ඥානසාර වැඩ පෙන්නයි! 😍 සවුදි හබීබිට කුරානයෙන්ම ඔලුවට පහරදෙයි ❤️

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    කාදිනලා මීක් නෑ මේවට🤡👉👌

    image.png

    image.png

    image.png
    මොන මීක් ද කාඩිනල් පුකෙන් හිනාවෙනව ඇති
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,798
    9,183
    113
    මේ ජාතිවාදී ගණය ගැන කතාකරල ඒ දවස්වල අපි අහගත්ත බැනුම්. උඹලට උනත් දැන් ඩෝං ගිහින් තියෙන්නෙ මූ ඇරබ් ලත් එක්ක ඇසෝසියෙට් උන නිසා මිසක්කා මනුස්සයගෙ නිසඟයෙන්ම තිබුන අවුල දැකල නෙමෙනෙ. තොපිත් මේ වහන්සේ එක්ක පරිහාණියට පත් වෙනව දකින එක තමයි අපේ සතුට.

    මේවට හිනා වෙලා කෝචොක් කරල අමතක කරල දාන්න නම් හිතෙන්නෙ නෑ හැබැයි. මේ ඉදිරියට එන්න තියෙන ගැටලු පිට ගැටලු. නානසාරල චිත්‍රයෙන් අයින්ම වෙලා නිව්ස් එකක්වත් නොඑන තැනට ආවමයි හිතට සැහැල්ලු.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,702
    113
    Auckland
    ඥාන තට්ටයාට මම දාපු පරන ත්‍රෙඩ් එකක් මතක් උනා :lol:

    https://elakiri.com/threads/breaking-තට්ටයා-out.1856768/
     
    • Haha
    Reactions: Oli_Vili