ඥාණසාර හාමුදුරුවෝ ඊයේ දිනයේදී රෝගින්යා සරණාගතයින්ගේ දුක සැප විමසීමට ගොස් සිටියේය. ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ මොකටද එන්න හදන්නේ. ඥාණසාර හාමුදුරුවෝ ඩොලර් අතකටවත් දෙකට නැමුනද ? එක්කෝ ඥාණසාර හාමුදුරුවෝ බුද්ධාගමවත් වැළඳගත්තද ?