් එතෙර වෙන්න බවුන් වඩන කෙනෙක්ට උනත් කුර්බාන් වෙන්නේ නැතුව ඒ වැඩේ කර ගන්න ඕනේ වාතාවරණය රටේ ඇති වෙයි. සසරින් එතෙර වෙන්න බන කියන හාමුදුරු කෙනෙක්ට ඒ වැඩේ කරන්න ඕනේ වාතාවරණය රටේ ඉස්සහරටත් තියෙයි ඥාණසාර හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න. උන්වහන්සේ දැනට කරන වැඩේ කරන්න ඉන්න හොඳම කෙනා තමයි ඥාණසාර හාමුදුරවො. හිවල්ලු එක්ක හැප්පෙන්න දාන්න ඕනේ නියම සිංහයා තමයි අපි වැඩේට දාල තියෙන්නේ.

    හරියට හරි....
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ස්ත්‍රී දූෂකයෙක්, මිනී මරුවෙක්, හොරෙක්, ළමා අපචාරකයෙක් සහ මෙකී නොකී ලෝකයේ ඇති සියලුම වැරදි කල අයෙක්ව අන්දානුකරණයෙන් අදහන අයෙක්ට සහ ඔහු අනුගමනය කරන අයට, තවත් කෙනෙක් ගේ (වැරදි) දේ සොයන්න අයිතියක් තියේද කියා දෙවරක් සිතන්න.

    දෙවරක් නෙමෙයි දහස් පාරක් හිතුවත් හම්බයන්ට මොලේ පැදෙන්නේ නැ බන්

    :D:D:D:D:D:D:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එකම තැටිය නෙමෙයි බන්. තව තැටි තියෙනවා ගොඩක්. මුස්ලිම් අය සහ වනචාරී ගෝත්‍රිකයන් හැර ලෝකයේ අනෙකුත් ජාතීන් ඔය උඹ කියන තැටියේ තියෙන දේවල් සලකන්නේ වැරදි සහ පිළිකුල් කල යුතු දේවල් විදියට. ඒවා සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ඕනෙම සමාජයක. අද වෙන්නත් පුළුවන්. හැබැයි කවුරුත් ඒවා හරියි කියල කියන්නේ නැහැ. එක නිසා උඹ ඔය කියන එකා කියල තියෙන එක සම්පූර්ණයෙන් වරදයි. අදාළ නැත.

    මුස්ලිම් උන් අන්තවාදී ජාතියක් කියල හබයෝ එලවපියව් ,වල බල්ලෝ රට කනවා මේක අපේ රට විතරයි තොපිට අයිති නැහැ කියල සිංහලයෝ කැ ගහනවලු
    උන් පන්සල් කඩනවා වනචාරීන් කියල අපේ උන් පල්ලි කඩනවලු , පල්ලිවලට මැරිච්ච උරෝ දානවලු
    හම්බයෝ මානව අයිති වාසිකම් කඩ කරනවා කියල අපේ උන් කඩවලින් බඩු ගන්න මිනිස්සුන්ට බිත්තර ගහනවලු ,
    හම්බයෝන්ගේ නබියා ස්ත්‍රී දුෂකයෙක් කියල කගැහනකොට ,හම්බයෝන්ගේ රටවල ස්ත්‍රී දුෂණ කෙස් හොයනකොට රටේ සරුව සුනිල් දුෂණය කරපු ගැනු දරුවා සියදිවිනසා ගත්දී සරුව සුනිල්ට සෙත් පිණිස බෝදිපුජ කරනවලු ,පන්සල් වල හාමුදුරුවරු කරන සමහර වැඩ ගැන කටක් අරින්නේ නැහැලු
    හම්බයෝන්ගේ ජන ග්‍රහණය වැඩි වෙනවා කියල කැගැහුවට එකට නීතිමය ආවරණයක් හොයන්නේ නැතුව අපිත් ළමයි හදන්න යනවලු
    හම්බයෝ ත්‍රස්තවාදියෝ කියනවාලු ,හැබැයි අපේ උන් 83 දී වගේ දවසක් හදාගන්නලු යන්නේ

    අනේ අපිට ඔය කියන ශිෂ්ට සම්පන්න සමාජය ගැන තේරෙන්නේ නැති හැටි , නිකන් අහන්නේ කරුමෙකටවත් වසල සුත්‍රය අහල තියනවද ? සප්ත අපරිහානි දර්ම අහල තියනවද ?
    ශිෂ්ට සමප්න්න සමාජය කියන අපේ මිනිස්සුන්ගේ චින්තන මට්ටම කොයි වගේද කියල හොදට තේරෙනවා
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    hambayonta kamathi hambayo ma tamai thopi ihing ara child rapist + superior ge comic book ekeng brain wash wela neh ine. thopita kiyala wadak na

    අපි වනචාරී හම්බයෝන්ටයි වනචාරී සින්හයෝන්ටයි දෙගොල්ලොන්ටම කැමති නැහැ . වැඩක් නැත්තන් නොකිය ඉදපන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උබත් ඉතින් ඔය පරණ තැටියමනේ වාදනය කරන්නේ, හම්බයන්ට ගහනකොට තමයි උඹලට බුද්ධාගම මතක් වෙන්නේ.

