ඥානසාර හාමුදුරුවන්ව බලන්න ගියාද?

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උඹ කොහෙමද දන්නේ බලන්න යන්නේ නෑ කියලා? :lol: බන්ධනාගරේද උඹත් ඉන්නේ? මං හිතුවා උඹ සාමන්‍ය දැනුම මට්ටමක් තියන එකෙක් කියලා බලන් ගියාම fb එකේ යන හැම මගුලම උස්ස උස්ස මේක දාන උඹත් ඔර්ජිනල් ගු එන් පී ටොයියෙක්. චරිතේට ගරු කරන් බැරිනම් අඩු ගානේ චීවරේට ගරු කරපන් මචං :yes:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහා කළු සිංහලේ අවස්ථාවාදි නොවෙන සුපිරිසිඳු පරිත්‍යාගශීලි බෞද්ධයා ගැන කතා කොරන්න දේවල්ද බන් නැත්තේ :D:D

    ඕන එකක් දාපන්. බුදු දහමට අගෞරව කරන ඕන එකෙක්ව පක්ෂ පාට බේදයක් නැතුව වේවේචනය කරමු. :yes::yes:

    dan me thread eke ehema ekak nemene ban thibbe
    uba dala thibba ekata reply kale
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

    :lol::lol::lol:
     
    ඥානසාර හාමුදුරුවන්ට මහින්දව ගාවලා කොච්චර මඩ ගැහුවද??? අන්තිමට මේක නෙවෙයිද උනේ? හොඳට කල්පනා කරන්න.. තේරෙයි මේවා කල්යයි...
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඥානසාර හාමුදුරුවන්ට මහින්දව ගාවලා කොච්චර මඩ ගැහුවද??? අන්තිමට මේක නෙවෙයිද උනේ? හොඳට කල්පනා කරන්න.. තේරෙයි මේවා කල්යයි...
    :yes::yes::yes::yes: