ඥානසාර හාමුදුරුවෝ බීමතින් රිය පදවලා 🤫 😁 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,283
    8,424
    113




    ඥානසාර විසින් 2000 වසරේ අප්‍රේල් 14 වැනි දින අලුයම බීමත්ව, රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවාගෙන ගොස් වැල්ලම්පිටියේදී ත්‍රිරෝද රථයක ගැටී එහි රියදුරුට බරපතල තුවාල සිදු කර, රථය නොනවත්වා පලා ගොස් තිබුනා..

    නඩු අංක 6315/2000 යටතේ චෝදනා 09ක් ඥානසාරට එල්ල වුනා..

    1. බීමත්ව රිය පැදවීම.
    2. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම.
    3. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම.
    4. ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම.
    5. රිය අනතුරක් වළක්වා නොගැනීම.
    6. රිය අනතුර පොලිසියට වාර්තා නොකිරීම.
    7. අනතුරක් සිදු කර පලා යෑම.
    8. රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවනය.
    9. පොදු මාර්ගයක අනතුරුදායක ලෙස වාහනයක් ධාවනය කර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම.

    ගලගොඩඅත්තේ ඥානසාර මෙම චෝදනා සියල්ලටම වරදකරු බව 2000 මැයි 22 වන දින අධිකරණයේදි වරද පිලිගත්තා..😌🙏
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    හැබැයි බීමතින් පදවලා,
    පාරේ උන් හප්පලා වාහනෙත් කුඩු කරපු
    පොලිස් අමාත්‍යාංශයේ ලේකම්
    රවී සෙනෙවිරත්නට නඩු දාන්න නීතිපති එක බලාපොරොත්තු වෙන්නේ නෑ කියල නීතියේ රෙදි ගැලෙව්වා නේද...