ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    බුදු අම්මෝ ස ගෙ එක රටක් එක නීතියක් හදන්න මුලසුන අරං උපදේශ දෙන්නෙ මේ මනුස්සයා නේද...
    නිති හැදිලි කෙසේ වෙතත් රට අවුලවන්නෙ මේ මිනිස්සු තමා..
    මරු පිරිසකට පාලනය දිලා තියෙන්නෙ...
    මම හිතං හිටියෙ හොඳ මනුස්සයෙක් කියල බලං ගියහම කහකඩ කාරයෙක්නෙ..අනෙ අම්මේ අපි රැවටෙන රැවටිල්ලක්...😥

    මොන අගාධයකට රට ගිහිල්ලා දායිද මෙම මිනිස්සු

    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,579
    113
    ධම්මවිජය හාමුදුරුවෝ හිටපු විශේෂ බලකා සෙබලෙක්. ඒ intake එකේ අතිශූර සෙබලා වුනා. තර්ජනය කරන්න ගියොත් නානසාරට තට්ටෙ පලාගෙන එන්න වෙන්නෙ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ clips වල තියෙන්නෙ ඥානසාරගේ voice එකමද?
    මට ඔය thugසාදුලා පෙන්නන්න බෑ, ඒත් මෙතන වෙන කාගේහරි ඕනිකමකට මිනිස්සු නොමග යවන දෙයක් වෙනවා වගේ :unsure:
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ධම්මවිජය හාමුදුරුවෝ හිටපු විශේෂ බලකා සෙබලෙක්. ඒ intake එකේ අතිශූර සෙබලා වුනා. තර්ජනය කරන්න ගියොත් නානසාරට තට්ටෙ පලාගෙන එන්න වෙන්නෙ
    මමත් කියවල අහල තියෙ.හමුදාවෙදි හොද වැඩ්ඩෙක් කියල
     
    • Like
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    බලපං බෞද්දයන්ගේ තියෙන හැදියාව, අපි සේරම නානසාදුගේ හැසිරීම විවෙචනේ කරනවා..
    ඒත් හම්බ පූජකයෙක් ඔහොම වෙන පූජකයෙක්ට බැන්නනම් ගෝත්‍රිකයෝ ගන්නේ බනින මිනිහගේ පැත්ත.. මැනුවල් එකකයි නිදහස් චින්තනයකයි වෙනස..

    සමහර රාජපක්ශ ගෝත්‍රිකයොත් නානසාදු හොදයිලු..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    බලපං බෞද්දයන්ගේ තියෙන හැදියාව, අපි සේරම නානසාදුගේ හැසිරීම විවෙචනේ කරනවා..
    ඒත් හම්බ පූජකයෙක් ඔහොම වෙන පූජකයෙක්ට බැන්නනම් ගෝත්‍රිකයෝ ගන්නේ බනින මිනිහගේ පැත්ත.. මැනුවල් එකකයි නිදහස් චින්තනයකයි වෙනස..

    සමහර රාජපක්ශ ගෝත්‍රිකයොත් නානසාදු හොදයිලු..
    වැරදියි මඩකලපුව මංගලාරාමෙ හාමුදුරුවො ඒපැත්තෙ ෆාදර් කෙනෙක් වගේ කෙනෙක්ට බනිද්දි දෙපැත්තටම කතාකරා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපං බෞද්දයන්ගේ තියෙන හැදියාව, අපි සේරම නානසාදුගේ හැසිරීම විවෙචනේ කරනවා..
    ඒත් හම්බ පූජකයෙක් ඔහොම වෙන පූජකයෙක්ට බැන්නනම් ගෝත්‍රිකයෝ ගන්නේ බනින මිනිහගේ පැත්ත.. මැනුවල් එකකයි නිදහස් චින්තනයකයි වෙනස..

    සමහර රාජපක්ශ ගෝත්‍රිකයොත් නානසාදු හොදයිලු..
    B.B.S එකෙන් හම්බයට දෙන ටෝක් එක

    ඇඬෙනවා :lol:

    ඇඬෙනවා