ඥාණසාර_හාමුදුරුවො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ බලපන්. ආයේ මොන සින්හල නායකයොද බන්.. රනිල් සිරිසේනත් මීට දවෙනි නැ..

    මහින්දට බැන්නම මම ටක් ගාලා තම්බියා වෙනවා. ඔක තම සින්හල උන්ගේ වැඩේ.. උන්ගේ පක්ශෙට බනින එකා තම්බියා.

    එක පැත්තකට විතරක් බැනලා හරියන්නේ නෑ බන්. මුන් දෙගොල්ලොම හාමුදුරුවන්ට බනිනවා. අපිට ඇත්ත තත්වෙ කතා මග හැරෙනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කවුද බන් ඩෑන් ව ගනන්ගන්නේ
    ඔය දැන් නේ උබ කියන්නේ. උඩම ගලබොඩ අත්තගේ කතාව අහපන්. දෙසීයක් මරන්න සෙට් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. ඔය උබ කිව ගනන් ගන්න කතාව තමා සීන් එක. රගලා පඩ ශො දාලා අහින්සක කොල්ලො අවුස්සලා පොර වෙනව එකෙක්, අන්තිමට ඌ කුජීත උනාම උබලා අපි අහනව කවුද ඌව ගනන් ගන්නේ කියලා. එතකොට වෙන්න ඔන ඩැමේජ් එක ඌ කරලා ඉවරයි. දැන් බලපන් මිනිස්සු මේ වගේ කුජීත වැඩ කලාම අයේ ජාතික වියාපාර ගැන විශ්වාස කරනවද කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ජාතිය ගැන අවශ්‍ය තැනදී කතා කළ යුතු වුවත් ඔය හාමුදුරුවන්ගේ අධිවේගී ගමන නම් අනුමත කළ නොහැකියි.

    ඔව් ඒක හරි මචන්. හැසිරීම නම් පට්ට අවුල්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක පැත්තකට විතරක් බැනලා හරියන්නේ නෑ බන්. මුන් දෙගොල්ලොම හාමුදුරුවන්ට බනිනවා. අපිට ඇත්ත තත්වෙ කතා මග හැරෙනවා.
    ඔතන දේශපාලනය බන් තියෙන්නේ. තමාද ජවුදීන් එක කරන්නෙත් මුස්ලිම් අන්තවදී දේශපාලනේ.. ගලබොඩ කරන්නේ ඇන්ටි මුස්ලිම් දේශපාලනේ. දෙගොල්ලොම ෆන්ඩ් කරන්නේ එකම කට්ටිය.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පහුගිය දවසේ හාමුදුරුවො එකට hospital ඇඩ්මිට් උනානේ.
    Gnanasara Thera admitted to hospital - Daily News

    ඒ උනාට ඊයේ arrest warrant එකක් issue කරලා.
    Arrest warrant on Gnanasara Thera - Daily Mirror

    ඇයි එදා arrest කරේ නැත්තේ. පොලීසිය අතේ නටවන කෙනෙක් ඉන්නවා කියලා හොදටම තේරෙනවනේ. විපක්ශේ අයට ඕවා කරන්න බෑ. බලේ නෑ. ඒකියන්නේ ආන්ඩුවේ කවුරුහරි තමා ඕකට සම්බන්ද.
    ඇමරිකාව උන්ගේ රටවල බලය තියාගන්න ත්‍රස්තවාදයට උල්පන්දම් දෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්. මේකත් ඒවගේ එකක් වෙන්න බැරිද. අර කවුද කිව්වත් වගේ කාට හරි 2020 ජනාධිපතිකමට පාර කපාගන්න ඉත්තෙක් වගේ තියාගෙන ඉන්නවාද දන්නේ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය ඩැන් කියන එකා නං ඕක කලේ අටෙන්ෂන් ගන්න. උ දේවාලයක් අටවගට්ට කපුවෙක්ද කොහෙද උගේ තින්නේ වෙන යටි අරමුණු බිස්නස් ප්ලෑන්.

