hmmm මෙහෙම සද්දේ දාන්ඩ අමාරුයි මොකක් හරි හයියක් නැතුව![]()
ඔව් ඥානසාර පොලිසියටත් බනිනවා කුණූහරුපෙන්, මෙච්චර සද්දයක් දාන්න අනිවාර්යෙන්ම ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙන්න ඕනේ. මෙහෙම සම්බන්ධයක් තියෙන එවුන් කරන වැඩ දැකලා ඇතිනේ කිසිම ප්රශ්නයක් නැතුව? සභාපති වරුන් ,යකඩ හොරා එහෙම මුන්ටත් ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙනවා ඒකයි උන් තවමත් එළියේ ඉන්නේ, මේ වගේම ඥානසාරටත් තියෙනවා ඒක හැබැයි හොදයි මොකද ඒකෙන් වාසියක් වෙන නිසා බෞද්ධාගමට කොහොම හරි..කොහොමත් මහින්ද දන්නවා සිංහල මිනිස්සුගේ ජන්ද තමයි හම්බවෙන්නේ කියලා මුස්ලිම් එවුන් බලන්නේ උන්ගේ එකෙක්ව දාන්නයි මුස්ලිම් කොංග්රසය වුනත් මුලින් දීගෙන හිටියට පස්සේ ගිය හැටි දැක්කානේ? ඉතින් බෞද්ධාගම රකිනවාටත් වඩා මුස්ලිම් එවුන්ව මර්ධනය කරන්නයි මම හිතන්නේ ආණ්ඩුවට වැඩියෙන්ම ඕන කරන්නේ.



