ඥානසාර අත්අඩංගුවට?

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ponnayo මේ කොටිද?.....අතීතය බලපන්....ජවිපෙයි, හෙළ උරුමයයි විතරයි LTTE එක යුදමය වශයෙන් පරාජය කලයුතුයි කියලා කටයුතු කලේ....එක තමයි බුරුවො....තොගේ මහින්ද පාර්ලිමේන්තුවට සුනාමි සහන මණ්ඩලය දෙන වෙලාවේ ....ඔක්කොම ඇමති කම් අත ඇරලා රට වෙනුවෙන් එලියට බැස්සේ.....අතීතය නොදත් අනාතයා

    lol ayeth JVP :lol::lol::lol:
    rathana hamuduruwo ghn deyak kala.
    eth jvp :lol:
    un hamadama kiyawana ekane karanne.kohena hari itn kiya unada danne na ltte eka paraddnna one kiyla unta :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තිලින කලබලයක් නැහැ. නිවිහන හිල්ල්ලේ කියපන් කියන්න ඕනි එක
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එහෙම එකක් නෑ බං අන්න ඥානසාර හාමුදුරුවෝ කියනවා මයිත්‍රීට හොරු අල්ලන්න සහය දෙනවා එයාලව මහින්දගේ ගොඩට දාන්න එපා කියල.....

    harine ehenm prasnayak nane?
    api katha kale bbs eka ganane :nerd:
    dn itn MR,MS gekatawath kiynna one nane bbs eka hire dnna kiyala.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    harine ehenm prasnayak nane?
    api katha kale bbs eka ganane :nerd:
    dn itn MR,MS gekatawath kiynna one nane bbs eka hire dnna kiyala.

    හරි කොහෙද බං? BBS මහින්දට සහය දුන්නත් මයිත්‍රීට සහය දුන්නත් එක වගේ වැරදියි.......දේශපාලනේට සම්බන්ද වීම වැරද්දක් නම් කොයි පැත්තට ගියත් වැරදි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නානසාරට කවුද බන් බැන්නෙ නානසාර රජපවුල ගෙදර යවන්න දීපු සහයොගයට උන්නාන්සෙට අපි ස්තූතුවන්ත වෙනව. මේක නාන්සාර ශ්‍රාවකයො අහනව මයිත්‍රීට සහයොගය දුන්නොත් බනින එක නවත්තනවද කියල.මෙහෙමත් රටහරක් ඉන්නවනෙ.බූරුවො ඔතකොට පරදින්නෙ මයිත්‍රීනෙ.හැබැයි නානසාරයි ඉතුරුවෙලා ඉන්න ගොලයො ටිකයි බෙල්ල මුලටම හිර වෙලා ඉන්නෙ.ඒක අපිට වඩා හොදට අපිට කලින් (මම දැනගත්තෙ ඊයේ) නානසාර දැන ගත්ත නිසා තමයි ඔය විදිහෙ නිව්ස් එකක් යැව්වෙ.අන්තිමට එල්ලෙන්න වැලක් නැති නානසාරට එල්ලෙන ඉතුරුවෙන්නෙ ඌ පාර්ට් එක දාපු හම්බයොගෙම නැට්ටෙ.
     
    හම්බයෝ හම්බයන් වෙනුවෙන් කතා කළහ. ඥානසාර හාමුදුරුවෝ සිංහලයන් වෙනුවෙන් කතා කළහ. අසරණ වී සිටි බෞද්ධයාට බල සේනාවක් ඇති කළහ. හම්බයෝ හාමුදුරුවන්ට විරුද්ධව ප්‍රචාර ගෙන ගියහ. උන්වහන්සේගේ චරිතය ඝාතනය කළහ. අන්තිමේදී....

    සිංහල බෞද්ධයා තමන් වෙනුවෙන් කතා කල ඥානසාර හාමුදුරුවන්ව පාවා දුන්හ. හම්බයා ජය ගත්තේය. උන් බෞද්ධයා ලවාම හාමුදුරුවන්ට ඇරියහ. සිංහලයා ලවාම ප්‍රසිද්ධියේ "ඥානසාරයා" යනුවෙන් කියවූහ. හම්බයා එදා මෙන්ම එකම මතයේ සිටියහ. වෙනස් වූයේ බෞද්ධයා පමණකි.

    එදා හම්බයාගේ ව්‍යාප්ති වාදය පෙන්වා දුන් කල එය තේරුම් ගෙන එකා වන්ව කටයුතු කල සිංහල බෞද්ධයා අද එය පෙන්වා දෙන්නා ජාතිවාදියෙක් යයි හංවඩු ගසති. එදා අප වෙනුවෙන් සටන් කල ඥානසාර හාමුදුරුවෝ අද තනි වී සිටින අතර බෞද්ධයා හම්බයන් සමග රමණයේ යෙදෙයි.
    හම්බයා තව ටික දිනකින් බෞද්ධයා ට විරුද්ධව ප්‍රසිද්ධියේ නැගී සිටිනු ඇත. එදාට "අනේ ඥානසාර හාමුදුරුවෝ වත් හිටියා නම් " කියා කියවෙනු ඇත.

    එතෙක් අපි නැවතත් හම්බයන් දියුණු කරමු. උන් සමග එක් ව හාමුදුරුවන් ට "ඥානසාරයා " කියා කතා කරමු. හම්බයන් පිනවමු.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හරි කොහෙද බං? BBS මහින්දට සහය දුන්නත් මයිත්‍රීට සහය දුන්නත් එක වගේ වැරදියි.......දේශපාලනේට සම්බන්ද වීම වැරද්දක් නම් කොයි පැත්තට ගියත් වැරදි

    ane manda bn.
    mn nm kiynne BBS eka anduwa ekka tikak lagin inna ekai hoda.
    ehema nattn samahara dewal karanna amarui.
    anawasaren palliyak hadanawa kiyala ethana ghn bana gnnawata wada anduwe push ekak danna pluwan nm ehema karala e palliya hadanne anawasaren kiyala oppu karama wade godane.

    deshapalana haiyak nathuwa owa karanna ba machn.
    eetath okata BBS kiwwata lankawe inna Buddhist un keeyak akamathida?
    ehema eke personally balapn nolimit yanna epa kiwwama kee denek yanawada?

    ohoma akalpa thiyena minissu iddi deshapalana haiyak nathuwa deyak direct karanna amarui.
     
    ආණ්ඩුවට කිට්ටු වෙන එකයි චන්දෙදි අපේක්ෂකයෙක්ට චන්දෙ ඉල්ලන රකයි දෙකක් බං
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අංගුලිමාල;17803747 said:
    හම්බයෝ හම්බයන් වෙනුවෙන් කතා කළහ. ඥානසාර හාමුදුරුවෝ සිංහලයන් වෙනුවෙන් කතා කළහ. අසරණ වී සිටි බෞද්ධයාට බල සේනාවක් ඇති කළහ. හම්බයෝ හාමුදුරුවන්ට විරුද්ධව ප්‍රචාර ගෙන ගියහ. උන්වහන්සේගේ චරිතය ඝාතනය කළහ. අන්තිමේදී....

    සිංහල බෞද්ධයා තමන් වෙනුවෙන් කතා කල ඥානසාර හාමුදුරුවන්ව පාවා දුන්හ. හම්බයා ජය ගත්තේය. උන් බෞද්ධයා ලවාම හාමුදුරුවන්ට ඇරියහ. සිංහලයා ලවාම ප්‍රසිද්ධියේ "ඥානසාරයා" යනුවෙන් කියවූහ. හම්බයා එදා මෙන්ම එකම මතයේ සිටියහ. වෙනස් වූයේ බෞද්ධයා පමණකි.

    එදා හම්බයාගේ ව්‍යාප්ති වාදය පෙන්වා දුන් කල එය තේරුම් ගෙන එකා වන්ව කටයුතු කල සිංහල බෞද්ධයා අද එය පෙන්වා දෙන්නා ජාතිවාදියෙක් යයි හංවඩු ගසති. එදා අප වෙනුවෙන් සටන් කල ඥානසාර හාමුදුරුවෝ අද තනි වී සිටින අතර බෞද්ධයා හම්බයන් සමග රමණයේ යෙදෙයි.
    හම්බයා තව ටික දිනකින් බෞද්ධයා ට විරුද්ධව ප්‍රසිද්ධියේ නැගී සිටිනු ඇත. එදාට "අනේ ඥානසාර හාමුදුරුවෝ වත් හිටියා නම් " කියා කියවෙනු ඇත.