    මේ වගේ හම්බයෝ රට අල්ලනකම්, රටේ වටේ පල්ලි ගහනකම්, චෛත්‍ය ඩෝසර් කරනකම් කට වහගෙන සිහි නැති වෙලා වගේ හිටපු උන් බහුතරයක් හිටපු රටේ සාරුව සුනිල් වගේ උන්ට බෝධි පූජා කරන එක පුදුමයක්ද බන්.

    දැන් තමයි මුන්ට පොඩ්ඩක් මොලේ පෑදීගෙන එන්නේ. එකනේ මේ උඹලටත් බොහොම අමාරු.

    මුස්ලිම් උන් අන්තවාදී ජාතියක් කියල හබයෝ එලවපියව් ,වල බල්ලෝ රට කනවා මේක අපේ රට විතරයි තොපිට අයිති නැහැ කියල සිංහලයෝ කැ ගහනවලු
    උන් පන්සල් කඩනවා වනචාරීන් කියල අපේ උන් පල්ලි කඩනවලු , පල්ලිවලට මැරිච්ච උරෝ දානවලු
    හම්බයෝ මානව අයිති වාසිකම් කඩ කරනවා කියල අපේ උන් කඩවලින් බඩු ගන්න මිනිස්සුන්ට බිත්තර ගහනවලු ,
    හම්බයෝන්ගේ නබියා ස්ත්‍රී දුෂකයෙක් කියල කගැහනකොට ,හම්බයෝන්ගේ රටවල ස්ත්‍රී දුෂණ කෙස් හොයනකොට රටේ සරුව සුනිල් දුෂණය කරපු ගැනු දරුවා සියදිවිනසා ගත්දී සරුව සුනිල්ට සෙත් පිණිස බෝදිපුජ කරනවලු ,පන්සල් වල හාමුදුරුවරු කරන සමහර වැඩ ගැන කටක් අරින්නේ නැහැලු
    හම්බයෝන්ගේ ජන ග්‍රහණය වැඩි වෙනවා කියල කැගැහුවට එකට නීතිමය ආවරණයක් හොයන්නේ නැතුව අපිත් ළමයි හදන්න යනවලු
    හම්බයෝ ත්‍රස්තවාදියෝ කියනවාලු ,හැබැයි අපේ උන් 83 දී වගේ දවසක් හදාගන්නලු යන්නේ

    අනේ අපිට ඔය කියන ශිෂ්ට සම්පන්න සමාජය ගැන තේරෙන්නේ නැති හැටි , නිකන් අහන්නේ කරුමෙකටවත් වසල සුත්‍රය අහල තියනවද ? සප්ත අපරිහානි දර්ම අහල තියනවද ?
    ශිෂ්ට සමප්න්න සමාජය කියන අපේ මිනිස්සුන්ගේ චින්තන මට්ටම කොයි වගේද කියල හොදට තේරෙනවා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඥාණසාර හාමුදුරුවෝ කියන්නේ බොහොම තද, වලියට බර , ගැහුවොත් ගහනවා, කියන මානසිකත්වයේ ඉන්න හැඩි දැඩි හාමුදුරු කෙනෙක්. එයාගේ සීලවන්ත කමෙන් අපිට වැඩක් නැහැ. මොකද උන්වහන්සේ කරන වැඩේ නිසා කැලේට වෙලා හරි ආරණ්‍ය ගත වෙලා හරි සසරින් එතෙර වෙන්න බවුන් වඩන කෙනෙක්ට උනත් කුර්බාන් වෙන්නේ නැතුව ඒ වැඩේ කර ගන්න ඕනේ වාතාවරණය රටේ ඇති වෙයි. සසරින් එතෙර වෙන්න බන කියන හාමුදුරු කෙනෙක්ට ඒ වැඩේ කරන්න ඕනේ වාතාවරණය රටේ ඉස්සහරටත් තියෙයි ඥාණසාර හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න. උන්වහන්සේ දැනට කරන වැඩේ කරන්න ඉන්න හොඳම කෙනා තමයි ඥාණසාර හාමුදුරවො. හිවල්ලු එක්ක හැප්පෙන්න දාන්න ඕනේ නියම සිංහයා තමයි අපි වැඩේට දාල තියෙන්නේ.

