ඥානසාර අත්අඩංගුවට?

Status
Not open for further replies.

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සිහල රාවයත් මරාවාදී ද කොහෙද බං
    මම දැක්ක fb ශ්යර් වෙනවා ගෝටා ගැන කියල උ ජාතික ඇඳුම නිතර නො ඇන්දත් හරි සෝක් සිංහල බෞද්ධයෙක් කියල :rofl:

    රාවණ බලයත් සමුළුවක් ගෙනල්ල මහින්ද රජ පුටුවෙ තිබ්බනෙ අන්තිම සතියෙ
    සිංහල රාවය එහෙම නොකළ නිසා මම කියන්නෙ
    මොකද අවසන් තුරුම්බු ගහපු විදිහට එක නොකරන්න හේතුවක් නැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේ ත්‍රෙඩ් එකෙන් රිදවගත්ත කට්ටිය අදාළ නැති ත්‍රෙඩ් වලට ගිහින් රෙප් කපල :rofl: කෙලින් කියන්න කොන්දක් නෑ විතරක් නෙවෙයි අඩු ගානේ අදාළ ත්‍රෙඩ් එකෙන් රෙප් කපන්නවත් කොන්දක් නෑ :rofl:

    :rofl:onna ape sinhalunge wada..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17800098 said:
    එතන තියෙනෙ මහින්දගෙ ගුණවර්ණනව කියල උබට පේනව නන් උබට වර්ණ් අන්ධතාවය. රාජිතගෙ තියෙන පඩත්තල ප්‍රතිපත්තිය ගැන මම කිව්වෙ.
    යහපාලනය නොගැනවිත් කොහොමද බො.බ.සේ එකට දඩුවම් කරන්න හදන්නෙ ඒක ඇතුලෙ ඉදල. මුස්ලිම් කටයුතු ඇමතිල ඉන්නෙ ඒක ඇතුලෙ.

    එහෙම වෙන් කරනව නන් වෙන් කරන්න කියපන්කො හින්දු කටයුතු තව තියෙන ආගම කටයුතු කිය කිය.
    ඇයි දෙකකට විතරක් වෙනසක්. බෞද්ධ කටයුතු වලට ව්‍යවස්ථාවෙන්ම වෙන් වෙලා තියෙනව ඒ යටතේ අනික්වාත් ආරක්ෂා කරා.
    [/SIZE]

    ඔව් නේද මහින්දගේ ගුණ වර්ණනාව නෙවෙයිනේ අර ඉස්සල්ල පොස්ට් එකෙන් කිව්වේ :lol:

    සරලවම අහන්නේ මෙකයි මෙතන තියන සිංහල මුස්ලිම් ප්‍රශ්නෙට මහින්ද මයිත්‍රී ගෙනාවේ ඇයි? දේශපාලන වාසි ගන්න නෙවෙයිනම් මොකටද යහපාලන කතා සුභ අනාගත කතා ගෙනාවේ?

    BBS එකට කොහොමත් දැන් ඇති බලයක් නැහැ (රැස්වීමකට 50ක් නෑ) දැන් ඇයි ඒ සිංහල සාමජයම ප්‍රතික්ෂේප කරපු BBS එක කරේ තියන් යන්නේ? සිංහලකම = මහින්ද කියල කියන්නනම් BBS ඕනේ නිසා නෙවෙයිද?

    මහින්දත් හම්බයෙක්ට රටේ නීතිය බාර දුන්න රිෂාඩ් කරපුවත් දන්නවනේ? දැන් උන්ම මේ ආණ්ඩුවටත් සෙට් වෙලා හැමදාම උනේ මේකනේ? මේක යහපාලන ආණ්ඩුවේ විතරක් උන දෙයක්ද?

    එහෙනම් මේක හැම ආණ්ඩුවටම පොදුයි නම් මොකද මේ යහපාලනේ අල්ලන් දඟලන්නේ? විසඳුම යහපාලනේ අයින් කරලා සුභ අනාගතේ ගෙන එකද?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හෙළයෙක්;17800122 said:

    ඒකට හේතුව තමා මේ.අපි කොතනක සංවිධානය වෙන්න හැදුවත් කවුරු හරි ඇවිත් මොකක් හරි ලේබල් එකක් ගහල ඒක දෙකට කඩනව.
    [/B]

    එහෙම ලේබල් ගහන්න බැරි වෙන්න එකක් හදපන් අපිත් එනව :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ඔව් නේද මහින්දගේ ගුණ වර්ණනාව නෙවෙයිනේ අර ඉස්සල්ල පොස්ට් එකෙන් කිව්වේ :lol:

    සරලවම අහන්නේ මෙකයි මෙතන තියන සිංහල මුස්ලිම් ප්‍රශ්නෙට මහින්ද මයිත්‍රී ගෙනාවේ ඇයි? දේශපාලන වාසි ගන්න නෙවෙයිනම් මොකටද යහපාලන කතා සුභ අනාගත කතා ගෙනාවේ?

    BBS එකට කොහොමත් දැන් ඇති බලයක් නැහැ (රැස්වීමකට 50ක් නෑ) දැන් ඇයි ඒ සිංහල සාමජයම ප්‍රතික්ෂේප කරපු BBS එක කරේ තියන් යන්නේ? සිංහලකම = මහින්ද කියල කියන්නනම් BBS ඕනේ නිසා නෙවෙයිද?

    මහින්දත් හම්බයෙක්ට රටේ නීතිය බාර දුන්න රිෂාඩ් කරපුවත් දන්නවනේ? දැන් උන්ම මේ ආණ්ඩුවටත් සෙට් වෙලා හැමදාම උනේ මේකනේ? මේක යහපාලන ආණ්ඩුවේ විතරක් උන දෙයක්ද?

    එහෙනම් මේක හැම ආණ්ඩුවටම පොදුයි නම් මොකද මේ යහපාලනේ අල්ලන් දඟලන්නේ? විසඳුම යහපාලනේ අයින් කරලා සුභ අනාගතේ ගෙන එකද?
    හරි අපි මෙතනින්ම පටන් ගමුද සිංහලය දිනවන මතවාදයක්.
    මගෙ අතින් වරදක් වෙලා තියෙනව නන් කාට හරි කඩේ ගිහින් තියෙනව නන් සමාවෙල කියපන් උබේ යෝජනාව මේ වැරද්ද හදාගන්න පුළුවන්

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;17799920 said:
    රාජිතව එක්ස්පෝස් කරන්න තමා බොදුබල සේනාව අන්තිමටම මහින්දගෙ කාලෙ ට්‍රයි කරේ.එතනින් තමා ඔක්කොම පටන් ගත්තෙ.
    ඒක අතඇරල කතා කරන්න බෑ බන්. මේ ඔය ප්‍රශ්නෙ මගෙන් අහපු එකක් නෙවෙයි.

    sorry machn.mata pataluna :baffled:
     
    • Like
    Reactions: BlueBat

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17800185 said:

    හරි අපි මෙතනින්ම පටන් ගමුද සිංහලය දිනවන මතවාදයක්.
    මගෙ අතින් වරදක් වෙලා තියෙනව නන් කාට හරි කඩේ ගිහින් තියෙනව නන් සමාවෙල කියපන් උබේ යෝජනාව මේ වැරද්ද හදාගන්න පුළුවන්

    කලිනුත් කිව්වා වෙන්න ඕනේ මොකක්ද කියල......සිංහලය දිනවන්න නම් ඔක්කොටම කලින් හම්බයට ගහන්න කලින් සිංහලු ශක්තිමත් වෙන්න ඕනේ.....මේවා අමුතුවෙන් කියන්න දේකුත් නැහැ බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවා ජාතියක් ගොඩ ගන්න අනුගමනය කරන්න ඕනේ අපරිහානි ධර්ම ඉස්සල්ලම ඒවා අනුගමනය කරන්න ඕනේ

    ඒ අතරම අපිට බුද්ධිමත් ජාතික මට්ටමේ නායකයෝ ඕනේ.....මොලේ තියන අවංක මිනිස්සු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    කලිනුත් කිව්වා වෙන්න ඕනේ මොකක්ද කියල......සිංහලය දිනවන්න නම් ඔක්කොටම කලින් හම්බයට ගහන්න කලින් සිංහලු ශක්තිමත් වෙන්න ඕනේ.....මේවා අමුතුවෙන් කියන්න දේකුත් නැහැ බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවා ජාතියක් ගොඩ ගන්න අනුගමනය කරන්න ඕනේ අපරිහානි ධර්ම ඉස්සල්ලම ඒවා අනුගමනය කරන්න ඕනේ

    ඒ අතරම අපිට බුද්ධිමත් ජාතික මට්ටමේ නායකයෝ ඕනේ.....මොලේ තියන අවංක මිනිස්සු
    අපි කතා කරපු ගමන් ජාතිවාදී වෙනවනෙ බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    කලිනුත් කිව්වා වෙන්න ඕනේ මොකක්ද කියල......සිංහලය දිනවන්න නම් ඔක්කොටම කලින් හම්බයට ගහන්න කලින් සිංහලු ශක්තිමත් වෙන්න ඕනේ.....මේවා අමුතුවෙන් කියන්න දේකුත් නැහැ බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවා ජාතියක් ගොඩ ගන්න අනුගමනය කරන්න ඕනේ අපරිහානි ධර්ම ඉස්සල්ලම ඒවා අනුගමනය කරන්න ඕනේ :yes::yes:
     
    waligamaya

    Well-known member
  • එවනක් කරන එක ගොන් වැඩක්. අඩන්න ඉන්න මිනිහට ඇහැට ඇන්න වගේ තමයි. මුස්ලිම් ජතිවදින්ටත් ඔන ගැටුම අවුලගන්න තමයි, ජතිවදියො යැපෙන්නේ ජතිවදේන්නම තමයි. එක නිසා සියලුම ජතිවදි අන්තවදින් දුරු කරන්න ඔන. ඒ මරල නෙවෙයි. ජතිවදි අන්තවදි අදහස් ඇතිවිම ව්‍යප්ත විම පලනය කරන්න ඔන.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17800223 said:
    අපි කතා කරපු ගමන් ජාතිවාදී වෙනවනෙ බන්

    සිංහලය ගොඩනගන්න කතා කරනවා මිසක් දේශපාලනේ ගාවගන්න හොඳ නැහැ අනික තම්බි මරමු කපමු කොටමු වගේ සිඟිති ආතලුත් නැතුව අනික් එවුන් ගැන නෙවෙයි අපේ ජාතිය ගැන කතා කරාට ජාතිවාදී වෙන්නේ නෑ

    අනික බුදු බන කිව්වම ජාතිවාදී වෙන්නේ නැහැනේ බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩ ගැන හිතන දේශද්‍රෝහියෙක් වශයෙන් කාල එන්නම් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහලය ගොඩනගන්න කතා කරනවා මිසක් දේශපාලනේ ගාවගන්න හොඳ නැහැ අනික තම්බි මරමු කපමු කොටමු වගේ සිඟිති ආතලුත් නැතුව අනික් එවුන් ගැන නෙවෙයි අපේ ජාතිය ගැන කතා කරාට ජාතිවාදී වෙන්නේ නෑ

    අනික බුදු බන කිව්වම ජාතිවාදී වෙන්නේ නැහැනේ බන්

    How to solve the muslim problem!

    http://www.elakiri.com/forum/showthread.php?t=1658152
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලය ගොඩනගන්න කතා කරනවා මිසක් දේශපාලනේ ගාවගන්න හොඳ නැහැ අනික තම්බි මරමු කපමු කොටමු වගේ සිඟිති ආතලුත් නැතුව අනික් එවුන් ගැන නෙවෙයි අපේ ජාතිය ගැන කතා කරාට ජාතිවාදී වෙන්නේ නෑ

    අනික බුදු බන කිව්වම ජාතිවාදී වෙන්නේ නැහැනේ බන්

    :rofl::rofl: සමහර බුරුවනට ඕක ත්රෙන්නේ නැහැ බන්. මොකක් හරි කිවුවම රෙද්ද උස්සගෙන අම්මට බැනගෙන එන්නේ. බැලින්නම් හේතුව මහින්දට බැනපු එක. වෙන් කිසි හේතුවක් නෙමයි. විස්දුලම් ඇහුවම එක කියන්නේ නහ. මහින්දට බනින උන්ට තමි කියා කියා ඉන්නව.
    :rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :rofl::rofl: සමහර බුරුවනට ඕක ත්රෙන්නේ නැහැ බන්. මොකක් හරි කිවුවම රෙද්ද උස්සගෙන අම්මට බැනගෙන එන්නේ. බැලින්නම් හේතුව මහින්දට බැනපු එක. වෙන් කිසි හේතුවක් නෙමයි. විස්දුලම් ඇහුවම එක කියන්නේ නහ. මහින්දට බනින උන්ට තමි කියා කියා ඉන්නව.
    :rofl::rofl:

    Me helayek kiyana ekath mahindage hoda bath balayek thama.hora diye malu banna hari dassayaa.:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17800223 said:
    අපි කතා කරපු ගමන් ජාතිවාදී වෙනවනෙ බන්

    එහෙම ජාති වඩි වෙන්නේ නැහැ මචං. දේශපලන චේතනාවෙන් තොර සන්විදනයක් වෙන්න ඕනි. එතැනදී තමයි සිංහල උන් නගිහිටවන්න පුළුවන්.

    බොදු බලසේනා මහින්ද වාදී උනාම මොකද්ද උනේ කියලා මම ත්‍රෙඩ් එකල දැම්ම. මෙතන ඉන්න දේශප්‍රේමියෝ අනේ පලයන් හම්බ්ය යන්න කියුව. අපි අකැමති බොදු බලසේන එකට මිසක් සිංහල ජාතියේ උන්නතියට නෙමයි. මහින්ද වගේ හොරකම් කරන , ධුෂකයෝ රකින මිනිහෙක්ට සහයදෙන පිරිසකගෙන් අපිට බුද්දාගමට හොදක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    එහෙම ජාති වඩි වෙන්නේ නැහැ මචං. දේශපලන චේතනාවෙන් තොර සන්විදනයක් වෙන්න ඕනි. එතැනදී තමයි සිංහල උන් නගිහිටවන්න පුළුවන්.

    බොදු බලසේනා මහින්ද වාදී උනාම මොකද්ද උනේ කියලා මම ත්‍රෙඩ් එකල දැම්ම. මෙතන ඉන්න දේශප්‍රේමියෝ අනේ පලයන් හම්බ්ය යන්න කියුව. අපි අකැමති බොදු බලසේන එකට මිසක් සිංහල ජාතියේ උන්නතියට නෙමයි. මහින්ද වගේ හොරකම් කරන , ධුෂකයෝ රකින මිනිහෙක්ට සහයදෙන පිරිසකගෙන් අපිට බුද්දාගමට හොදක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද
    වෙන්න ඕනි තියෙන එකේ අඩුපාඩු හදාගෙන යන එක නෙවෙයිද? 100% හරි එකක කවදාවත්ම එන එකක් නෑනෙ එහෙම නන්.
     
    Status
    Not open for further replies.