ඥාණසාර_හාමුදුරුවො

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    16602716_1293136500724949_91661863066807599_n.jpg
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපේ උන් වෙනුවෙන් එකෙක් නැගිටලා කතා කලාම අපේම උන් කියක් උට ඇඟිල්ල දික් කරනවද :( මඩ ගහනවද :yes: තේරෙයි තව කාලෙකින් :oo:

    ow hmabayek mona hari kiuwama uta support ane mn danne na bn mon welada kiyala.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,735
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා - මහින්ද

    June 16, 2017 01:07 pm

    ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
    :lol:

    - http://sinhala.adaderana.lk/news/74278/ආණ්ඩුව-ඥානසාර-හිමි-සඟවලා---මහින්ද-

    උබත් දැන් කරේ බෝලේ පාස් කරන පැති දෙකෙන් එක පැත්තක් ගත්තු එක තමයි.

    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල රටේ සිංහලකම වෙනුවෙන් කතා කලාම ඌ ජාතිවාදියා වෙනවා.....
    මුස්ලිම් උන් මැදපෙරදිග සල්ලි වලින් උන්ගේ සංස්කෘතිය මෙහෙ ගොඩනගනවා....
    මේවට කතා කරන්න ඕන උන් නිදිවදිනවා....
    ජනතාව නොමග යනවා....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහල රටේ සිංහලකම වෙනුවෙන් කතා කලාම ඌ ජාතිවාදියා වෙනවා.....
    මුස්ලිම් උන් මැදපෙරදිග සල්ලි වලින් උන්ගේ සංස්කෘතිය මෙහෙ ගොඩනගනවා....
    මේවට කතා කරන්න ඕන උන් නිදිවදිනවා....
    ජනතාව නොමග යනවා....
    හරියටම හරි..
    හැබැයි මේ දේ වෙලා තියෙන්නේ හුඟක්ම දේශපාලකයන්ට කඩේ ගිහින් ජාති හිතෛෂීකම දේශපාලුවන්ගේ නිරුවත වහන සලුවක් කරගන්නා නිසා... :dull:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ම‍ොකද අදාල නැත්ත‍ේ අදාලයි . එකක් පුරවැසිය‍ෙක් විදිහට , අන‍ෙක සිංහල බුදු දහම අනුව (ලංකාව‍ේ ම‍ේ තාක් කාලයක් බුදු දහම රැකුන‍ේ සිංහල බුදු දහම නිසයි ...):angry::angry::angry::angry::angry:

    බුදුන් සිංහලයන්ට නෙමෙයි ධර්මය දේශනා කලේ. සමස්ත විශ්වයටම. ඔය විදිහටම තමා ටිබෙටයේ, ජපානයේ, නේපාලයේ, හා වෙනත් බෞද්ධ රටවල වෙනස් බුදු දහම් තියෙන්නේ. සිංහල බුදු දහමක් බුදුන් දේශනා කලේ නෑ. ඔබ ඔය දන්නවයි කියන, අපේ හාමුදුරුවරු ත් දන්නවයි කියන, අපිටත් දේශනා කරන බුදු දහමට වැඩ බුදුන් දේශිත ධර්මය වෙනස්. එක අද හාමුදුරු වරුන්ටත් බැරෑරුම්. බුදුන්ගේ කාලයේත් සිටියා ඕන තරම් අන්යගමිකයෝ. හාමුදුරු කෙනෙක්ගේ සේවය වෙන්න ඕනේ බෞද්ධ සමාජය හදාගන්න එක. කොහොමත් මේ බුදු ධර්මය විනාස වෙන අබුදස්ස කාලෙනේ, දුක එක බෞද්දයෝ අතින්ම විනාස වීමයි.
    කෑගහන ඕන කෙනෙක් කෙනෙක් කියන්න කෝ දැන් කරන්න පුළුවන් ප්‍රයෝගික දෙයක් මේ ප්‍රෂ්න වලට. යුද්දෙකින් Ideology එකක් පරදන්න බෑ. විශේෂයෙන්ම මේ මොහොතේ මොකද මේකේ අපේ රට තුල පවතින දෙයක් නමයි. පානදුරා වාදය වගේ දෙයක් ඕනේ. බෞද්ධ අපි බුදු දහම ඉගෙනගන්න ඕනේ. ඒ කියන්නේ බුදුන් දේශනා කරපු දේවල. ත්‍රිපිටක ආශ්‍රිත කරුණු මොකද අනුරාධපුර යන කෝච්චියක දවසක් මුස්ලිම් කෙනෙක් ඔවුන්ගේ ආගමේ හොදත්, ඒ කරුනුත් එක්ක දේශනයක් දීල. එත් එකෙක් එකට විවාද කරන්න ගිහින් නෑ. මොකද අපේ හැත්තෑ කෑගහනවට ඇරෙන්න බෞද්ධ න්‍යායයන් දන්නේ නෑ. බුදු අපි එතෙන්ට අපේ තරුණයන් ව හදන්න ඕනේ. අඩුමගානේ අපේ මාර්ගපල ලබපු හාමුදුරුවරු ඇති එත් ඔවුන් කරලියට එන්නේ නෑ. මම මේ කියන්නේ එර්දි වෙලා පෙන්නන්න නෙමෙයි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mata thawath mehema deyak hithenawa dan me kyanasara hamuduruwo ath adanguwata ganima karaliyata awe dan ne. eth thaama ganne nane. mata hithenne meka ANDUWEN karapu gemak. mokada minissunta me anduwa epa wela thiyanakota, etca, wiwidha wides prathi paththi walata athsan karanakota, Dengue outbreak ekak wela thiyeddith, e awadhanaya wena paththakata ganna. ehema hithenne nadda?
    mokada mahindath ekale e hamuduruwan wa pawichchi karaa. me widihatama.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,690