    නානසාර මේවා කරලා මොනව ගන්නද බං පොරට පව්ලක් නෑ හිටියත් එකයි මලත් එකයි. ඔතන නානසාර කියපු දේවල් බොරු නෙවි නේ. පොර කියන්නේ ඇත්ත. මහානායක කියාගන්නා උන් ඔහේ කටවල් පුකවල් වහං ඉන්නව ලදී තමයි ටිකක් හරි ඇහැරුනේ.

    නානසාරට බනින උන් ට කියන්නේ වටරැක වගේ වේසිගෙ පුතාල ද, සමන්තබද්ද වගේ *රියන්ද අද ලංකාවේ ඉන්නව ඔය එක පකයෙක්ට වත් උන්ව පේන්නේ නෑ

    ඇත්ත බන්. මුස්ලිම් උන් එක්ක මල පනින එක සාදාරනයි. නමුත් ගන්න ඔනා ඇක්ශන් එක ඔක නෙමෙයි. හාමුදුරුවො ඔහොම උනාම රට රැකෙයි, රට් ඇතුලේ. රටින් පිට ඉදන් බලන එකෙකුට බුදුදහම ඉදන් පේන්නේ යක්කු වගේ. ඔක කිවම සින්හල උන් ගේන තර්කේ, රටින් පිට ඉන්න උන් මොක කීවම අපිට මොකො කියලා.

    මේවට මූලික වෙන්න ඔන හාමුදුරුවො නෙමෙයි, සින්හල මිනිස්සු සහා නායකයො.. ගලබොඩ අත්තෙට වඩා ඩැමේජ් එකක් සමන්ත්‍ර කරනවා නමුත් වයලන්ස් නැනේ, ඒ හින්දා කැපිලා පේන්නේ නැ. අපි මුස්ලිම් උන්ට දෙන්න ඔනත් අන්න ඒ වගේ ගේමක්. ඇටෙන්ශන් අරගෙන මුස්ලිම් උන්ට ගහන්න ගිහින් මේ ගේම දිනන්න බැ..

    සින්හල එකාලගේ ඔලු හදන්නේ නැතුව මොක කලත් මේ වැඩේ බැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පහුගිය දවසේ හාමුදුරුවො එකට hospital ඇඩ්මිට් උනානේ.

    ඒ උනාට ඊයේ arrest warrant එකක් issue කරලා.

    ඇයි එදා arrest කරේ නැත්තේ. පොලීසිය අතේ නටවන කෙනෙක් ඉන්නවා කියලා හොදටම තේරෙනවනේ. විපක්ශේ අයට ඕවා කරන්න බෑ. බලේ නෑ. ඒකියන්නේ ආන්ඩුවේ කවුරුහරි තමා ඕකට සම්බන්ද.
    ඇමරිකාව උන්ගේ රටවල බලය තියාගන්න ත්‍රස්තවාදයට උල්පන්දම් දෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්. මේකත් ඒවගේ එකක් වෙන්න බැරිද. අර කවුද කිව්වත් වගේ කාට හරි 2020 ජනාධිපතිකමට පාර කපාගන්න ඉත්තෙක් වගේ තියාගෙන ඉන්නවාද දන්නේ නෑ.
    ඔක තම බන් සීන් එක, නෙක්ස්
    ට් ප්‍රසිඩන්ට්ශල් එකට විජේදාස හරි, චම්පිකය හරි ගලබොඩව යුස් කරලා සින්හල චන්ද ගන්න ඔය සෙට් වෙන්නේ. එලිපිට ඩබල මුස්ලිම් උන්ට කඩේ යනවා, රැට ගලබොඩව ෆොම් කරනවා.

