ඥානසාර අත්අඩංගුවට?

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ane bn nkn gon talk noda hitapn dn.
    uba m3 ta kade palayan.
    eth hamuduruwo arrest karana ewa baila gahanna epa gonek wage jvp pons

    waraddak kalanm oni ekek daduvam vidinna oni. eka bbsda mama da gotada jvda kiyalaa nha.

    bbs enne kalin yako thambinta gahuwe ehe sinhala un. ethakota kisi aulak thibbe naha gahanna. bbs avagamn anduva laukunu daganna muslim unge geval hadala dipu eka. pddak ahalaa balapan e paththe ungen
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    රාජිතව එක්ස්පොස් කරන්න දැනුත් පුළුවන් නේ
    අන්තිමට රාජිතව එක්ස්පොස් කරන එක මහින්දට කඩේ යන එකක්ම උනා නේ
    මම නම් පෞද්ගලිකව රාජිතයට කැමති නෑ උ ඕනාවට වඩා තම්බින්ට බරයි
    ඒක හරි ඌ කොහොමත් කරන්නෙ ඒ වැඩේ නැත්තන් ඌට ජන්ද නැති වෙනව. දැන් අල්ලපු අත්ත තියාගෙන ඉන්න වෙනව.
    දැන් කරන්න පුළුවන්ද කියන එක ටිකක් හොදට හිතන්න වෙනව නේද?
    ඔයාල කියන විදියට මහින්ද හදපු එකක් නන් බො.බ.සේ දැන් ඔවුන්ට බලය නෑනෙ එහෙම නන් එහෙම දේකට යන්න විදියක් නෑනෙ. එහෙම නොවුනත් දැන් රාජිත කියන්නෙ යුවරජ වගේ චරිතයක් මෛත්‍රී ජනාධිපතිට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17800000 said:
    කොහෙත්ම නෑ. මහින්ද බො.බ.සේ හැදුවා හරි නැතා ඒකෙන් වෙන්න ඕනි දේ උනාද නැද්ද කියල අහපු දේට උත්තර දීපන්.
    ඒ ගමන් මම අහපු දේට උත්තර දීපන් වටේ යන් නැතුව.කියල අහපු දේට උත්තර දීපන්.

    නෑ ඕනේ දේ උනේ නෑ කියලයි මෙච්චර වෙලා සිංහලෙන් කිව්වේ.........BBS එකෙන් යමක් උනා නමුත් වෙන්න ඕනේ කාර්යභාරය සම්පුර්ණයෙන් කරන්න BBS එකට බෑ එකට බුද්ධිමත් නායකයෝ ඕනේ

    උඹ නෙවෙයිද දේශපාලනේ ගෙනාවේ?

    හෙළයෙක්;17799800 said:
    එහෙම කොහොමද මහින්දට කඩේ යන උන් රටට හොදක් කරන්නෙ. එකටනෙ මෛත්‍රී යහපාලනය ගෙනාවෙ. ඒ කාලෙ කරේ හොරකම් විතරමනෙ. කොටින්ම අර රාජිතය නිදාගෙන ඉන්නකොට උගෙ ඇදුමත් ගලවල විකුණල තිබ්බ. පස්සෙ පව් කියල ජනාධිපතිතුමා නැව් 8ක්ද කොහෙද දීල තිබ්බ ඇදුමට හිලව් වෙන්න.ඒකත් වෙන කාගෙන්ද උස්සපු එක්කලු. එකට තරහෙ තමා පොර ඇදුම් නැතුවම තම්බින්ට කඩේ යන්නෙ.

    මට රෙදිත් එපා නැව්ත් එපා කොනත් එපා කියල.මහින්දගෙ කාලෙ යන්තන් කොන නොකපා ඉදිල 9 පාන්දරම ගිහින් කපා ගත්තලු.

    මහින්ද යහපාලනේ ඕව මෙතනට ගෙනාවේ අපිද? උඹලගේ දේශපාලන අනාත නායකයෝන්ව ගොඩ ගන්න ජාතිය විකුණන දෙන උඹල නෙවෙයිද ජාතිය විනාස කරන්නේ?

    උඹලගේ දේශපාලනේ මාකට් කරන්න ජාතිය පාවිච්චි කරද්දී ජාතිවාදේ අවුස්සලා වාසි ගන්න හදනවා කියල කියනවා තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හෙළයෙක්;17800000 said:
    කොහෙත්ම නෑ. මහින්ද බො.බ.සේ හැදුවා හරි නැතා ඒකෙන් වෙන්න ඕනි දේ උනාද නැද්ද කියල අහපු දේට උත්තර දීපන්.
    ඒ ගමන් මම අහපු දේට උත්තර දීපන් වටේ යන් නැතුව.කියල අහපු දේට උත්තර දීපන්.

    වෙන්න ඕනි දේ උනා හැබැයි උන විදිහ හරි නෑ බං. ඒ විදිහට සිංහලු තාම ශක්තිමත් මදි

    ගෝටා bbs හැදුවේ අපි හිතන විදිහට සිංහලුන් වෙනුවෙන් නෙවි.
    පොර bbs හැදුවේ සිංහල බෞද්ධ කොටසක් වෙන් කරල තියාගෙන චන්දයක් ආවම ඒ සෙට් එක මහින්දට ගන්න. bbs හදපු මුල් කාලෙම මම ඕක දැක්ක බං හැබැයි මටත් ඔය කේස් වලදී දේශපාලනයක් ඕනා නෑ. bbs එකෙන් වාසි උනේ මය්ට්‍රි ට.

    bbs නිසා සිංහලු නැගිට්ටා. හැබැයි ඒ මහින්ද නිසා නෙවි. bbs මහින්දට කඩේ යන්න ගට්ටට පස්සේ ඒ නැගිටීම බැස්ස බං. එකෙන්ම පේනවනේ bbs ට සිංහලු ඇදුනේ මහින්ද නිසා නොවේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17800012 said:
    ඒක හරි ඌ කොහොමත් කරන්නෙ ඒ වැඩේ නැත්තන් ඌට ජන්ද නැති වෙනව. දැන් අල්ලපු අත්ත තියාගෙන ඉන්න වෙනව.
    දැන් කරන්න පුළුවන්ද කියන එක ටිකක් හොදට හිතන්න වෙනව නේද?
    ඔයාල කියන විදියට මහින්ද හදපු එකක් නන් බො.බ.සේ දැන් ඔවුන්ට බලය නෑනෙ එහෙම නන් එහෙම දේකට යන්න විදියක් නෑනෙ. එහෙම නොවුනත් දැන් රාජිත කියන්නෙ යුවරජ වගේ චරිතයක් මෛත්‍රී ජනාධිපතිට.

    ඇයි BBS එක රාජිතව එක්ස්පොස් කරන්න පොර ආණ්ඩුවෙන් එලියට එනකන් හිටියේ? කොච්චර කාලයක් ධීවර ඇමති වෙලා හිටියද එක්ස්පොස් කරන්න තිබ්බනේ?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    BBS එක වෙනුවට ගැලපෙන විකල්පයක් දැන් හැදෙන්න ඕනෙ
    නැත්තන් මුස්ලිම් අය නිදහස අයුතු විදිහට යොදාගන්න ඉඩ තියනව.
    සිංහල රාවය ගැන මගේ තාමත් පොඩි ගරු කිරීමක් තියනව, ඔවුන් විතරයි මහින්දට කඩේ නොගියෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන්න ඕනි දේ උනා හැබැයි උන විදිහ හරි නෑ බං. ඒ විදිහට සිංහලු තාම ශක්තිමත් මදි

    ගෝටා bbs හැදුවේ අපි හිතන විදිහට සිංහලුන් වෙනුවෙන් නෙවි.
    පොර bbs හැදුවේ සිංහල බෞද්ධ කොටසක් වෙන් කරල තියාගෙන චන්දයක් ආවම ඒ සෙට් එක මහින්දට ගන්න. bbs හදපු මුල් කාලෙම මම ඕක දැක්ක බං හැබැයි මටත් ඔය කේස් වලදී දේශපාලනයක් ඕනා නෑ. bbs එකෙන් වාසි උනේ මය්ට්‍රි ට.

    bbs නිසා සිංහලු නැගිට්ටා. හැබැයි ඒ මහින්ද නිසා නෙවි. bbs මහින්දට කඩේ යන්න ගට්ටට පස්සේ ඒ නැගිටීම බැස්ස බං. එකෙන්ම පේනවනේ bbs ට සිංහලු ඇදුනේ මහින්ද නිසා නොවේ.

    අනිත් එක BBS එක ඒ කරපු පාවාදීමෙන් උනේ පස්සේ එන ව්‍යාපාර දිහත් මිනිස්සු සැකෙන් බලන තත්වයක් ඇති වුන එක........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හෙළයෙක්;17800012 said:
    ඒක හරි ඌ කොහොමත් කරන්නෙ ඒ වැඩේ නැත්තන් ඌට ජන්ද නැති වෙනව. දැන් අල්ලපු අත්ත තියාගෙන ඉන්න වෙනව.
    දැන් කරන්න පුළුවන්ද කියන එක ටිකක් හොදට හිතන්න වෙනව නේද?
    ඔයාල කියන විදියට මහින්ද හදපු එකක් නන් බො.බ.සේ දැන් ඔවුන්ට බලය නෑනෙ එහෙම නන් එහෙම දේකට යන්න විදියක් නෑනෙ. එහෙම නොවුනත් දැන් රාජිත කියන්නෙ යුවරජ වගේ චරිතයක් මෛත්‍රී ජනාධිපතිට.

    එකනේ බං කියන්නේ
    bbs ස්වාධීනව හිටිය නම් දැනුත් බලයේ අඩුවක් වෙන්නේ නෑ
    එදා හිටපු සිංහලු ප්‍රමානෙම ඉන්නවා
    දැන් මහින්ද ලේබල් වැදිලා ඉවරයි
    ආණ්ඩු මාරු උනාම බල බිඳෙන සංවිධානයක් නම් ඉතිං ඒක අසාර්ථකයි නේ
    ලැජ්ජයි බං සිංහලු වශයෙන් අපිට හරි හමන් සංවිධානයක් නැති එකට
    ඒකට හම්බයෝ බලපන් මොන ආණ්ඩුව ආවත් උන්ගේ සංවිධාන එහෙම්මම තියෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රෙඩ් එකෙන් රිදවගත්ත කට්ටිය අදාළ නැති ත්‍රෙඩ් වලට ගිහින් රෙප් කපල :rofl: කෙලින් කියන්න කොන්දක් නෑ විතරක් නෙවෙයි අඩු ගානේ අදාළ ත්‍රෙඩ් එකෙන් රෙප් කපන්නවත් කොන්දක් නෑ :rofl:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපිටත් පොඩි ආතල් එකක් තිබ්බ මුස්ලිම් උන් අලුත්ගම මරුන කිව්වහම ලැජ්ජයි කියන්න
    ගුලිය හොදට අබරල දුන්නහම අපිත් ගිල්ල
    පසු යුද මානසිකත්වයෙ ඉන්න අපිට මිනිස්සු මැරෙන එක ගැන යටි හිතේ තියන කැමැත්ත අඩුවෙන්න තව කල් යනව :dull:
    අන්තිමට උනේ අපේ හමුදාවෙ කොල්ලො ටිකටම ගෙවල් ටික හදල දෙන්න
    පල්ලි ටිකත් තිබ්බටත් වඩා ලොකුවට හදල
     
    සිංහලුන්ට හරිහමන් සංවිධානයක් ලැබුනොත් ඔය වාසි වලට සිංහලු අන්දන අයට කෙලවෙනවා.....එකයි ඔය BBS ම ඕනේ කියල නහයෙන් අඩන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    menna malbabage coment eka

    max ge reply eka

    mata hitha gnna bari m3 apu gamn moo dn sahajeewaneta basse kohomada kiyala :lol:

    හරි දැන් මම සහජීවන කාරය. උබ කියපන් මොකද්ද විසදුම මුසලිම අන්තවාදයට?? මුස්ලිම් ආර්ථික හා සංස්කෘතික වරදානය උබ දකින විසදුම මොකද්ද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    නෑ ඕනේ දේ උනේ නෑ කියලයි මෙච්චර වෙලා සිංහලෙන් කිව්වේ.........BBS එකෙන් යමක් උනා නමුත් වෙන්න ඕනේ කාර්යභාරය සම්පුර්ණයෙන් කරන්න BBS එකට බෑ එකට බුද්ධිමත් නායකයෝ ඕනේ

    උඹ නෙවෙයිද දේශපාලනේ ගෙනාවේ?

    මහින්ද යහපාලනේ ඕව මෙතනට ගෙනාවේ අපිද? උඹලගේ දේශපාලන අනාත නායකයෝන්ව ගොඩ ගන්න ජාතිය විකුණන දෙන උඹල නෙවෙයිද ජාතිය විනාස කරන්නේ?

    උඹලගේ දේශපාලනේ මාකට් කරන්න ජාතිය පාවිච්චි කරද්දී ජාතිවාදේ අවුස්සලා වාසි ගන්න හදනවා කියල කියනවා තමයි

    එතන තියෙනෙ මහින්දගෙ ගුණවර්ණනව කියල උබට පේනව නන් උබට වර්ණ් අන්ධතාවය. රාජිතගෙ තියෙන පඩත්තල ප්‍රතිපත්තිය ගැන මම කිව්වෙ.
    යහපාලනය නොගැනවිත් කොහොමද බො.බ.සේ එකට දඩුවම් කරන්න හදන්නෙ ඒක ඇතුලෙ ඉදල. මුස්ලිම් කටයුතු ඇමතිල ඉන්නෙ ඒක ඇතුලෙ.

    එහෙම වෙන් කරනව නන් වෙන් කරන්න කියපන්කො හින්දු කටයුතු තව තියෙන ආගම කටයුතු කිය කිය.
    ඇයි දෙකකට විතරක් වෙනසක්. බෞද්ධ කටයුතු වලට ව්‍යවස්ථාවෙන්ම වෙන් වෙලා තියෙනව ඒ යටතේ අනික්වාත් ආරක්ෂා කරා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    BBS එක වෙනුවට ගැලපෙන විකල්පයක් දැන් හැදෙන්න ඕනෙ
    නැත්තන් මුස්ලිම් අය නිදහස අයුතු විදිහට යොදාගන්න ඉඩ තියනව.
    සිංහල රාවය ගැන මගේ තාමත් පොඩි ගරු කිරීමක් තියනව, ඔවුන් විතරයි මහින්දට කඩේ නොගියෙ

    සිහල රාවයත් මරාවාදී ද කොහෙද බං
    මම දැක්ක fb ශ්යර් වෙනවා ගෝටා ගැන කියල උ ජාතික ඇඳුම නිතර නො ඇන්දත් හරි සෝක් සිංහල බෞද්ධයෙක් කියල :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිටත් පොඩි ආතල් එකක් තිබ්බ මුස්ලිම් උන් අලුත්ගම මරුන කිව්වහම ලැජ්ජයි කියන්න
    ගුලිය හොදට අබරල දුන්නහම අපිත් ගිල්ල
    පසු යුද මානසිකත්වයෙ ඉන්න අපිට මිනිස්සු මැරෙන එක ගැන යටි හිතේ තියන කැමැත්ත අඩුවෙන්න තව කල් යනව :dull:
    අන්තිමට උනේ අපේ හමුදාවෙ කොල්ලො ටිකටම ගෙවල් ටික හදල දෙන්න
    පල්ලි ටිකත් තිබ්බටත් වඩා ලොකුවට හදල

    ඒක තමයි බං මෙච්චර කියන්නේ මුන්ට තේරෙන්නේ නෑ නෙවෙයි තේරෙන්නේ නෑ වගේ රඟපානවා.....සරම් කරට අරන් ගිහින් ගහල ආවට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලුන්ට හරිහමන් සංවිධානයක් ලැබුනොත් ඔය වාසි වලට සිංහලු අන්දන අයට කෙලවෙනවා.....එකයි ඔය BBS ම ඕනේ කියල නහයෙන් අඩන්නෙ

    අනිවා මචං . මේ මහින්දට හැදෙ යන උන්ට දුක එකයි. සෝම හම්දුරුවෝ වගේ අමුදුරුකෙන්ක් ගේ අනුශ්ෂ්කතාවයෙන් හරි හමන් සිංහල සන්විදනයක් ආපු ගමන් මේ මහින්ද = සිංහලයා කියලා කෑගහන උන්ට කෙලවෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    එකනේ බං කියන්නේ
    bbs ස්වාධීනව හිටිය නම් දැනුත් බලයේ අඩුවක් වෙන්නේ නෑ
    එදා හිටපු සිංහලු ප්‍රමානෙම ඉන්නවා
    දැන් මහින්ද ලේබල් වැදිලා ඉවරයි
    ආණ්ඩු මාරු උනාම බල බිඳෙන සංවිධානයක් නම් ඉතිං ඒක අසාර්ථකයි නේ
    ලැජ්ජයි බං සිංහලු වශයෙන් අපිට හරි හමන් සංවිධානයක් නැති එකට
    ඒකට හම්බයෝ බලපන් මොන ආණ්ඩුව ආවත් උන්ගේ සංවිධාන එහෙම්මම තියෙනවා

    ඒකට හේතුව තමා මේ.අපි කොතනක සංවිධානය වෙන්න හැදුවත් කවුරු හරි ඇවිත් මොකක් හරි ලේබල් එකක් ගහල ඒක දෙකට කඩනව.

    මම දන්න විදියට මේ ෆොරම් එකේ ඉන්නෙ 90% සිංහල බෞද්ධ අය. එහෙම අය ඉන්න තැනක තමන්ට වෙන අසාධාරණයන් ගැන කතා කරාම ජාතිවාදය අවුස්සනව කියල කිය කියා රෙප් කපන් උන් ඉන්නව නන්.උබම කියපන්කො අපි කොහෙට ගිහින්ද සංවිධානය වෙන්න ඕනි කියල.
    මුස්ලිම් එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක දාල තියෙනවද අයි.එස්.අයි.එස් එකට බැනල.අඩුම තරමෙ රිප්ලයි එකක්වත්.
    උන් එහෙම කරද්දි උබල කරන්නෙ උබලගෙ හනමිටි මතයක් ඔළුවෙ තියාගෙන කතාකරන එකාට ජාතිවාදිය කියල බනින ගමන් අහනව කෑනොගහ සද්ද නැතුව වැඩේ කරමු කියල. පීම් දාලද කට්ටියට කතා කරන්න කියන්නෙ උබ.
    උබලට වැඩක් නෑ මේකෙ සිංහලය ඉදියත් ජපන ඉදියත් උබලට ඕනි කාල බීල සැපට ඉන්න ගමන් වැඩක් කරන එකාව විවේචනය කරන්න. එදත් අදත් හෙටත් උබලගෙ තියරිය ඒකයි.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සිංහලුන්ට හරිහමන් සංවිධානයක් ලැබුනොත් ඔය වාසි වලට සිංහලු අන්දන අයට කෙලවෙනවා.....එකයි ඔය BBS ම ඕනේ කියල නහයෙන් අඩන්නෙ

    බයියො රැවටෙනව ඕන බොරුවකට
    තාමත් පචංසගෙ කතාවලට නියමයි කියන උන් ඉන්නවනෙ
    :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං නිතරම කියන දෙයක් තමා සිංහල අයගෙ කිසි එකමුතුවක් නැහැ කියලා.. කතාව ඇත්ත උනත් බොරු උනත් ඕක තමා යථාර්ථය..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ත්‍රෙඩ් එකෙන් රිදවගත්ත කට්ටිය අදාළ නැති ත්‍රෙඩ් වලට ගිහින් රෙප් කපල :rofl: කෙලින් කියන්න කොන්දක් නෑ විතරක් නෙවෙයි අඩු ගානේ අදාළ ත්‍රෙඩ් එකෙන් රෙප් කපන්නවත් කොන්දක් නෑ :rofl:

    ඥානසාර අත්අඩංගුවට? 01-26-2015 09:34 PM thoge ammata hukapan huttige putha

    :rofl: මෙ බල්ලෙක්ට රිදිලා
     
    Status
    Not open for further replies.