ඥානසාර හිමිපාණන්ට රජයේ විශේෂ තනතුරක්..🙏

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගෝටා ඕක කරල තියෙන්නේ රතනගෙ ඉල්ලීමට බන් රතනට බලේ ඉන්න ඕන නිසා න්‍යානසාර හිමිටපොඩි මස්කට්ටක් දීල එච්චරයි නැතුව ඕකෙ ඇති මහ දෙයක් නෑ.

    දැන් න්‍යානසාහර හිමි මාද්‍ය සාකච්චා තියල මන්ත්‍රී කම් ඉල්ලන එකක් නෑ.
     
    • Like
    Reactions: White_Raven

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    හම්බයන්ට කඩේ යන රාජිත ඈතුලු සජබ පරයන්ට සහ අමු අමුවේ මිනිස්සු 300කට බෝම්බ ගහන්න සපෝට් කරපු ඊබ්‍රහිම් පරයා ඈතුලු ජෙප්පන්ට සහ එදා මෙදා තුර සින්හලයාට කෙලලා හම්බ , දෙමල චන්ද වලින් ගොඩ ගිය ගූඈන්පී, සජබ්, ජෙපි සියලුම පරයන්ට මේකට නම් සෑහෙන්න රිදෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේකටනම් ගුපියන්ට සෑහෙනට රිදෙයි, ඕකුන්ට එක රටක් එක නිතියක් ඇලජික් අනික ඤාණසාර හාමුදුරුවො ඉටත් වඩා ඇලජික්,සෑහෙනට රිදෝගනි..🤭🤭
    උකුණු පුකක් තරම් ඔලුගෙඩියක් නැති උන්ට නොතේරුනාට මේවා ජාත්‍යන්තර විහිලු
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    oya okkoma huththige puthala namata eka eka paiyawal danawa withrai..karana labbak ne eka pakekwath anthimata
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,208
    13,927
    113
    පෘථිවිය
    HiSP864.jpeg


    එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කෙරුණි.

    එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර තිබේ.

    සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.

    ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව සඳහන් වේ.

    කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.


    1-2.jpg

    2-2.jpg


    🙏🙏🙏👍
    කොහොමද ටිකිරි මොලේ...
    ඉදිරියට වෙන දේ ,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස' මාර ආතල් ගන්නෙ. දැන් මුන් සෙට් එක එකතුවෙලා අවුරුදු ගානක් පඩි අරගෙන, ඊට පස්සෙ කරපු වැඩකුත් නැතිව ඔය නාඩගම ඉවරවෙයි. නිල වාහන එහෙමත් දෙන්න වෙයි
     
    • Like
    Reactions: darkhair

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත

    හැමදේටම ගරහන්නේ නැතුව බලමු මොකද වෙන්නේ කියල.​

    උබල තාම මුන්ගේ 64 මායම් වලට කල් ඉල්ලනවනේ අනේ මන්දා . හා හා කල් ගනින් කො . මාර වැඩ්ඩෙක් ගෙනත් තියෙන්නේ . අපේ උන්ට මී හරකෙක් හරි සිව්වරක් දම්මල ගත්තම ඌව වන්දනාමාන කරනවා ඉන්දියාවේ උන්ම තමා වෙනසක් නැ . උබට නිකංවත් හිතෙන්නේ නැද්ද එක රටක එක නිතියක් කියන කොමිසමක සභාපති වෙන්න ඕනේ නිති විශාරදයෙක් මිසක් නිතියට බැනල හිරේ ගිහින් බීල නිති කඩල හයි වේ වල ගිහින් අමු තිත්ත කුනුහරප කියන චීවරධාරියෙක් නොවන බව . තවත් එක ජොක්ස් එකක් මේක . මේක දැන් කෙලින්ම චිකාගෝ වේගන යන්නේ ලගදිම සර් එකෙක් දෙන්නෙක් බාවනව කරදරේ වැඩි නිසා . සර්ගේ නියම සතා එලියට ගන්න ඕනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි"

    නිකං ජාතිවාදී ලේබලේ ඇලවෙනව ඕකට දැන් :baffled:
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙක නම් පට්ටම හොද decision එකක්.

    ඥානසාර ගේ රෙදී ගැලවෙන්නම සැර් දිපු වැඩක්. මුන් මොකක් හැදුවත් එක අනුමත කරන්නේ නැ කියලා දැන දැනම මුව මෙකට දාලා . එක හොදයි, එතකොට එ කරදරෙත් ඉවරයි නේ​

     
    • Like
    Reactions: White_Raven

    Similar threads