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    දේශපාලකයෝ සහජීවනේ, සංහිදියාව ඉස්සරහට දාගෙන සිංහල එවුන්ට ක්ලින්නේ උන්ගේ වාසියට. ඊළඟ චන්දෙට.. උන්ට වැඩක් නැහැ අපිට හෙනගහල ගියත්. මේක මේ කරුණාවෙන්වත් මෙත්‍රීයෙන්වත් විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දෙමලගෙයි තම්බියගෙයි තියෙන්නේ තනිකර අන්තවාදය. සහජීවනේ, සංහිදියාව ඔය ඔක්කොම හුත්තවල් අපිට විතරයි. දෙමලුන්ට ඉන්දියාවෙන් උදවු කරනවා, තම්බියට අරාබියෙන් උදවු කරනවා.. අපේ සිංහල එකාම අපිට කෙලිනවා.
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මේ දවස් ටිකේම English පත්තර වල ලිපි දාලා තිබ්බා හාමුදුරුවොන්ට ගහලා. Mirror, Daily FT වගේ . ඔක්කෝම වගේ ලියලා තියෙන්නේ තම්බි. ඒවා කියෙව්වාම හිතෙන්නේ හාමුදුරුවො වැරදි, තම්බි හරි අහින්සක විදියට.

    සිරාවට ඔවුන් මහා කුජීතයි .
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    දේශපාලකයෝ සහජීවනේ, සංහිදියාව ඉස්සරහට දාගෙන සිංහල එවුන්ට ක්ලින්නේ උන්ගේ වාසියට. ඊළඟ චන්දෙට.. උන්ට වැඩක් නැහැ අපිට හෙනගහල ගියත්. මේක මේ කරුණාවෙන්වත් මෙත්‍රීයෙන්වත් විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දෙමලගෙයි තම්බියගෙයි තියෙන්නේ තනිකර අන්තවාදය. සහජීවනේ, සංහිදියාව ඔය ඔක්කොම හුත්තවල් අපිට විතරයි. දෙමලුන්ට ඉන්දියාවෙන් උදවු කරනවා, තම්බියට අරාබියෙන් උදවු කරනවා.. අපිට අපේ සිංහල එකාම අපිට කෙලිනවා.

    මේ කතාවත් ඇත්ත. හැම එකාම සින්හලයට ඇරලා සින්හලයා කොනටම තද කරලා තියෙන්නේ. අපිටම මෙහෙම කරනකොට සුවපත් වේවා කිය කිය ඉන්න බෑ නේ. ඒකට කතා කරාම අපි ජාතිවාදියෝ. අපිව තද කරන අය කාටවත් පේන්නේ නෑ. මොකද චන්ද ගොඩ අපරාදේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා - මහින්ද

    June 16, 2017 01:07 pm

    ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
    :lol:

    - http://sinhala.adaderana.lk/news/74278/ආණ්ඩුව-ඥානසාර-හිමි-සඟවලා---මහින්ද-
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ජාතික හෙළ උරුමය ගොඩ නගද්දී ඔය හාමුදුරුවෝ විශාල වැඩ කොටසක් කළා. නමුත් හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියා කලාප නිසා ඉවත් වෙන්න සිදු වුණා. චම්පික, මේ රටේ නායකයා කීරීමේ අරමුණ හාමුදුරුවන් තුල තවමත් ඇති බව පෙනේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොන්ත්‍රාත් භාර දුන්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට එම සංවිධානය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මේ බව සඳහන් කළා.

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යොදාගෙන ඒකාබද්ධ විපක්ෂය බොර දියේ මාළු බෑමකට සූදානම් වන බවට සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා.

    - http://www.hirunews.lk/sinhala/163748/බොදුබල-සේනාවෙන්-චම්පිකට-චෝදනා

    - http://www.hirunews.lk/sinhala/163721/ඒකාබද්ධ-විපක්ෂයට-සිංහල-රාවයෙන්-චෝදනා

    :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඥානසාර හාමුදුරුවෝ උලුප්පලා පෙන්නපු හුඟක් කරුණු මීට පෙර 1990-1995 කාලවලදි සෝම හාමුදුරුවො වෙන්නයි යන්නෙ කියපුවා.

    ඥානසාර හාමුදුරුවෝ ගත්ත හැම ඩිසිස්ෂන් එකක්ම සර්ව සාධාරණයි කිය්න්න බැරි නිසා ඒ ඒ අවස්ථාවේදි පෘතග්ජනයෝ කර ඇරියා වචනෙන් හරි සපෝට් කරන එක.
    උදා: මැතිවරණයට සහභාගී වීම - බොහෝ අය අනුමාන කලා මහිංදට සපෝට් එකට ඉල්ලනවා කියලා
    මහින්ද සිංහලයට කරපු කෙංගෙඩියක් නෑ කිව්වම ඒ අයත්පස්ස ගහන්න ගත්ත

    බොහොම විවෘතව බැලුවොත් හාමුදුරුවෝ ප්‍රකාශ කලේ මිනිස්සු එදිනෙදා අතිවිඳිපුවා... දේශපාලුවො උන් වහන්සේව අන්තගාමී කොටුවට දාලා කතා කලා

    දැන් දේශපාලනයෙන් කුරුවල් වූ මිනිස්සු තමන්ගේ පාට කණ්ණාඩියෙන් හාමුදුරුවෝ වර්ග කරනවා...

    විශේෂෙන් මහින්ද සපෝටිව්ලා උන්වහන්සේගේ නියෝජනය ලෙස රඟ දක්වමින් අන්තවාදී ප්‍රචාරණයක නිරත වෙනවා...
    ෆේස්බුක් පේජ් වලින් හදන අන්තගාමීකම ඇත්තටම නෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පහුගිය දවසේ හාමුදුරුවො එකට hospital ඇඩ්මිට් උනානේ.

    ඒ උනාට ඊයේ arrest warrant එකක් issue කරලා.

    ඇයි එදා arrest කරේ නැත්තේ. පොලීසිය අතේ නටවන කෙනෙක් ඉන්නවා කියලා හොදටම තේරෙනවනේ. විපක්ශේ අයට ඕවා කරන්න බෑ. බලේ නෑ. ඒකියන්නේ ආන්ඩුවේ කවුරුහරි තමා ඕකට සම්බන්ද.
    ඇමරිකාව උන්ගේ රටවල බලය තියාගන්න ත්‍රස්තවාදයට උල්පන්දම් දෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්. මේකත් ඒවගේ එකක් වෙන්න බැරිද. අර කවුද කිව්වත් වගේ කාට හරි 2020 ජනාධිපතිකමට පාර කපාගන්න ඉත්තෙක් වගේ තියාගෙන ඉන්නවාද දන්නේ නෑ.

    උබත් දැන් කරේ බෝලේ පාස් කරන පැති දෙකෙන් එක පැත්තක් ගත්තු එක තමයි.

    දේශපාලකයෝ සහජීවනේ, සංහිදියාව ඉස්සරහට දාගෙන සිංහල එවුන්ට ක්ලින්නේ උන්ගේ වාසියට. ඊළඟ චන්දෙට.. උන්ට වැඩක් නැහැ අපිට හෙනගහල ගියත්. මේක මේ කරුණාවෙන්වත් මෙත්‍රීයෙන්වත් විසදගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දෙමලගෙයි තම්බියගෙයි තියෙන්නේ තනිකර අන්තවාදය. සහජීවනේ, සංහිදියාව ඔය ඔක්කොම හුත්තවල් අපිට විතරයි. දෙමලුන්ට ඉන්දියාවෙන් උදවු කරනවා, තම්බියට අරාබියෙන් උදවු කරනවා.. අපේ සිංහල එකාම අපිට කෙලිනවා.

    :yes::yes:

    ජොනී බට්ට;21815892 said:
    oya hamuduruwo muslim kada ginitiyala, palli walata gahala, pissu nataddi thambi tika nikan idida?

    LTTE eka wage thambi tikath yuddeta awoth shoi ekata tiyei :rofl::rofl::rofl:

    okawa hirema daapan sadu sadu saaadu :love:

    :yes::yes:

    ඔන්න ඕකයි ඇත්ත කතාව

    ඇත්ත කතාව තමයි. කතාව ක්‍රියාත්මක වෙන්නේ නෑනේ බන්.

    ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා - මහින්ද

    June 16, 2017 01:07 pm

    ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
    :lol:

    - http://sinhala.adaderana.lk/news/74278/ආණ්ඩුව-ඥානසාර-හිමි-සඟවලා---මහින්ද-

    බෝල පාස් න්‍යාය

    ජාතික හෙළ උරුමය ගොඩ නගද්දී ඔය හාමුදුරුවෝ විශාල වැඩ කොටසක් කළා. නමුත් හාමුදුරුවන්ගේ ඇතැම් ක්‍රියා කලාප නිසා ඉවත් වෙන්න සිදු වුණා. චම්පික, මේ රටේ නායකයා කීරීමේ අරමුණ හාමුදුරුවන් තුල තවමත් ඇති බව පෙනේ.

    මම නම් හිතන්නේ නෑ මේ හාමුදුරුවන්ට දේශපාලන න්‍යායන් තියෙනව කියලා. දේශපාලනේට වැඩ කරලා මෙයා හොඳටම මට්ටුවෙලා ඉන්නේ. මට ඇහිලා තියෙනව චම්පිකට හොඳටම බනිනවා.

    :shocked::shocked::shocked::shocked:

    ඥානසාර හාමුදුරුවෝ උලුප්පලා පෙන්නපු හුඟක් කරුණු මීට පෙර 1990-1995 කාලවලදි සෝම හාමුදුරුවො වෙන්නයි යන්නෙ කියපුවා.

    ඥානසාර හාමුදුරුවෝ ගත්ත හැම ඩිසිස්ෂන් එකක්ම සර්ව සාධාරණයි කිය්න්න බැරි නිසා ඒ ඒ අවස්ථාවේදි පෘතග්ජනයෝ කර ඇරියා වචනෙන් හරි සපෝට් කරන එක.
    උදා: මැතිවරණයට සහභාගී වීම - බොහෝ අය අනුමාන කලා මහිංදට සපෝට් එකට ඉල්ලනවා කියලා
    මහින්ද සිංහලයට කරපු කෙංගෙඩියක් නෑ කිව්වම ඒ අයත්පස්ස ගහන්න ගත්ත

    බොහොම විවෘතව බැලුවොත් හාමුදුරුවෝ ප්‍රකාශ කලේ මිනිස්සු එදිනෙදා අතිවිඳිපුවා... දේශපාලුවො උන් වහන්සේව අන්තගාමී කොටුවට දාලා කතා කලා

    දැන් දේශපාලනයෙන් කුරුවල් වූ මිනිස්සු තමන්ගේ පාට කණ්ණාඩියෙන් හාමුදුරුවෝ වර්ග කරනවා...

    විශේෂෙන් මහින්ද සපෝටිව්ලා උන්වහන්සේගේ නියෝජනය ලෙස රඟ දක්වමින් අන්තවාදී ප්‍රචාරණයක නිරත වෙනවා...
    ෆේස්බුක් පේජ් වලින් හදන අන්තගාමීකම ඇත්තටම නෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහා නායක හිමිවරුන්ට කතා කරන්නේ උබල කියල. නොදකින් පරයා :angry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඔතන තමයි වැරදි කොන මචන්. ඌරා එක්ක සින්හයා වලියට යන්නේ නැ මඩ ගාගන්න වෙන නිසා. මතකනේ සින්හලේ කතාවක් තියනවා, සින්හයගෙන් ගේම ඉල්ලපු ඌර ගැන. ඌරා ගේම ඉල්ලලා වලිය දවසේ, ගූ වලක බැහැලා ගද ග ගහා වලියට ගියාම සින්හය පූස් පැටිය වගේ මග ඇරලා ගියා. ඒ බයට නෙමෙයිනේ බන්.

    ඔය වගේ තම්බිත් දෙන්නේ මාර ගේම්. එවට අහු නොවෙන්න අපි දැනගන්න ඔනා. ගලබොඩ කියන්නේ තම්බින්ට ඉල්ලමක්. අන් ආකරයක්. වයින් කරපු බොනික්කා වගේ අත පය විසිකරන්න ගියාම සිම්පතිය යන්නේ තම්බියට තමා. වැරදි උනත් තම්බියා සුදනා වෙනවා ඉබේම.

    true :yes::yes::yes::yes: