සිංහලයට ඕනේ බුද්ධිමත් මොලෙන් වැඩකරන නායකත්වයක්....සද්ද බද්ද නැතුව අවශ්‍ය දේ කෙරෙන සංවිධානයක්........එහෙම එකක් පේන තෙක් මානෙකවත් නැති එක තමයි ප්‍රශ්නේ
BBS මහින්දගේ උවමනාවන් ඉටු කරා කිව්වට රිදුනට කරන්න දෙයක් නැහැ
චන්දෙට මහින්දට සහය දෙනාව කිව්වට පස්සේ තිබ්බ රැස්වීමෙන් සාමාජිකයෝම උත්තරේ දුන්න