මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ තියනවා.
ලංකාවේ විතරක් නෙවේ ලෝකේ මුස්ලිම් ඉන්න, මුස්ලිම් නොවන හැම රටේම තියනවා.
අන්යාගමිකයන් මරලා මුස්ලිම් ආගම පිහිටුවන්න කුරානෙන් උපදෙස් දීලා තියෙන්නේ.
කුරානය අනුවම ජිවත් වෙන ඕන එකෙක් එකට යටත්.
කෙනෙක් කියනවා නම් "මම 100% මුස්ලිම් භක්තිකයෙක්, මම අනිත් ආගම වලට ගරු කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා" කියලා, ඒ බොරු.
අලුත්ගම ගැටුම ආරම්භ කලේ කවුද, මෙහෙය වුවේ කවුද, කාගේ plans ද ඕවා කියන එක වැදගත් තමයි. හැබැයි ඒක ක්‍රියාකාරීව play කලේ මුසල්මනුවෝ නං එකේ වැරැද්ද 100% මුසල්මානුවන් ගේ. ඒක වෙනස් වෙන්නේ නෑ.
ඒ වගේම බොදු බල සේනාවේ ඇත්ත තත්වය අනාවරණය කර ගැනීමත් වැදගත්. හරි නං හරි කියලා ඔප්පු වෙයි. වැරදි නම් වැරදියි කියලා ඔප්පු වෙයි. දර්ගා ගැටුමේදී සිංහල ගෙවල් ගිනි ගත්තේ, හාමුදුරුවෝ පහරකෑවේ, එදා පෙළපාලිය ගිය සිංහලයෝ ගල් පාර කෑවේ බොදු බලසේනාවේම කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදිහට නම්, බොදු බල සේනාව තහනම් කරලා, ඊට අදාළ සියලු පුද්ගලයෝ නිතිය ඉදිරියට ගෙන ඒම ඉතාම වැදගත්.
ඒ වගේම සියලු මුසල්මානු අන්තවාදීන් හොයාගෙන නිතිය ඉදිරියට ගෙන උපරිම දඬුවම් ලබා දීමත් අනිවාර්යෙන්ම කල යුතුයි. පුජකයන් ද, සාමාන්‍ය මිනිස්සු ද, ඇමතිවරු ද කියන එක වැදගත් නෑ.
ඒකට කියන්නේ ජාතිවාදය නෙවේ. ප්‍රජාතන්ත්‍රවාදය. අන්යාගමිකයන් සමුල ඝාතනය කිරීම කියන්නේ මුලධර්මවාදය. බුදු දහම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමක්. මුස්ලිම් වගේ මුලධර්මවාදී ආගමක් නෙවේ.
මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට කරුණු/සාධක ගොඩක් බලපානවා ඇති. නමුත් "සිංහල බෞද්ධයාගේ" තියන අඩුපාඩු හදා ගන්නේ නැතුව මුසල්මානු අන්තවාදයක් පරාජය කිරීම කියන්නෙත් විහිළුවක් විතරයි.
ඒ වගේම, යමෙක් කියනවා නං, මහින්ද රාජපක්ෂ තමා සිංහල ජාතිය සුරකින්න හිටි නියම හෙළ බෞද්ධයා කියලා, ඒක තමා ලොකුම විහිළුව. ඒ වගේම, "සිංහල බෞද්ධ" කියන ප්‍රභල හැඟීම රනිල්ගේ තියනවද? නැහැ. රනිල් කියන්නේ රට ආර්ථික පරිහානියෙන් ගොඩ ගන්න පුළුවන් හැකියාවක් තියන, ඒ පිළිබඳව හොඳ දැනුමක් ඇති, ඊට අදාළ ආර්ථික සැලසුම් කරන්න පුළුවන් මිනිහෙක් විතරයි. ඒ නිසා ඒ මනුස්සයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් එච්චරයි.(මේ කතා කරන මොහොතේ මන් දන්නා හැටියට. අනාගතය මට නොපෙනේ) ඒ නිසා සුදුස්සාගෙන් සුදුසු සේවය බලාපොරොත්තු වීමයි වැදගත්.
දෙමල මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින ක්‍රියාකාරී නියෝජිතයෝ ඉන්නවා. මුසල්මානුවෝ වෙනුවෙනුත් පෙනී හිටින ක්‍රියාකාරී නියෝජිතයෝ ඉන්නවා. නමුත් සිංහලයාට අවංකවම විශ්වාසය තියලා නියෝජනය කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා ද? ඒක ප්‍රශ්නයක්. බොහොම ඉක්මනින් එවැන්නෙක් හොයා ගන්න සිද්ධ වේවි. භික්ෂුවක් නෙවේ. ගිහියෙක්. මොකද, සිංහලේ රකිනවා කියලා බුද්ධ සාසනයට, චීවරයට අගෞරවක් වෙන්න දෙන්න බෑ.