    එතෙක් අපි නැවතත් හම්බයන් දියුණු කරමු. උන් සමග එක් ව හාමුදුරුවන් ට "ඥානසාරයා " කියා කතා කරමු. හම්බයන් පිනවමු.

    අනේ බන් බොදු බල සේනාව පෙනි හිටියෙ රාජපක්ස ල වෙනුවෙන් මිසක් හින්හලුන් වෙනුවෙන් නෙවි.අතිම කාලෙදි උන් කරපු වැඩ වලින් හොදටම තේරුනා ඒක.දැන් වත් ඔය වලෙන් ගොඩ වරෙන්.මෙච්චර කල් දේශ්ප්‍රේමයයි,ආගමයි ඉස්සරට දාල ම්නිස්සු ගොනා කරලා එක කට්ටියක් රට කකා වැනසුවා.තවත් එව්වා වෙන්ඩ තියන්න එපා.:no::no::no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lol ayeth JVP :lol::lol::lol:
    rathana hamuduruwo ghn deyak kala.
    eth jvp :lol:
    un hamadama kiyawana ekane karanne.kohena hari itn kiya unada danne na ltte eka paraddnna one kiyla unta :lol:

    දේශපාලන ළදරුවෝ.....:lol::lol: දන්නා පුකකුත් නැහැ පුකේ හිලකුත් නැහැ :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දේශපාලන ළදරුවෝ.....:lol::lol: දන්නා පුකකුත් නැහැ පුකේ හිලකුත් නැහැ :lol::lol:

    ow ube puke hil wadi wela athi anura kumara bassalama.....
    thope deshapalana baila pare inna ballata diyan bn..... :lol::lol:

    tho danna reddak na.... jvp ekata kade palayan tho rata adina pantiya pitinma :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ආණ්ඩුවට කිට්ටු වෙන එකයි චන්දෙදි අපේක්ෂකයෙක්ට චන්දෙ ඉල්ලන රකයි දෙකක් බං

    kohen kohena hari bbs ekata haiyak ennna one.thani bala wegayak hadanna amarui bn uba kiyana widiyata.
    ehenm uba suggst karapn hoda widiyak gana idea ekak :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ai bijjo tho hithuwe hama labbema nawaththuwa kiyalada.thibba ewagen 50% nawaththuwa.
    issara busciut packet eketh halal mark eka.
    ghn balapiya puththala wesi :lol:

    50% ලොල් කතා කියන්නේ නැතුව පලයන් යන්න.....මොකෝ 50% ක් කියන්නේ.....අපි සටන්කරන්න ඕනි 50%ක් නතර කරන්නද? බිස්කට් වල තියෙනවා ගොතයෝ....තෝ බිස්කට් කියල කන්නේ විස්කිරින්යා විතරද?
     
    50% ලොල් කතා කියන්නේ නැතුව පලයන් යන්න.....මොකෝ 50% ක් කියන්නේ.....අපි සටන්කරන්න ඕනි 50%ක් නතර කරන්නද? බිස්කට් වල තියෙනවා ගොතයෝ....තෝ බිස්කට් කියල කන්නේ විස්කිරින්යා විතරද?

    බය වෙන්න එපා. ඔය යන විදිහට පලයන්. තව ටික දවසකින් උඹේ පුකෙත් ගහල යයි. එපා කියපු ඥානසාර හාමුදුරුවොත් දැන් ජාති ද්‍රෝහියෙක් නේ.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :rofl::rofl: ඔකටට කිවුවාට තෙරෙන්නෙ නැහැ අනික මොලය තවම වර්දනය වෙලාත් නැහැ මම හිතන්නෙ අවු 18ක් විතර ඇති පොරට
    ජෙවිපි කතා ටිකක් කොපි පෙස්ට් කරාට :rofl::rofl::rofl:හිතන්න බැහැ යමක් රොබො කෙනෙක් ඔකා

    රිදෙයි

    ම්ම්ම්
     
    Status
    Not open for further replies.