ඥානසාර හාමුදුරුවෙ අත්අඩ්න්ගුවට අරන්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Bodu Bala Sena is Back in Action...
    Such a crucial pawn in manipulating Peoples Mind
    Just created the ideal justification to bring the Bill.
    BBS is a brilliant double edged sword
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    sirata oya uwa maranna apu ekata samwa dila uge uluwa athaganna puluwannam me hamuduruwo nidahas karanna beri kamak ne.

    kellek hoyaganna nedda ban elakiriye, BRA එක ගලවලා උසාවියට විසිකරන්න......එතකොට සිරාට පෙනෙයි....;);););):lol::lol::lol:


    Ekanam aththa bn..... BRA ekak dakka gaman okaa duwagena ei....
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපරාදෙ කියන්න බෑ භික්ෂු පනතේ කාලීන අවශ්‍යතාවය ප්‍රායෝගිකව පෙන්නන්න ඥාණසාර හාමුදුරුවෝ දරණ උත්සාය අගය කරන්න ඕනේ. (පහුගිය දවස්වල ජනාධිපතිතුමාව හම්බවෙලා කතා කරගත්ත දේවල්ද කවුද දන්නේ)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඥානසාර තමන්ගේ භුමිකාව ඉතා හොඳින් නිරූපනය කරනු පෙනේ.
    1. භික්ෂු පණත සාධාරණීකරණය කිරීම.
    2. වැලේ වැල් නැතුව කරන කරන හැම වැඩෙන්ම සවුත්තු වී සිටින ජනාධිපති සිරිසේනට ඥානසාරව නිදහස් කර වීරයෙක් වීමට අවස්ථාව උදා කර දීම..

    ඉතා හොඳ පිටපතක් සහ අති විශිෂ්ඨ රංගනයක්!!
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඥානසාර තමන්ගේ භුමිකාව ඉතා හොඳින් නිරූපනය කරනු පෙනේ.
    1. භික්ෂු පණත සාධාරණීකරණය කිරීම.
    2. වැලේ වැල් නැතුව කරන කරන හැම වැඩෙන්ම සවුත්තු වී සිටින ජනාධිපති සිරිසේනට ඥානසාරව නිදහස් කර වීරයෙක් වීමට අවස්ථාව උදා කර දීම..

    ඉතා හොඳ පිටපතක් සහ අති විශිෂ්ඨ රංගනයක්!!

    :no::no::no::no::no::no::no::no:
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    ඥානසාර හිමියන් අත්තඩංගුවට ගැනීමට තරයේම විරුද්ද වෙමි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    The person who threatened the Magistrate over the phone and then led a mob to attack the court was charged for contempt under MR regime in the Court of Appeal.
    Unfortunately , he pleaded guilty and was asked to apologize to what he did in Court of Appeal. This was under MR .
    So under MR , the standard was set for contempt. One can threaten and attack the courts with a mob but you can apologize and pardoned without a punishment!
    If the same standard is applied and MR is also in power, Ven Gnasara should plead guilty for contempt and court is bound to release him if he tenders an apology.
    But there are other charges like interference with the witnesses and government officials for which the Magistrate can remand or enlarge on bail. It is a discretion of the magistrate and if not satisfied can appeal to High Court. It is not proper to demonstrate and that shows the indiscipline among the Buddhist monks. I respect them but do not condone the behaviour in this instance after remanding.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලංකාවේ නීති..??? දුකයි සහෝ... තමන්ගේ වාසියට අම්මා තාත්තා උනත් විකුණන සක්කිලි අපේ රටේ ඉන්නේ..... උන්ගේ වගේ වෙනවනම් ජාතිය, ආගම හෙන ගැහුවත් කමක් නෑ..... අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා...ඇයි එක එකාට එක එක නීති තියන රටක් බන් මේක,,,,
     

    Killer_S

    Member
    Dec 29, 2013
    37
    3
    0
    Homagama
    12573759_10205268925194561_3266267816038529004_n.jpg


    12573920_10205268927434617_793564149395093806_n.jpg


    12495047_10205268935394816_8587323259425660209_n.jpg


    12417987_10205268944355040_1693756446342062275_n.jpg