    මෙන්න සරලව උත්තරේ දීලා තියෙනවා.....:yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබත් ඉතින් ඔය පරණ තැටියමනේ වාදනය කරන්නේ, හම්බයන්ට ගහනකොට තමයි උඹලට බුද්ධාගම මතක් වෙන්නේ.

    මේ වගේ හම්බයෝ රට අල්ලනකම්, රටේ වටේ පල්ලි ගහනකම්, චෛත්‍ය ඩෝසර් කරනකම් කට වහගෙන සිහි නැති වෙලා වගේ හිටපු උන් බහුතරයක් හිටපු රටේ සාරුව සුනිල් වගේ උන්ට බෝධි පූජා කරන එක පුදුමයක්ද බන්.

    දැන් තමයි මුන්ට පොඩ්ඩක් මොලේ පෑදීගෙන එන්නේ. එකනේ මේ උඹලටත් බොහොම අමාරු.

    අයියේ හම්බයෝ මුහුදුමහා විහාරේ ගැන හම්බ අන්තවාද ගැන මේ අද ඊයේ නෙවෙයි අය්යේ බුද්දසසන අමත්යන්සෙන් දන්නේ 2000 අව්රුද්දෙ වගේ ඉදන් , 2002 දී බුද්ද සාසන අමත්යන්සෙන් වෙනම ලිපියකින් මේ ගැන කියනවා ,ගැසට් පත්‍රය ඒ පැත්තේ ගියානම් හොයාගන්න පුළුවන් , එතකොට ඒ දවස් වල අපේ හෙළ උරුමේ , අනිත් සංවිධාන වලයි උන්ගේ කටේ පිට්ටුද ? හම්බයෝන්ගේ ජිහාඩ් එක ගැන විකිලික්ස් කේබලය එන්නේ 2003 දී අපේ උන්ට 2013 දීද එක පෙනුනේ ? එතකොට බුදුදහම10% විනාස කරන්නේ හම්බයෝනම් ඉතුරු 90% විනාස කරන්නේ බෞද්ධයෝ කියල පිලිගන්නවද උබ ? මුහුදු මහා විහාරෙයි අර තව මොකක්ද පල්ලියක් ගැනයි උබල කියනවනේ , මම කියන්නද නිදන් කොල්ල කාපු ,පුර බිම් විනාස කරපු තැන් ගැන ලිස්ට් එකක් ?ඔන්න මේ පාරත් දයට කිරුල හදනවා කියල ෂොට් එක දුන්න උබලගේ අතීත උරුම වලට හෝගාල ,ඒවාට කටේ පිට්ටුද ? අපිට බුදුදහමේ අයිතිය වෙනුවෙන් කතා කරන එක කිසිම ප්‍රස්නයක් නැහැ , සෝම හාමුදුරුවෝ ව්‍යවස්ථාමය වෙනසකට සටන් කලේ ,නැතුව හම්බයෝ ,කුරුසයෝ පරයෝ මරමු කොටමු හෙළ දකිව් කියනල නෙවෙයි , අන්න නියම සේවය අද එකද කරන්නේ? , හම්බ කැරට් අලයක් දීල එකේ හැටියට බුදු දහම විනාස වීමේ සම්පුර්න වගකීම මුස්ලිම් මිනිස්සු , හලාල්,පල්ලි ,බුරුකා ,අනේ යකෝ පටු දේශ පාලනික අරමුණු යකෝ ඕව , උබල වැඩ කරුවොනම් කතා කරපියව්කො බුදුදහමෙ විනසය ගැන,පුර බිම් වනසන එක ගැන , සිංහලුන්ට දරුවෝ හදන්න කලින් ඉන්න දරුවො පෝෂණය කරන්න අමාරු ආර්ථිකයක් හැදෙන එක ගැන ,ඇයි ඔන්න පාටලී පරිසරවේදීන්ගේ විරුද්දත්වය නොතකා ඉන්දියාවට පරමාණු බලාගාරයක් හදන්න ලංකාවේ පැත්තෙන් සහතික කරා දැන් ඔන්න එකේ විකිරණ කඳුවක්ලු , වද වෙනවලු, බොරුනේ ඒ නොලිමිට් ජංගි විතරයි නේ වද කරන්නේ ? රාජ්‍ය අනුග්‍රහය යටතේ නිදන් කොල්ලකන ඒවා ,ලොක්කෝ දෙන ගේම් ගැන කතා කරන්න බයයි නේ ? නානසාර ගොටගේ යාළුවා නේ ? යාළුවා තරහ කරගෙන කොහොමද නේ ?