    බෝල පාස් න්‍යාය

    ආණ්ඩුව මෙච්චර කාලෙකට යට ගහන්න එලියට ගත්තු දේවල් තමයි, ෆුල් ෆේස් හෙල්මට් එක, සමලිංගික පනත, බාල වයස් විවාහ තහනම් කිරීම වගේ දේවල්.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බෝල පාස් න්‍යාය

    ආණ්ඩුව මෙච්චර කාලෙකට යට ගහන්න එලියට ගත්තු දේවල් තමයි, ෆුල් ෆේස් හෙල්මට් එක, සමලිංගික පනත, බාල වයස් විවාහ තහනම් කිරීම වගේ දේවල්.

    බෝල පාස් නෙමෙයි බොල. ඔය විල්පත්තුව කපන්න ගත්තේ කගේ කලේද? ඊයෙත් හිරු එකේ පෙන්නුවා අයිත් වෙනතැනක කපන්න අරන්. දැන් රක්ෂිතයක් කියල තියෙද්දිත්. මහින්දගේ වැඩවලට මුස්ලිම් එවුන්ට තැනදිල කෙලවෙනවා කියල දැනගත්තාම ඔය වගේ චරිතයක් ඉස්සරහට දැම්මා. ආණ්ඩු කතා පැත්තක දාපන්කෝ. දැන් එක්කෝ සිංහල එවුන් යුද ප්‍රකාශ කරන්න ඕනේ. තම්බි ආගමේ නාමෙන් සටන් කරයි සිංහල අපිට සටන් කරන්න වෙන්නේ ජාතියේ නාමයෙන්. මොකද බුදු දහමට ඒවා අදාල නැති නිසා. එහෙම කරන්නත් හරක් ටිකක් වැඩක් නෑ. අපිත් සිංහල ජාතිය ඇතුලෙන් ගේමක් ගෙනිඉයන්න ඕනේ සිංහලු ශක්ති මත කරන්න. ඕව කියන්න මම ගහනවා යකෝ තම්බි හැත්තට කියන්න ලේසි. ඤනසාර හාමුදුරුවෝ කියපුව වැදරි නෑ. එත් කෑගහල මේක කරන්න බෑ.
     
    විල්පත්තුව කපන්න දුන්නේ, හලාල් නීති ගත කරන්න, ශරීයා බෑන්කින්, කාති උසාවි මේ හැම එකක්ම කරන්න දුන්නෙ මහින්ද. ඒවා වහන්න තමයි බොදු බලේ ඉස්සරහට දැම්මේ. අපිත් රැවටුනා.

    විල්පත්තුව දිගටම කැපෙනවා, තව මොන මොනවා වෙනවද කියලා අපි දන්නේ නෑ. ඒවා වහන්න මේ ආණ්ඩුව දාන්නේ සහජීවනය මිසක් මහින්දගේ යල්පැනපු තියරිය නෙවෙයි. සහජීවනයටත් ගොඩක් අය රැවටිලා තියෙන්නෙ.